[FONT="]හිටියා උදාර කොල්ලෙක් උට හිටියා හොද සැර බල්ලේක්[/FONT]
[FONT="]පළාතේ නැ බිල්ලෙක් උගේ ඇගේම නැ එක මැක්කෙක්[/FONT]
[FONT="] [/FONT]
[FONT="]දවසක් දා ඌ දික්කර ගෙන කළු හොම්බක් හිටියා පන නැති මැලවුණු ගතියේ හෙම්බත්[/FONT]
[FONT="]ඌ කැම කන්නේ නැ බුරන්න යන්නැ නකුට වනන්නෑ ලෙවකන්නෙත් නැ නෑ....හරිම ලෙඩක්[/FONT]
[FONT="]බල්ලට වැඩියෙන් කොල්ලයි දැන් ඔරවන්නේ කොල්ලට වැඩියෙන් බල්ලයි දැන් ඔරවන්නේ[/FONT]
[FONT="]තොට මස් කටු ඔනෙද බලු සුප් ඔනෙද ගස්ලබු ඔනෙද පපඩන් ඔනෙද ඌ උපවසේ[/FONT]
[FONT="] [/FONT]
[FONT="]මේ මොන දේයක්ද කියලා බලනවා කොල්ලා නොකා නොබි හිද හොම්බෙන් යනවා බල්ලන්[/FONT]
[FONT="]තොට දම්වැල් එපාද,[/FONT] [FONT="]කුඩුව එපාද, තලන්න එපාද කහින්න එපාද කෝ කියන්නේ නැ[/FONT]
[FONT="]මේ ගැන හිතලම කෙට්ටුයි දැන් අපේ කොල්ලත් දවසින් දවසම දිරලා යනව බල්ලත්[/FONT]
[FONT="]දෙන්නද බුල් වැක්කෙරෙන, කන්දෙක එල්ලෙන ඇස් දේක නටවන සුනක දේනුවෙක්. නැ කියන්නේ නැ[/FONT]
[FONT="] [/FONT]
[FONT="]දැන් දැන් බල්ලාගේ තත්වය තරමක් උග්රයි මාරයා සමගත් දැන් ඌ හොද හැටි මිත්රයි [/FONT]
[FONT="]කන අගුල් දමන් ඌ වනලා දෙකෙන් කියනවා මු දැන් මෙහෙම බොලන්,, මේ අහපල්ලා….. [/FONT]
[FONT="]ස්වාමියට ඇති කීකරු කම අත හරින්නේ නෑ එනමුත් බල්ලා කියන නම රැකගන්නත් නැ[/FONT]
[FONT="]මිනිසුන් අතරේ පොකෙට් ගහන්නේ බෙල්ල කපන්නෙත් උන්ට කියන්නෙත්[/FONT]
[FONT="]බල්ලා………. බල්ලා………. බල්ලා………. බල්ලා……….[/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="]බල්ලා………. බල්ලා………. බල්ලා………. බල්ලා……….[/FONT]