Honda Fit Hybrid

VOG

Member
Sep 24, 2013
627
41
0
Colombo
මචන් අලුත් වාහනෙකට යන එක හොඳයි!!!! සුභ පතනවා.
ඒත් මේකත් පොඩ්ඩක් හිතලා බලන්න. 60% ක් ලීසි0 කරනවා කියන්නෙ මාසෙකට 40කට එහා ගෙවන්න වෙනවා.අපි හයිබ්‍රිඩ් එකක් ගන්නෙ මූලිකවම පෙට්‍රල් වියදම ඉතිරි කරගන්නනෙ.ඉතින් ලොකු ලීසින් එකක් දාලා පොඩි මුදලක් ඉතිරිකරගෙන අවදානමක් ගන්නවට වඩා ලක්ෂ 25කට විතර හොඳ, ලීසින් වාරිකය අඩු එකක් ගන්න එක හොඳ නැත්ද? (අදහසක් පමනයි මචන්)
 
Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    ow aththatama mata umba kiyana eka nohithunama neweyi machan, eth machan aththatama podi prashna tikak thiyanawa.
    01. lakshayata rupiyal 3000k pamana mudalak gewanna wenawa.

    02. laksha 25kata withara gannawanam ganna thiyenne 2003 2004 wage awuruduwala wahanayak

    03. laksha 25kata withara ganna thiyena waahana wargawala ekaakaari bawak thiyanawa.

    04. awurudu 10kata asanna kaalayak dhaawanaya kara athi nisa aluthwadiyaa katayuthu walata amathara wiyadamak kireemata siduwema samaga leasing waarikayath samaga wiyadama adhika wema.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    oya jahiyema normal petrol ekak(hybrid nowana) 2007/2008 hoyagana puluwan 25 kata wage. ewageth hondata petrol keranawa.
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ow aththatama mata umba kiyana eka nohithunama neweyi machan, eth machan aththatama podi prashna tikak thiyanawa.
    01. lakshayata rupiyal 3000k pamana mudalak gewanna wenawa.

    02. laksha 25kata withara gannawanam ganna thiyenne 2003 2004 wage awuruduwala wahanayak

    03. laksha 25kata withara ganna thiyena waahana wargawala ekaakaari bawak thiyanawa.

    04. awurudu 10kata asanna kaalayak dhaawanaya kara athi nisa aluthwadiyaa katayuthu walata amathara wiyadamak kireemata siduwema samaga leasing waarikayath samaga wiyadama adhika wema.

    ඔව් මචන් බෑන්ක් ලෝන් එකකට ගියත් ලක්ශෙකට 2500ක් වත් ගෙවන්න වෙනවා.
    උඹ කියන එකෙ එක පැත්තක් හරි මචන්. ලක්ෂ 25කට විතර ගන්න තියෙන සෙඩාන් මොඩල් නම් දැන් අවුරුදු 10-12ක් පරනයි තමයි. ඒත් හැච්බැක් මොඩල්නම් ගන්න පුලුවන් 2007-2008-2009 වගෙ ඒවා උදා- සුසුකි ස්විෆ්ට්, මැස්ඩා ඩේමියො වගෙ ඒවා.
    මේ දවස්වල වාහන මාර්කට් එකත් බැහැලනෙ මචන්
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    godak aya keewe try karala aqua ekakatama yanna kiyala thama.
    මේ දවස් වල යෙන් එක පොඩ්ඩක් ගණන් බං..මගේ යාළුවෙක් ගෙනවා එකක් ඌට 33ක් වගේ වුනේ සේරම..Aqua එක නම් ගණන් ඔයිට වඩා..දැන් 36+ වෙනවා...ඕනෙ නම් කියපන්..උඹට ඕන විදිහට මීටර් කරකවපු නැති Genuine mileage වාහනයක් ගෙනල්ල දෙන්නම්...:D:D
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    ow aththatama mata umba kiyana eka nohithunama neweyi machan, eth machan aththatama podi prashna tikak thiyanawa.
    01. lakshayata rupiyal 3000k pamana mudalak gewanna wenawa.

    02. laksha 25kata withara gannawanam ganna thiyenne 2003 2004 wage awuruduwala wahanayak

    03. laksha 25kata withara ganna thiyena waahana wargawala ekaakaari bawak thiyanawa.

    04. awurudu 10kata asanna kaalayak dhaawanaya kara athi nisa aluthwadiyaa katayuthu walata amathara wiyadamak kireemata siduwema samaga leasing waarikayath samaga wiyadama adhika wema.

    machn samahara wahana parana unath (Japan) leda adui,umbata hithana tharam maintenace walata yanna one na.. eetawada leasing walin kapenawa/... adu pavichchiyak thiyena wahanayak hoyala ganing 25 kata withara.. meka personnel idea ekak............
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    60% Lease ban

    unreg gattot uba gatta ganata wada adu wenawa wikunaddi :)
    34k tiyanawanam aqua ekakata or prius ekakata wage try karahan

    insight civic hybrid okkoma parallel hybrid wediya thel karanne naha machan :) FIT eka gana lokuwata danne naha eth machan matanam e car eka melo rahak naha... better go for aqua
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔව් මචන් බෑන්ක් ලෝන් එකකට ගියත් ලක්ශෙකට 2500ක් වත් ගෙවන්න වෙනවා.
    උඹ කියන එකෙ එක පැත්තක් හරි මචන්. ලක්ෂ 25කට විතර ගන්න තියෙන සෙඩාන් මොඩල් නම් දැන් අවුරුදු 10-12ක් පරනයි තමයි. ඒත් හැච්බැක් මොඩල්නම් ගන්න පුලුවන් 2007-2008-2009 වගෙ ඒවා උදා- සුසුකි ස්විෆ්ට්, මැස්ඩා ඩේමියො වගෙ ඒවා.
    මේ දවස්වල වාහන මාර්කට් එකත් බැහැලනෙ මචන්

    2005 swift ekaknam baluwa machan 22k kiyanawa eka. chuttak hoyala balanna one
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    machn samahara wahana parana unath (Japan) leda adui,umbata hithana tharam maintenace walata yanna one na.. eetawada leasing walin kapenawa/... adu pavichchiyak thiyena wahanayak hoyala ganing 25 kata withara.. meka personnel idea ekak............

    unreg gattot uba gatta ganata wada adu wenawa wikunaddi :)
    34k tiyanawanam aqua ekakata or prius ekakata wage try karahan

    insight civic hybrid okkoma parallel hybrid wediya thel karanne naha machan :) FIT eka gana lokuwata danne naha eth machan matanam e car eka melo rahak naha... better go for aqua

    Aqua eka patta looking ne :cool:

    :rolleyes::rolleyes::rolleyes: thawa paarak hitha balanna weyi wage pena widiata, thanks machan adahaswalata.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    :rolleyes::rolleyes::rolleyes: thawa paarak hitha balanna weyi wage pena widiata, thanks machan adahaswalata.

    machan api kiyanawata witarak ganna epa.. if its ur dream vehicle go for it ;)
    its not bad car :)

    mage dream car eka peugeot 406 ekak, ganna yaddi 75% witara kiwwe gannama epa kiyala.. eth mama gatta ;) and no worries :)
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    2005 swift ekaknam baluwa machan 22k kiyanawa eka. chuttak hoyala balanna one

    මචන් ස්විෆ්ට් එකක් ගන්නවනම් 2006 පස්සෙ එකක් ගනින්
    2004-2005 ඕල්ටෙර්නේටර් ප්‍රශ්නයක් තියෙනවා
     
    ela ela machan