ක්‍රිකට් තරගාවලියට සමගාමිව set වීම .

san1020

Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    ක්‍රිකට් තරගාවලියට සමගාමිව set වීම .

    කට්ටිය හැමෝම වගේ දන්නවා ඇතිනෙ ජනවාරි 5 ඉරිදා එළකිරි එකෙන් සංවිධානය කරන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙනවා .

    මේ ත්‍රෙඩ් එකේ අරමුණ තමා ***ELaKiRi BaR *** එකේ සාමාජික එකමුතුව මගින් ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වීමට අදහස් කරන event එකට :nerd: සෙට් වෙන්න කැමති අය හදුනා ගැනීම .

    මේක තාම දෙතුන් දෙනෙක් ගේ අදහසක් විතරයි . ක්‍රිකට් තරගාවලි සංවිධාන මණ්ඩලයේ අවසර ලැබිලා නෑ . :no: .
    (අවසර ලැබුනේ නැත්නම් මේක cancel කරන්න සිද්ද වෙන්වා )

    සෙට් වෙන්න කැමති කට්ටිය කතා වෙලා organize කරගමු
    :yes:


    මේ eventඑකට සෙට් වෙනවා නම්2014-01-01 දිනට අනිවාර්යයෙන් 18+ විය යුතුයි :frown:

    තව අතුරු events තියෙනවා නම් කියන්න sup එකක් දෙන්නම් .

    we know we should give up drinking; but we are not a quitters




    VPHJ4Xl.jpg


    more info : INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014