°•.¸.•°I'm the Last°•.¸.•°

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    නැතුව බන්.. මේ වගේ තට්ටයො ඩිග්‍රි ගන්නකොට කොහොද කොලිටියක්...:rofl:
    කොලිටිය පෑල දොරින් පලා යනව..:(
    මානසිකව වැටුනා :(
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උබ ඔහොම කිව්වට මම දන්නව ඔයා හිත යටින් මට ආදරෙයි කියල..
    bu2d.png

    ඒවා ඔහොම ප්‍රසිද්ධියේ කියන්න එපා යකෝ :love:
    :eek:
    නැතුව බන්.. මේ වගේ තට්ටයො ඩිග්‍රි ගන්නකොට කොහොද කොලිටියක්...:rofl:
    කොලිටිය පෑල දොරින් පලා යනව..:(
    ඒක මිසක්:rofl:
    මම හිතුවා උබත් ප්‍රයිවට් යුනි වලට බනින්න පටන් අරන් කියලා:baffled:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඒක මිසක්:rofl:
    මම හිතුවා උබත් ප්‍රයිවට් යුනි වලට බනින්න පටන් අරන් කියලා:baffled:
    ඕකා දිය යටින් ගින්දර අරන් යන එකෙක් :oo:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    දැන් උබ කොහෙද ජොබ් එකට යන්නේ?:baffled:
    කම්පැනිය අනාතයි.. ලියුමක් දාන්න ඕන ශෙයාර්ස් විකුනන්න කියල දැම්ම..:rofl:
    කොම්පැනියක් නෙමෙයි යකෝ රජයේ ආයතනයක් :P
    අමුතුවෙන් බංකොලොත් වෙන්න දෙයක් නෑ :rofl: