°•.¸.•°I'm the Last°•.¸.•°

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔව් ඒ දවස් වල ඇගියා radio එකටත් ආවා :yes:ප්‍රගියාලා වුනත් ඉස්සර දෙක තුන වෙනකම් පෝස්ට් දානවා දැන් එහෙම නෑනේ:confused:
    අනිවා:yes: අපිටත් ඔච්චර තමා:baffled:
    මුන් හිතන් ඇති මුන්ට වැඩ කියල අපි හිතයි කියල..:dull:
    ඒකනම් ඇත්ත බන්ස්... වැඩිකල් ඉන්න ලැබෙන එකක් නැහැ..:dull:
    වේදනාවේ ප්‍රතිඵල...:rofl::rofl:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඔව් ඒ දවස් වල ඇගියා radio එකටත් ආවා :yes:ප්‍රගියාලා වුනත් ඉස්සර දෙක තුන වෙනකම් පෝස්ට් දානවා දැන් එහෙම නෑනේ:confused:
    අනිවා:yes: අපිටත් ඔච්චර තමා:baffled:

    මුන් හිතන් ඇති මුන්ට වැඩ කියල අපි හිතයි කියල..:dull:
    ඒකනම් ඇත්ත බන්ස්... වැඩිකල් ඉන්න ලැබෙන එකක් නැහැ..:dull:
    වැඩිකල් ඉන්න ලැබෙන එකක් නැහැ..:oo:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    avatar123465_37.gif
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මුන් හිතන් ඇති මුන්ට වැඩ කියල අපි හිතයි කියල..:dull:
    ඒකනම් ඇත්ත බන්ස්... වැඩිකල් ඉන්න ලැබෙන එකක් නැහැ..:dull:
    අනිවා:rofl:
    :yes:

    වැඩිකල් ඉන්න ලැබෙන එකක් නැහැ..:oo:
    උබට ජොබක් සෙට් වුනාද:rolleyes:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    උඹව කවුද බන් ගනන් ගන්නේ....:rolleyes: :P
    මේකටනන් ඇඬෙන්න රිදෙයි :lol:
    :(:(
    ආ ඒ උනාට කස්ටිය මොට්ටයට ආදරෙයි......
    bu2d.png

    අනිවා:rofl:
    :yes:

    උබට ජොබක් සෙට් වුනාද:rolleyes:
    මූට මොන ජොබ්ද බන්? :rofl:කුකුල් කොටුවක බිත්තර ගනන් කරනව වගේ ජොබ් එකක් තමයි..:rofl:
    දැන් ස්ලිට් එකේ ඩිග්‍රි ගනන් ගන්නෙ නෑලු..:rolleyes::rolleyes:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :(:(
    ආ ඒ උනාට කස්ටිය මොට්ටයට ආදරෙයි......
    bu2d.png
    කියලා හිතාගෙන හිටපන් පව් අසරණයා :P :rofl:
    මූට මොන ජොබ්ද බන්? :rofl:කුකුල් කොටුවක බිත්තර ගනන් කරනව වගේ ජොබ් එකක් තමයි..:rofl:
    දැන් ස්ලිට් එකේ ඩිග්‍රි ගනන් ගන්නෙ නෑලු..:rolleyes::rolleyes:
    උපරිම වේදනාවේ සලකුනු :lol:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    පිටසක්වල ජීවින් අප අතර සැරිසරන බව ඔබ දන්නවාද?:shocked::shocked::shocked:
    ඇනිමේශන් ජීර්ණය කරගත හැකි පුද්ගලයෙක් සිටීයැයි කීවොත් ඔබ විශ්වාස කරනවද?:shocked::shocked::shocked:
    :rofl::rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හරි හමන් ජොබක් සෙට් වෙනකන් පඩි less :( ජොබකට යනවා experience ගන්න.... :D
    එල එල:D
    :(:(
    ආ ඒ උනාට කස්ටිය මොට්ටයට ආදරෙයි......
    bu2d.png

    මූට මොන ජොබ්ද බන්? :rofl:කුකුල් කොටුවක බිත්තර ගනන් කරනව වගේ ජොබ් එකක් තමයි..:rofl:
    දැන් ස්ලිට් එකේ ඩිග්‍රි ගනන් ගන්නෙ නෑලු..:rolleyes::rolleyes:
    :rofl:
    එහෙමද:rolleyes: