හරියට අලොකය භවිතා කරමු
සුබ දවසක් එලකිරි එකෙ කොල්ලන්ට ටික දවසකට පස්සෙ ඔන්න අදත් අව ඔයලට වටිනා ත්‍රෙඩ් 1කකින්,ඉතින් මතක් කරන්න ඔනා මගෙ පහු ගිය පොස්ට් වලට ලෑබුන ප්‍රතිචාර නම් ගොඩක් හොදයි එ වගෙමයි අද මම කියලා දෙන්න යන්නෙ අපි 4ටො ගහද්දි කොහොමද හරියට අලොකය හසුරවා ගන්නෙ කියලා තෙරෙන භාශවෙන් කිවොත් 4ටො ගදිදි කොහොමද හරියට අලොකය භාවිතා කරන්නෙ කියලා
හරි මෙන්න මෙහෙම පටන් ගමු, මුලින්ම එළිමහනේ ඡායාරූප ගැනීමේදී හොඳම වෙලාව තමයි උදේ වරුව සහ හවස් වරුව. පුද්ගල ඡායාරූප වලට නම් දවල් කාලය හරිම නරකයි, එහෙම කිව්වා කියලා දවල් කලයට 4ටො ගහන්නෙ නෑතුව ඉන්න එපා,එ වෙලවට 4ටො ගන්න ඔන නම් flash එකක් ගහල අඳුරු තැන් ආලෝකමත් කරගන්න.
එ වගෙමයි මතක තියා ගන්න වළාකුළු සහිත දවස්, පුද්ගල ඡායාරූපයන් ගැනීමට ඉතාම හොඳයි.
ආලෝකය හුඟක් වැඩි නම්, මිනිස් රූපයක් වගේ ගන්නව නම්, සෙවණ ඇති තැනකට යනඑක වඩා හොඳයි. නැත්තම්, පරාවර්තක (reflectors), විසරක (diffusers) වගේ භාවිතා කරල ආලෝකය පාලනය කර ගන්න ඕනෙ වෙනව. නැත්තම් ඡායාරූපය අවලස්සන වෙයි.
නැත්තම් තව දෙයක් කරන්න පුලුවන්. ප්‍රභල සැණෙලියක් භාවිතා කරල ව්‍යාජ සූර්යයාලෝකයක් ඇති කරල අර ඇති වෙනව කිව්ව සෙවණැලි ආලෝකයෙන් පිරවීම. ඒකට කියන්නෙ fill flash කියල. හැබැයි ඒක කරනකොට දැනට පවතින සූර්යයලෝකයේ වර්ණය ගැනත් හිතන්න ඕනෙ.
ඉලගට මොනවද මෙ High Speed Photography කියන්නෙ
හරි මම කියලා දෙන්න යන්නෙ කොහොමද High Speed Photography 1කක් ගන්නෙ කියලා, එතකොට මොනවද මෙ High Speed Photographyකියන්නෙ මොනවද කියලා මම පහල 4to 1කක් දන්නම් එකෙන් බලා ගන්න,

මෙ 4ටොස් ගහන්න නම් හොද ෆෑලෙශ් 1කක් ඔන වෙනවා,මම පහලින් විඩියො 1කක් දන්න බලන්න කොහොමද වෑඩෙ කර ගන්නෙ කියලා ,
මෙතන කොටන්න
එතකොට මොනවද පරාවර්තක (reflectors), කියන්නෙ?
මම ඉහල සදහන් කල මට හිතුනා මෙ ගෑන පොඩ්ඩ්ක් කියලා දෙන්න.පරාවර්තකයක් කියන්නෙ රෙදිවලින් හෝ එවැනි ද්‍රව්‍යයකින් සෑදූ රිදී වැනි දිලිසෙන ද්‍රව්‍යයක් ආලේප කරන ලද තිරයක් වැනි දෙයක්.

මෙකයි මෙක අපි පවිචිචි කරන්නෙ තද අලොක තත්වයක් යටතෙ 4ටො ගහද්දි තමයි,මෙකෙන් කරන්නෙ සුරයා ලොකය,හො වෙනත් අලොකයන් පරාවර්තනය කර එම ආලෝකය නොලැබෙන ස්ථාන ආලෝකමත් කිරීම

ඔයලා දෑකලා ඈති නෙ 4ටො ශුට් කරන තෑන් වල හො විඩියො හදන තෑන් වල සුදු කුඩ වගෙ දෙයක් තියනවා අන්න එවලින් කරනෙත් මෙ පරාවර්තන තමයි යයි,
එ වගෙමයි නිවෙසක් තුළ නම් ඡායාරූපය ගන්නෙ, එම වස්තුව හෝ පුද්ගලයාව, සෘජුව ආලෝකය නොවැටෙන ජනේලයක් අසළ රඳවා ඡායාරූපය ගන්න.
එ වගෙමයි හොද Flash Gun 1කක් භව්තා කරන්න ගොඩක් වෑදගත් වෙනවා.
සාමාන්‍යයෙන් රාත්‍රියේ ඡායාරූප ගන්නව කියන්නෙ, අඩු ආලෝක තත්ව යටතේ ඡායාරූප ගන්නව කියන එකටයි. ආලෝකය අඩු නිසා, කැමරාවෙ විවරය (aperture) වැඩි වෙලාවක් විවරව පැවතිය යුතුයි. ඒ එක්කම වඩා දිගු නිරාවරණයක් (longer exposure) හා අඩු shutter speed එකක් (1/30 හෝ ඊටත් වඩා දිගු). එ වගේම පුළුවන් කාච භාවිතා කරන්න. ඔයාට වේගවත් නිරාවරණ වේගයක් ලබාගන්න ඕනෙ නම් ISO එක වැඩි කරන්න.
හරි එහෙනම් ඔයලට සමනය හොද දෑනිමක් එන්න ඈති කොහොමද අපි 4ටො 1කක් හරි විදිහට අලොකය භවිතා කරමින් ගන්නෙ කියලා.
High Speed Photography කියන්නෙ මොකද කියන්නෙ කියලත් ඔයලට හොද දෑනිමක් එන්න ඈති
එහෙනම් මම අදට යන්වො තවත් ත්‍රෙඩ් 1කකින් ලගදිම සෙට් වෙමු
මගෙ පරන පොස්ට් බලා ගන්න ඔන අයට

1.ඔබට ගැළපෙන කැමරාවක් තෝරා ගැනීමට සහයක් (Part 1)
http://www.elakiri.com/forum/showthread.php?t=1585935
2.ඔබට ගැළපෙන කැමරාවක් තෝරා ගැනීමට සහයක් (Part 2)
http://www.elakiri.com/forum/showthread.php?t=1585990
3.මොනවද මෙ DSLR කැමරා කියන්නෙ!!!
http://www.elakiri.com/forum/showthread.php?t=1586062
4.කෑමරක් නිවෑරදිව තබා ගන්නෙ කොහොමද?
http://www.elakiri.com/forum/showthread.php?t=1586150
5.අලුතින් ගහපුවා
http://www.elakiri.com/forum/showthread.php?t=1586168
6.ලොකයෙ හොදම කෑමරා
http://www.elakiri.com/forum/showthread.php?t=1586204
7.ISO Speed 1ක කියන්නෙ?
http://www.elakiri.com/forum/showthread.php?p=15887130#post1588713
8.Basic කෑමරා Modes ඉතිරි ටික
http://www.elakiri.com/forum/showthread.php?t=1586398
9. ලේන්ස් ගැන පොඩි දැනුමක්
http://www.elakiri.com/forum/showthread.php?t=1586683
10.මොකක්ද මෙ Polarizing ෆිල්ටර් 1ක කියන්නෙ
http://www.elakiri.com/forum/showthr...7#post15904417
11.අලුතින් ගහපුවා (Part2)
http://www.elakiri.com/forum/showthread.php?p=15906968#post15906968
View attachment 48934

Last edited: