wadiya pawichchi karanna balaporoththu wena aya sakkuwe gedara address ekai , rajagiriye idan threwheel ekaka gedarata yanna ganai dagena enna







බොන්න බොන්න
ආයි කන්න ආයි බොන්න
!! සුපිරීරීරීරී!!!!
එළමකිරි යාළුවෝ ටිකක් සෙට් උනේ.. වලි නෑ ගොන් ආතල් නෑ.. එලමකිරි විදියට වැඩේ තිබ්බා.. මේ වැඩේ සාර්ථක කරගන්න ගේම ගහපු ඔක්කම සහෝදර කැළට හදපිරි මෙව්වා එක සමග උත්තමාචාරය සමග ආයිත් මෙව්වා එක පිරිනමනවා!!
