SLT අයියලා HELP

unicornx

Well-known member
  • Aug 11, 2007
    7,831
    1,250
    113
    Mars
    මන් SLT එකේ 13 GB Student package එක ගන්න කියලා බැලුවෙ. Router එකත් 1000ට ගන්න පුලුවන් December 15ට කලින් ගත්තොත්.
    jt9yis.jpg

    මට package එකේ ලිමිට් එහෙම shape. (ඩොන්ග්ල් එකකුත් තියනවා ලිමිට් පැන්නොත් backup එකට වගේ. Work+study නිසා එච්චර ලොකු usage එකක් මට නෑ) Additional 5GB රෑ12න් පස්සෙ use කරන්නේ Online Football match බලන්න.

    දැන් මේකයි ප්‍රශ්නේ
    SLT එකේ මන් කලින් දාපු pic එකේ යටින් conditions වල දාල තිබ්බා මෙන්න මෙහෙම

    2cpff6d.jpg


    Minimum Service Quality එක 60% කියන්නෙ මොකක්ද? Normally SLT වල speed එක අඩු වෙනවද? නැත්තන් connection ඩ්‍රොප් වෙනවද?

    SLT use කරන ඈයො පොඩ්ඩක් උදවු කරන්න :)
     
    • Like
    Reactions: DAMER

    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    Ahema seen ekaka ne ban.aula thiyenne uba godak durin hitiyoth thama.ethakota speed adu wena ida thiyanwa.
    SLT ekata call ekak dala ahapan ubalage gedarata cochchara KM thiyanwada kiyala.
    man hithanne 4KM adunam kisima aulak ne.
     
    • Like
    Reactions: unicornx

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ප්‍රශ්නේ මම හිතන්නේ උබ ඉන්න පැත්තට නම් SLT උන් කනෙක්ශන් දීලා නැතුව ඇති. ඒක හින්දා උබට ADSL තියා නිකන් ටෙලිෆෝන් ලයින් එකක්වත් ගන්න බැරි වෙයි. උබ mars වල අර කඳු ගැටේ උඩද ඉන්නේ?

    4*60% = මේ ස්පීඩ් එක උබට අනිවා එන්න ඕනේ. උබ් ගැරන්ටි එකක් දෙනවා ඒක ගැන කියල කියන්නේ
     
    • Like
    Reactions: unicornx