Abans Warranty නම් මරු

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
කෙලින්ම මැනේජර් ගාවට ගිහින් ජාතිය අමතන්න තිබුනේ..
සතියෙන් හදලා දෙනවා
..:)
 
pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Apoooooo oya kalakanni gena nam katha karanna epa. ape fridge eka cool wenne nathuwa mun tyewwa warranty thiyena nisa,mun kiyanawa a part ekata warranty na ekata pay karanna wenawa kiyala.A para api Rs11500 pay kara,ita passe innawa innawa fridge eka hadala ewanne na,call karama rata baila kiyanawa :P

    Maha chora company ekak,un ta kochara bannath ganak na,anthimata man un ta amma appa mathak karala dila desanawa dunnatath passe thama fridge eka genath dunne,ethakota 2months walatath wada gihin,A madiwata fridge eke door ekak lawata waddala,ethana ebila :P

    Ubalata kiyanne,danna kiyana ekektawath okun gen badu ganna denna epa,gannakota dena talks na pahu wenakota :angry::angry::angry:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    කෙලින්ම මැනේජර් ගාවට ගිහින් ජාතිය අමතන්න තිබුනේ..
    සතියෙන් හදලා දෙනවා
    ..:)
    :P:P
    Apoooooo oya kalakanni gena nam katha karanna epa. ape fridge eka cool wenne nathuwa mun tyewwa warranty thiyena nisa,mun kiyanawa a part ekata warranty na ekata pay karanna wenawa kiyala.A para api Rs11500 pay kara,ita passe innawa innawa fridge eka hadala ewanne na,call karama rata baila kiyanawa :P

    Maha chora company ekak,un ta kochara bannath ganak na,anthimata man un ta amma appa mathak karala dila desanawa dunnatath passe thama fridge eka genath dunne,ethakota 2months walatath wada gihin,A madiwata fridge eke door ekak lawata waddala,ethana ebila :P

    Ubalata kiyanne,danna kiyana ekektawath okun gen badu ganna denna epa,gannakota dena talks na pahu wenakota :angry::angry::angry:
    සිරාවටම බන්....
    thanks

    abans wala thiyena 40k 50k wage aduwata yana 32,42 TV ganna epa ,
    මම ටීවි එකකුත් ගත්ත බන් ඒක නම් තාම හොදට තියෙනව හැබැයි වොරන්ටි ඉවරයි :baffled::baffled:
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    :P:P

    මම ටීවි එකකුත් ගත්ත බන් ඒක නම් තාම හොදට තියෙනව හැබැයි වොරන්ටි ඉවරයි :baffled::baffled:

    TV eka kiyada model eka kiyapan uba gaththe 70k wage neweda?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    ඔන්න හරිනේ දැන් ප්‍රශ්නේ..... උඹ අමතලනේ බං අපේ එකාට හොදටම.... ඌට මල පැනලා ඒකට..... අපරාදේ ශේප් එකේ කතා කරා නම් රිප්ලේස්මන්ට් එකක් හරි ගන්න තිබ්බා...... :yes:

    පස්සේ ඌට කෝල් එක්ක දීපන් බඩු ආවට පස්සේ..... ඌ හොද එකා.... මගේ ෆිට් එකක්..... :D
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    TV eka kiyada model eka kiyapan uba gaththe 70k wage neweda?

    නෑ මචන් 55 එකක් ටොශීබ 32 එකක් දෑන් එක ඵ්C එකට ගහල තියෙන්නෙ

    ඔන්න හරිනේ දැන් ප්‍රශ්නේ..... උඹ අමතලනේ බං අපේ එකාට හොදටම.... ඌට මල පැනලා ඒකට..... අපරාදේ ශේප් එකේ කතා කරා නම් රිප්ලේස්මන්ට් එකක් හරි ගන්න තිබ්බා...... :yes:

    පස්සේ ඌට කෝල් එක්ක දීපන් බඩු ආවට පස්සේ..... ඌ හොද එකා.... මගේ ෆිට් එකක්..... :D

    සිරාවටම මචන් මම අනිව පොරට කෝල් එකක් දෙනව :sorry: මාසයක්නෙ මචන් එකඉ ටිකක් තද උනා:P:P දෑන් ඉතින් abans එකෙන් warranty ගන්න අමරුවක් නෑ නේ :D:D
    thanks මචන් උබ කරපු උදව්වට
    :yes::yes::yes::yes:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    අබාන්ස් නම් කතා කරන්න එපා. රිටෙල් ෂොප් වල ඉන්නේ සේල්ස් ඇසිස්ටන්ස්ල විකුණන ප්‍රඩක්ට් ගැන මෙලෝ හසරක දැනුමක් නැති අය. මටත් ඔහොම දෙයක්වෙලා ඒරියා මනේජර්ට කතාකරල තමා වැඩේ කරගත්තේ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,528
    17,531
    113
    Auckland
    ජොබ් නම්බර් එක ඉල්ලලා දියන් මම ඕක විසදලා දෙන්න........ :yes:

    අම්මටහුඩු

    snape.jpg
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම කවදාවත් හිතුවේ නෑ අබාන්ස් එවුන් මෙහෙම වැඩ කරනවා කියලා
    :no::no::angry::angry:
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    matanam unge echchara aulak gihinna mama ungen lap ekak gaththa eke hard eka giya warranty 4 days wage thamai thibbe un ekata aluth ekak dala dunna ban
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Ape naga ta gaththa DELL 3521 Lap eka aran sathiyak giye na Screen eke patches aawa....eka nam ape time ekada kohedo mokada a model eke ehema awul enawa adui kiyala thamai passe danaganna labune...habai lap eka maru karaganna nam puluwan una HP 2000 ekak gaththa eka wenuwata...:yes: