මන් SLT එකේ 13 GB Student package එක ගන්න කියලා බැලුවෙ. Router එකත් 1000ට ගන්න පුලුවන් December 15ට කලින් ගත්තොත්.
මට package එකේ ලිමිට් එහෙම shape. (ඩොන්ග්ල් එකකුත් තියනවා ලිමිට් පැන්නොත් backup එකට වගේ. Work+study නිසා එච්චර ලොකු usage එකක් මට නෑ) Additional 5GB රෑ12න් පස්සෙ use කරන්නේ Online Football match බලන්න.
දැන් මේකයි ප්‍රශ්නේ
SLT එකේ මන් කලින් දාපු pic එකේ යටින් conditions වල දාල තිබ්බා මෙන්න මෙහෙම
Minimum Service Quality එක 60% කියන්නෙ මොකක්ද? Normally SLT වල speed එක අඩු වෙනවද? නැත්තන් connection ඩ්‍රොප් වෙනවද?
SLT use කරන ඈයො පොඩ්ඩක් උදවු කරන්න