




කෙලින්ම මැනේජර් ගාවට ගිහින් ජාතිය අමතන්න තිබුනේ..
සතියෙන් හදලා දෙනවා..![]()


සිරාවටම බන්....Apoooooo oya kalakanni gena nam katha karanna epa. ape fridge eka cool wenne nathuwa mun tyewwa warranty thiyena nisa,mun kiyanawa a part ekata warranty na ekata pay karanna wenawa kiyala.A para api Rs11500 pay kara,ita passe innawa innawa fridge eka hadala ewanne na,call karama rata baila kiyanawa
Maha chora company ekak,un ta kochara bannath ganak na,anthimata man un ta amma appa mathak karala dila desanawa dunnatath passe thama fridge eka genath dunne,ethakota 2months walatath wada gihin,A madiwata fridge eke door ekak lawata waddala,ethana ebila
Ubalata kiyanne,danna kiyana ekektawath okun gen badu ganna denna epa,gannakota dena talks na pahu wenakota![]()
thanksBUMP
මම ටීවි එකකුත් ගත්ත බන් ඒක නම් තාම හොදට තියෙනව හැබැයි වොරන්ටි ඉවරයිabans wala thiyena 40k 50k wage aduwata yana 32,42 TV ganna epa ,


මම ටීවි එකකුත් ගත්ත බන් ඒක නම් තාම හොදට තියෙනව හැබැයි වොරන්ටි ඉවරයි![]()

TV eka kiyada model eka kiyapan uba gaththe 70k wage neweda?
ඔන්න හරිනේ දැන් ප්රශ්නේ..... උඹ අමතලනේ බං අපේ එකාට හොදටම.... ඌට මල පැනලා ඒකට..... අපරාදේ ශේප් එකේ කතා කරා නම් රිප්ලේස්මන්ට් එකක් හරි ගන්න තිබ්බා......![]()
පස්සේ ඌට කෝල් එක්ක දීපන් බඩු ආවට පස්සේ..... ඌ හොද එකා.... මගේ ෆිට් එකක්.....![]()
මාසයක්නෙ මචන් එකඉ ටිකක් තද උනා
දෑන් ඉතින් abans එකෙන් warranty ගන්න අමරුවක් නෑ නේ 




