2013 Nov 22 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,515
    17,518
    113
    Auckland
    AJITH%2B-%2BSUNDARA%2BSIHINA.jpg


    මෙව්ව එහෙම නැද්ද ? 1/2 ශොට් එකක් නමල අහන්න
     

    Kavisha1993

    Member
    Sep 22, 2012
    382
    89
    0
    SL
    සසල හද විල් තෙරේ style එක ඕක තම‍යි.....yaans bar ඇහුවා නම් කිඹුලගේ ඇත්ත ස්වරූප‍ය දැනගන්න තිබුනා......:rofl::rofl::rofl:
    :rolleyes: eka yanne kawadada ?
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    [FONT=&quot]හිටියා උදාර කොල්ලෙක් උට හිටියා හොද සැර බල්ලේක්[/FONT]

    [FONT=&quot]පළාතේ නැ බිල්ලෙක් උගේ ඇගේම නැ එක මැක්කෙක්[/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]දවසක් දා ඌ දික්කර ගෙන කළු හොම්බක් හිටියා පන නැති මැලවුණු ගතියේ හෙම්බත්[/FONT]

    [FONT=&quot]ඌ කැම කන්නේ නැ බුරන්න යන්නැ නකුට වනන්නෑ ලෙවකන්නෙත් නැ නෑ....හරිම ලෙඩක්[/FONT]

    [FONT=&quot]බල්ලට වැඩියෙන් කොල්ලයි දැන් ඔරවන්නේ කොල්ලට වැඩියෙන් බල්ලයි දැන් ඔරවන්නේ[/FONT]

    [FONT=&quot]තොට මස් කටු ඔනෙද බලු සුප් ඔනෙද ගස්ලබු ඔනෙද පපඩන් ඔනෙද ඌ උපවසේ[/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]මේ මොන දේයක්ද කියලා බලනවා කොල්ලා නොකා නොබි හිද හොම්බෙන් යනවා බල්ලන්[/FONT]

    [FONT=&quot]තොට දම්වැල් එපාද,[/FONT] [FONT=&quot]කුඩුව එපාද, තලන්න එපාද කහින්න එපාද කෝ කියන්නේ නැ[/FONT]

    [FONT=&quot]මේ ගැන හිතලම කෙට්ටුයි දැන් අපේ කොල්ලත් දවසින් දවසම දිරලා යනව බල්ලත්[/FONT]

    [FONT=&quot]දෙන්නද බුල් වැක්කෙරෙන, කන්දෙක එල්ලෙන ඇස් දේක නටවන සුනක දේනුවෙක්. නැ කියන්නේ නැ[/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]දැන් දැන් බල්ලාගේ තත්වය තරමක් උග්‍රයි මාරයා සමගත් දැන් ඌ හොද හැටි මිත්‍රයි [/FONT]

    [FONT=&quot]කන අගුල් දමන් ඌ වනලා දෙකෙන් කියනවා මු දැන් මෙහෙම බොලන්,, මේ අහපල්ලා….. [/FONT]

    [FONT=&quot]ස්වාමියට ඇති කීකරු කම අත හරින්නේ නෑ එනමුත් බල්ලා කියන නම රැකගන්නත් නැ[/FONT]

    [FONT=&quot]මිනිසුන් අතරේ පොකෙට් ගහන්නේ බෙල්ල කපන්නෙත් උන්ට කියන්නෙත්[/FONT]

    [FONT=&quot]බල්ලා………. බල්ලා………. බල්ලා………. බල්ලා……….[/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]බල්ලා………. බල්ලා………. බල්ලා………. බල්ලා……….[/FONT]