මුන් ගැන කතා කරල වැඩක් නෑ බන්. ඒවයෙ ඉන්නෙත් මල හෝන්තු. මම ලැප් එකක් බලන්න ගිහින් මුන් ගනන් ගන්නෙත් නැති ගානට වෙන වෙන වැඩ. සොෆ්ට්ලොජික් ගිහින් ගත්ත බන්.
මචන් අබාන්ස් එකේ මම ගත්ත ලැප් එක මාසෙන් හාඩ් එක කෙලවුනා....මේකයි සිද්ධිය උනේ මචන්ල මම abans එකෙන් lg 22inch Monitor එකක් ගත්ත ඇරගෙන මාස නමයයි no display ආව power on උනා... warranty claim කරන්න monitor එක දුන්න... රෙපෙයාර් කරල එන්න 2weeks ගියා... monitor එක ආවම On කරල බැලුව එතනදි ගන්න කලින් birght white spot එකක් ඇවිල්ල display එකේ... ටිකක් ලංවෙලා බලද්දි හොදටම පේනව බන් Edge Lit LED ටිකබ්ලැක් වගේ තියෙද්දි හොදටම පේනව... එතන ඉන්න පොර මට කියනව අවුලක් නෑ දැනට ඔහොම තියාගන්නලු 36 month warranty තියෙන නිසා... මම ගත්තෙ නෑ මචන් මට තියෙන ප්රශ්නෙ තමයි මචන් බලපන් මම කොච්චර රස්තියාදුවක් උනාද කියල හොදම වැඩේ කියන්නෙ පොර තව 14ක් ඉල්ලනව ඒක හදල දෙන්න... මේක මචන් තනිකරම IT technician ගෙ fault එකක් පොර හින්ද මට දැන් මාසයක් මොනිටර් එක නෑ අදත් කථා කරාම කියනව ඊයෙලු මොනිටර් එක ආවෙ චෙක් කරල කියන්නම්ලු... Ababs warranty නම් අන්තිමයි abans එකෙන් බඩුවක් ගන්නව නම් හොදට හිතල බලල ගනිල්ල...




මුන් ගැන කතා කරල වැඩක් නෑ බන්. ඒවයෙ ඉන්නෙත් මල හෝන්තු. මම ලැප් එකක් බලන්න ගිහින් මුන් ගනන් ගන්නෙත් නැති ගානට වෙන වෙන වැඩ. සොෆ්ට්ලොජික් ගිහින් ගත්ත බන්.

ගණන් ගන්නේ නැත්තේ මොනවහරි ටෙක්නිකල් දෙයක් ඇහුවොත් උත්තර දෙන්න දන්නේ නැති නිසා.![]()
මචන් අබාන්ස් එකේ මම ගත්ත ලැප් එක මාසෙන් හාඩ් එක කෙලවුනා....
හැබැයි බිල් එකේ ස්කෑන් කොපියකින් විතරක් ඉල්ලගෙන අපේ යුරාජ් ලොක්ක වැඩේ ගොඩදාල
අලුත් ටොප් බඩුවක් ගෙනල්ල හදල ලෙසටම වැඩේ ගොඩදාල දුන්න....
ඒ නිසා කියන්නෙ දැන්ම යුරාජ් ලොක්ක සෙට් කරගනින්
සුටුස්ගාල වැඩේ කරලදෙයි....![]()



අපේ යුරාජ් මාමි තමා මට නම් කියන්න පුලුවන් හොඳම කෙනා.වැඩේ කරලදීල ඉවරයි මචෝ...
ඕවට ත්රෙඩ් දාන්න බෑනේ...
මගෙ ලැප වොරන්ටි ඉවර වෙන්න ඔන්න මෙන්න තියල වෙන තැනකින් ගත්ත එකක් වුනත් බිල් එක ඉල්ලගෙන වොරන්ටි දාල හාර්ඩ් එකයි යට බේස් එකයි හින්ජ් දෙකයි සෙට් එකම දාල දුන්න අපේ යුරාජ් අයිය. බේස් එකයි හින්ජ් දෙකයි නම් කෙලවුනේ මගෙ පාවිච්චියේ වැරැද්ද නිසා. අබාන්ස් එකේ අයට යුරාජ් අයිය කියල කියල තමා ඔක්කොම ටික දාල දුන්නේ.
අන්න ඒ වගේ සර්විස් එකක් තියෙන්නේ. අවංකව බිස්නස් කිරිල්ලටයි සර්විස් එකටයි සමකරන්න නම් බෑ.
වටිනා දෙයක් ගන්නවනම් අපේ යුරාජ් මාමි තමා මට නම් කියන්න පුලුවන් හොඳම කෙනා.![]()






අපේ යුරාජ් මාමි තමා මට නම් කියන්න පුලුවන් හොඳම කෙනා.![]()



කවුද යකෝව් මෙතන මාමා මාමා කියන එකා මට......උන්ට ආයේ කිසිම වොරන්ටි ක්ලේම් එකක් දෙන්නේ නෑ.........
![]()
![]()


රිදිල දුවගෙන ඇවිල්ල.
දුප් ගිහිල්ල අර රේඩියො එක අහගත්තනම්.![]()
පොඩි එකා උඹ...... 
මාමා නෙමේ සීයා. ඇයි බන් ඔහොම මාමා මාමා කියන්නේ.කවුද යකෝව් මෙතන මාමා මාමා කියන එකා මට......උන්ට ආයේ කිසිම වොරන්ටි ක්ලේම් එකක් දෙන්නේ නෑ.........
![]()
![]()





