එළකිරි මචන්සලා හැමදාම පුරුද්දක් විදියට ඉතින් අලුතෙන් දෙයක් ගත්තම හෝ ගන්න හදන කොට උබලට කියල පෙන්නලා ගන්නවනේ.
සෑහෙන කාලෙක ඉඳල තිබ්බ ආසාවක් හීනයක් තමයි අන්රෙජිස්ටඩ් වාහනයක් ගන්න එක. ඉතින් අමාරුවෙන් ලෙවකාල හොයාගත්තු සල්ලිටිකක් දාල 2012 හදපු හොන්ඩ ෆිට් හයිබ්රිඩ් එකක් ගන්න බැලුවේ, හැබැයි ඉතින් මාසික වාරිකය ටිකක් වැඩි, පොඩි රිස්ක් එකක් තියනවා ගෙවන්න පුළුවන් වෙයිද කියල. ඒත් උත්සහ කරලා බලනවා.
ඉතින් මට දැනගන්න ඕනේ මේ වහනය පාවිච්චි කරන අය ඉන්නවනම් වාහනේ හොඳයිද පෙට්රල් එහෙම කීයක් කරනවද, අඩු පාඩු හොඳ නරක ටිකක්. ප්ලීස් දන්නා ය විස්තර ටිකක් දාන්න.
මෙන්න වාහනය
2012 YOM
Full Option Auto
TV, DVD, Navi, Revers camera
22,000KM
3.4M LKR