Abans Warranty නම් මරු

rohana1985

Active member
  • Mar 22, 2007
    554
    24
    28
    කට්ටිය samsung චාටර් කියනවා ඒත් මචන් අපි office එකේ පාවිච්චි කරනව කිසි අවුලක් නෑ...

    දම්රෝ වෙන බ්‍රෑන්ඩ් කරනවද???

    Damro තමයි Innovex TV කරන්නෙ. මම එකක් use කරනව. කිසි අවුලක් නෑ. උන්ගෙන් ගන්න ලොකු හේතුවක් උනා උන්ගෙ After sales service එක
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Uraj ලොක්ක තාම වැඩේ හරි යන්නෙ නෑ වගේ මචන් පොර මම බැනපු එකේ මලටද දන්නෙ නෑ තාම එවල නෑ... දැන් නම් අබාන්ස් එකේ මැනේජර්ට ම අමතන්න වෙයි වගේ... :confused::confused:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    අපෝ ඔව් බන්... Abans නම් වගකීම අතින් හෙනම චාටර්.. මම එක හොඳටම දන්නවා.. දන්නා එකෙක්වත් ඕකුන් ලඟට යවන්න එපා.. lap එකක් අරන් ඔය වගේ සීන් එකක් අපේ නංගි කෙනෙක්ට උනා.. අන්තිමේදී නඩු කියන්නත් ගියා මුන් Warranty දෙන්නේ නැතුව ඉඳල.. කොහොමහරි අන්තිමේදී මුන් Repair කරලා දුන්න..
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    අපෝ ඔව් බන්... Abans නම් වගකීම අතින් හෙනම චාටර්.. මම එක හොඳටම දන්නවා.. දන්නා එකෙක්වත් ඕකුන් ලඟට යවන්න එපා.. lap එකක් අරන් ඔය වගේ සීන් එකක් අපේ නංගි කෙනෙක්ට උනා.. අන්තිමේදී නඩු කියන්නත් ගියා මුන් Warranty දෙන්නේ නැතුව ඉඳල.. කොහොමහරි අන්තිමේදී මුන් Repair කරලා දුන්න..

    මචන්ලා අද මොනිටර් එක ආවා බන් ඒත් මචන් මොනිටර් එකේ තිබ්බ පැනල් එකමයි දාල තියෙන්නෙ ඔය කථා හොදයි ඉතින් පැනල් දැකල නැති උන්ට... යුරාජ් ලොක්ක කථා කරාම කිව්වලු අලුත් එකක් දානව කියල... එදා තිබ්බට වැඩිය පොඩ්ඩක් එල් ඊ ඩී ටික ෂේප් කරල මට දැන් එපා වෙලා තියෙන්නෙ තවමත් පේනවා ඒ මදිවට දැන් dead pixel ඇවිල්ලත් එක්ක... :angry::angry::angry: abans එකේ ඉන්න හරක් හිතන්නෙ යකෝ අපි මැට්ටෝ කියලද??? white backround එකක් දාපුවම පවර් බට්න් එකේ blue led එක වදිනව display එකට බලපන් බන් මුන් නම් මහ බල්ලො බන් මාසයක් කෑව මම මොකද කරන්නෙ කියපල්ලකො :angry:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඕක කාට හරි විකුණපන් ebay එකේ. ඊට පස්සේ අළුත් එකක් ගනින්. වංචා කරලා විකුනන්න එපා එතකොට උබ කරපු පව් ඊට පස්සේ පස්සෙන් එයි. ඒක නිසා හරියට case එක ebay එකේ කියලා විකුනපන් ඒ සල්ලි වලින් වෙන එකක් ගනින් උබට හොද එකක් හම්බ වෙයි එතකොට.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    manager ekka kata karapan

    පොර කියනව මචන් දැන් ස්ටොක් නැල්ලු ආවම දෙන්නම්ලු :angry: ඒක මචන් හරියන වැඩක් නෙමෙයි ආයි මාසයක් යයි ඔය මගුලටත්.... බලපන්කො බන් උන්ගෙ fault එකක් නිසා මම කන කට්ට... ආයි යැවුවෙ මේ මගුල හරියට හදල එවයි කියල ඒත් එච්චරනෙ බන් :angry::angry: මුන් වගේ එවුන් කවුද දන්නෙ නෑ ගන්නෙ job වලට :angry::angry::angry:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,742
    3,335
    113
    පොර කියනව මචන් දැන් ස්ටොක් නැල්ලු ආවම දෙන්නම්ලු :angry: ඒක මචන් හරියන වැඩක් නෙමෙයි ආයි මාසයක් යයි ඔය මගුලටත්.... බලපන්කො බන් උන්ගෙ fault එකක් නිසා මම කන කට්ට... ආයි යැවුවෙ මේ මගුල හරියට හදල එවයි කියල ඒත් එච්චරනෙ බන් :angry::angry: මුන් වගේ එවුන් කවුද දන්නෙ නෑ ගන්නෙ job වලට :angry::angry::angry:

    abans eke lokkek allaganna try ekak dunna nam monawa hari karaganna puluwan wei:yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔය කෙලියක් මම කිචන් ෆැක්ටරී ද මොකද්දෝ මගුල් බ්ලෙන්ඩර් එකක් ගත්ත.....ගෙදර ගිහින් ජුස් එකක් හදන කොට , ජුස් කුස්සිය වටේ බිත්තිවලත් එක්ක ,, රෙද්ද ගැස්කට් එකෙක්න් ලික්....එදා පෝය දවසක් , අබාන්ස් එකට කතා කලාම ගත්තේ සිකුරිටි එකෙන්,,,
    විස්තරේ කිව්වම හෙට එන්න කිව්වා මමත් උස්සන් ගියා , ගියාම මනජර් කාරය කියනවා , මේක අපේ සර්විස් බ්‍රාන්ච් එකට දාන්න ඕනා , එක තියෙන්නේ පේරාදෙණිය පාරේ ගිහින් දෙන්න , සතියකින් ගන්න පුළුවන් ලු...

    මුගේ මවගේ වස්ත්‍රය මතක් වින... මම කිව්වා මේ මිස්ටර් මේක අරන් ගියේ පෙරේදා හැන්දෑවේ , ඊයේ පෝය අද ගෙනාවේ එකයි , මේකේ අවුලක් නම් මට මාරු කරනා දැනම ඕනා ,
    අරු කියපි එහෙම බහ , අලුත් එකක් දෙන්න බහ
    මම කිව්වා ඔහේ මගුලක් කතා කරන්න එපා , මට මේක රීප්ලේස් කරලා ඕනා කියලා,
    දැන් මු කියනවා , එහෙම මේකේ ගාස්කට් එක වෙන එකකට එහෙම මාරු කරන්නත් බහ....
    මට තව චුට්ටක් තරහා ආවෙමි....
    මේ මිස්ටර් මට බයිලා එපා , තමුසේ මේක මොකක් හරි කරලා හදලා නොදුන්නොත් අපි බලමු.....
    මු අස්සට ගියා ගාස්කට් කීපයක් ගෙනාව,,,, එකක් දාලා සද්ද නැතිව දුන්න...
    එහෙම දුන්නට මම කිව මට මේක ගෙනියන්න කලින් වතුර හරි දාල චෙක් කරලා ඕනා කියලා,,, ඔන්න ඊට පස්සේ
    ෂෝ රුම් එකෙක් ඔක්කොම වගේ ඇවිත් මේකට වත දාලා චෙක් කොරලා දුන්න

    මෙන්න උන්ගේ කස්ටමර් කෙයාර්
     
    Last edited:

    :D:D උබ නම් නියමෙට වැඩේ දීල :P:P මම මචන් හිතුවෙ මුන්ගෙ warranty ගැන සයිට් එකේ එහෙම ලොකු කරල දාල තියෙන නිසා හොද ඇති කියල... අන්තිමේදි මම ඇරගත්ත... :angry::angry:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මේකයි සිද්ධිය උනේ මචන්ල මම abans එකෙන් lg 22inch Monitor එකක් ගත්ත ඇරගෙන මාස නමයයි no display ආව power on උනා... warranty claim කරන්න monitor එක දුන්න... රෙපෙයාර් කරල එන්න 2weeks ගියා... monitor එක ආවම On කරල බැලුව එතනදි ගන්න කලින් birght white spot එකක් ඇවිල්ල display එකේ... ටිකක් ලංවෙලා බලද්දි හොදටම පේනව බන් Edge Lit LED ටික :growl::growl::growl: බ්ලැක් වගේ තියෙද්දි හොදටම පේනව... එතන ඉන්න පොර මට කියනව අවුලක් නෑ දැනට ඔහොම තියාගන්නලු 36 month warranty තියෙන නිසා... මම ගත්තෙ නෑ මචන් මට තියෙන ප්‍රශ්නෙ තමයි මචන් බලපන් මම කොච්චර රස්තියාදුවක් උනාද කියල හොදම වැඩේ කියන්නෙ පොර තව 14ක් ඉල්ලනව ඒක හදල දෙන්න... මේක මචන් තනිකරම IT technician ගෙ fault එකක් පොර හින්ද මට දැන් මාසයක් මොනිටර් එක නෑ අදත් කථා කරාම කියනව ඊයෙලු මොනිටර් එක ආවෙ චෙක් කරල කියන්නම්ලු... Ababs warranty නම් අන්තිමයි abans එකෙන් බඩුවක් ගන්නව නම් හොදට හිතල බලල ගනිල්ල...

    මේ වගේ තමයි තිබ්බෙ
    uneven-light.jpg

    machanla abansa eke gewanna ganna puluwanda galaxy s4 ekak?????????man gawa credit card nan na:eek::eek::eek::eek::eek:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    Tech Zone eken tamaia monitors ganna recommend karanne.

    පල පොන්නයෝ යන්න ..උන් ගන්නෙත් අබාන්ස් එකෙන් තොපිලට මොන මෝනිටර්ද .....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් මැනේජර් කාරයෙක්ව ගිහින් හම්බවෙයන් කෙලින්ම. තනියම යන්න එපා මුලින් හොඳින් කතා කරල පෙන්නල දීපන්.

    එහෙම නැතිවුනොත්නම් ඉතින් ගේම ඉල්ලන්න වෙයි වගේ. පාරිභොගික අදිකාරිය තියනව පැමිනිලි කරන්න.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මචන් මැනේජර් කාරයෙක්ව ගිහින් හම්බවෙයන් කෙලින්ම. තනියම යන්න එපා මුලින් හොඳින් කතා කරල පෙන්නල දීපන්.

    එහෙම නැතිවුනොත්නම් ඉතින් ගේම ඉල්ලන්න වෙයි වගේ. පාරිභොගික අදිකාරිය තියනව පැමිනිලි කරන්න.

    :yes: