ඈස්චාර්ය 2013

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    28fa5f4c158aa2b4dc3d17578f88-grande.jpg
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada
    කෝටි 4141.5ක අතිරේක බදු ඉලක්‌කයක්‌

    ශ්‍යාම් නුවන් ගනේවත්ත

    රජයට බදු අයවන පරාසයන් පුළුල් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙවර අයවැයෙන් ඉදිරිපත් කළ අය වැය යෝජනාවලින් රු. කෝටි 4141.5 ක අතිරේක බදු ආදායමක්‌ ලබන වසරේ (2014) දී උපයා ගැනීමට රජය ඉලක්‌ක කර ඇත.

    මේ අනුව බැංකු හා මූල්‍ය ආයතන ජාතිය ගොඩනැගීමේ බද්දට ඇතුළත් කිරීම හරහා රු. කෝටි 366.5 ක්‌ද සුපිරි තොග හා සිල්ලර වෙළෙඳ කටයුතුවලට අදාළ එකතු කළ අගය මත බද්ද පුළුල් කිරීම මගින් රු. කෝටි 1500 ක්‌ද, විදුලි සංදේශ බද්ද සියයට 25 දක්‌වා වැඩි කිරීමෙන් රු. කෝටි 400 ක්‌ද මෝටර් රථ ක්‍ෂය කිරීමේ සංශෝධනය මගින් රු. කෝටි 200 ක්‌ද, ප්‍රාථමික වෙළෙඳ භාණ්‌ඩ අපනයනයේදී දේශීය එකතු කළ අගය වැඩිකිරීමට සහ ආනයනයේදී වටිනාකම අවප්‍රමාණයට ලක්‌වන භාණ්‌ඩවලට අදාළ සෙස්‌ බදු සංශෝධනය මගින් රු. කෝටි 400 ක්‌ සහ දේශීය එකතු කළ අගය වැඩිකිරීම දිරිගැන්වීමට රේගු බදු හා විශේෂ වෙළෙඳ භාණ්‌ඩ බදුවල සංශෝධනය මගින් රු. කෝටි 1275 ක්‌ද වශයෙන් මෙම රු. කෝටි 4141.5 ක බදු ආදායම උපයා ගැනීමට අපේක්‍ෂා කරයි.
    :no::no::angry::angry:
    source divaina
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කලු පූසා;15926602 said:
    Chande denna wena ekek nehene ban. badu mila wedi unath rata gena hithala me yakawa thiyaganna wenawa.
    Badata wada rata watinawa mata. Fonsekala ranil la ratata adare minissu neme ban. minissunta pennawath lamayekwa wada ganna, kumburakata bahina auruddata sinhala sirithata kema mese kema kana aya neme.
    onna kiyannepa ponseka army eke hitapu nisa kiyala. eyage family ekata lankawe purawesibaweth ne un pita rata padinchi aya.

    apoo me inne.. hondata brain wash wechcha ewun.. kata ariyoth rata rata.. mona deshapremayakda.. minissunta hena gahala giyath, kanna nethuwa hamathe merunath.. rate neethiya and samaya ballata giyath.. munta awulak ne.. ey brain wash wela thiyenne rata gena hithanna ne..
    duka hithenawa.. mahinda loketa penna kumburakata bessama hithanne.. uu thamay niyama dewiya kiyala.. lamayek wada gaththoth hithanne.. uu thamay.. rate hema lamayagema adambara kara thaththa kiyal.. hebey anith peththen dena games mokuth penne ne.. ane ban..
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,252
    113
    මම නම් අයෙත් පාරක් චන්දෙ දෙන්නේ අපේ මහින්ද රාජපක්ෂ ජනදිපතිතුමටාම තමයි , යුද්දේ අවසන් කරපු අපේ ජනාදිපති තුමාට ජයවේවා:yes:


    nedakin thopi wage lajja nathi higna kalakanni.thuk
     
    • Like
    Reactions: mldarshana

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,497
    22,159
    113
    Gotland
    60% බත් බැලයන්ට හොදම වැඩේ.. තව කෙලවන්න ඕනි හොදම වැඩේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,497
    22,159
    113
    Gotland
    රිලා පුක හෝදන්න තිබ්බ වතුර ගාස්තුවත් වැඩි කරා :love:......:D

    පස්නයක් නෑ රීල, මා-ලඹේ සක්කිලියට කිව්වම උ ඇවිත් ලෙවකාල දානව. වතුරත් ඉතුරුයි
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,252
    113
    රිලා පුක හෝදන්න තිබ්බ වතුර ගාස්තුවත් වැඩි කරා :love:......:D

    පස්නයක් නෑ රීල, මා-ලඹේ සක්කිලියට කිව්වම උ ඇවිත් ලෙවකාල දානව. වතුරත් ඉතුරුයි


    eeya.:baffled:.kawuda ban malabe sakkiliya kiwwe?:confused:
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    මොනා උනත් ඊළඟ පාරත් අපේ ගමේ බයියෝ ටික පෝලිමේ ගිහින් ඕකට චන්දෙ දෙනවා:P
    අනේ මෙහෙමත් හරක් ඉන්න රටක ඉපදුනානේ:dull:
    රටේ ප්‍රශ්නයක් නෙමෙයි රටේ ඉන්න මිනිස්සුන්ගෙයි අවුල තියෙන්නේ
    හැබැයි ඉතින් පුදුමයක් නෑ ITN එකෙන් මිනිස්සුන්ව brainwash කරන හැටි දැක්කම:rolleyes:
    මේවා දැක්කම මගේ ඇඟේ මයිල් කෙලින් වෙනවා හසන්ත මහත්තයෝ
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    තව අවරුදු 20කින් විතරත් නාමල් ජනාධිපති උනාම කියයි මිනිස්සු මොන උනත් අපේ රටේ යුද්දේ ඉවර කරේ මේ ඈයෝ නිසානේ කියල:rofl::rofl: