Elakiri Windows Phone Club

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Instagram (beta) for Windows Phone is now here

    ලොව පුරා සිටින වින්ඩෝස් පෝන් 8 හිමිකරුවන් බලාසිට Instagram මෘදුකාංකය අද වින්ඩෝස් ස්ටෝර් එකෙන් ඔබට ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන් මෙහි beta version එක පහත qr code එක ඔබේ WP එකන් scan කර ඩවුන්ලෝඩ් කර ගන්න.

    png
    [/CENTER]
     
    Last edited:

    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    CENTER]
    upload

    ලොව පුරා සිටින වින්ඩෝස් පෝන් 8 හිමිකරුවන් බලාසිට Instagram මෘදුකාංකය අද වින්ඩෝස් ස්ටෝර් එකෙන් ඔබට ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන් මෙහි beta version එක පහත qr code එක ඔබේ WP එකන් scan කර ඩවුන්ලෝඩ් කර ගන්න.

    png
    [/CENTER]

    :yes::yes:
     
    jude lakshan

    Junior member
  • Oct 25, 2007
    172
    5
    18
    Colombo
    Captured By Nokia Camera on Lumia 920

    10980293494_76b2384521_b.jpg

    :love::love::love::love:

    10980105205_7664235b3d_h.jpg

    :yes::yes::yes::yes:
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    920 ගන්න ආසයි බං ඒත් ගනන් තමා අවුල :(:(:(
    පාවිච්චි කරපු එකක් වත් නැද්ද සාධාරණ ගානකට :confused::confused::confused:
    දැන් බ්‍රැන්ඩ් නිව් යන්නෙ 42-43 වගේ :yes::yes::yes:
     
    raakrana

    Active member
  • Sep 7, 2007
    458
    9
    28
    Sri Lanka
    920 ගන්න ආසයි බං ඒත් ගනන් තමා අවුල :(:(:(
    පාවිච්චි කරපු එකක් වත් නැද්ද සාධාරණ ගානකට :confused::confused::confused:
    දැන් බ්‍රැන්ඩ් නිව් යන්නෙ 42-43 වගේ :yes::yes::yes:

    singapore yana kenek innawanam kiyala genna gann,mama 820 gaththa Rs.27000 withara une,
    920 thibba Rs.36500 ta withara, (Brand New)
    920 ganna mata salli madi una,a nisa 820 gaththa
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    singapore yana kenek innawanam kiyala genna gann,mama 820 gaththa Rs.27000 withara une,
    920 thibba Rs.36500 ta withara, (Brand New)
    920 ganna mata salli madi una,a nisa 820 gaththa

    ඩුබායි වල නම් ඉන්නවා බං සිංග වල් කවුරුත් නෑ
    ඒත් ඉන්ටර්නැෂනල් වොරන්ටි අරන් මොනා හරි අවුලක් උනොත් ඒකයි බය
    මෙහෙ අන්තිම 42 වෙනවා බං දැනට අතේ එච්චර නෑ
    යූස් කරපු එකක් හොයා ගන්න තිබුනොත් ගොඩ හොඳ තත්වෙ එකක්
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මචන්ලා, Nokia Lumia 520 එකක් තියෙනවා මේක USA AT&T වලට lock (country lock) වෙලා තියෙන්නේ මට කියනවද මේකේ unlock කරගන්න පුළුවන් shop එකක්, cost එක කොහොම වේවි ද ?:)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    920 ගන්න ආසයි බං ඒත් ගනන් තමා අවුල :(:(:(
    පාවිච්චි කරපු එකක් වත් නැද්ද සාධාරණ ගානකට :confused::confused::confused:
    දැන් බ්‍රැන්ඩ් නිව් යන්නෙ 42-43 වගේ :yes::yes::yes:

    මචං ikman.lk එකේ දවස ගානේ බලපන්.. අඩුවට දාලා තියෙනවා.. මට සෙට් උනෙත් එහෙමයි.. බ්‍රෑන්ඩ්නිව් ගන්න අපිට බැහැනේ.. ඒක නිසා හොඳම මට්ටමේ පාවිච්චි කරපු එකක් ගන්න පුළුවන්.. හොඳට හොයලා බලලා ගනින්.. මට සෙට් උන එකනම් එලම භාන්ඩයක්..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචන්ලා, Nokia Lumia 520 එකක් තියෙනවා මේක USA AT&T වලට lock (country lock) වෙලා තියෙන්නේ මට කියනවද මේකේ unlock කරගන්න පුළුවන් shop එකක්, cost එක කොහොම වේවි ද ?:)

    3f4ad94a-2c3c-11e3-9744-12313c000844.jpg

    0714763552
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ

    මචං ikman.lk එකේ දවස ගානේ බලපන්.. අඩුවට දාලා තියෙනවා.. මට සෙට් උනෙත් එහෙමයි.. බ්‍රෑන්ඩ්නිව් ගන්න අපිට බැහැනේ.. ඒක නිසා හොඳම මට්ටමේ පාවිච්චි කරපු එකක් ගන්න පුළුවන්.. හොඳට හොයලා බලලා ගනින්.. මට සෙට් උන එකනම් එලම භාන්ඩයක්..

    :yes::yes::yes::yes::yes::yes: