මව්බිම පාවාදුන් සිරිකොත

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    mahinda_kp_005.jpg
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ane hutta thamai yako ..koti pakayalava atulata dagatta.ara udde dinapu minissu hire damma.evata monavada kiyanne. puluvan tharam gasa kanava boru sandarshana pennanava koti ganan viyadam karaala antimata eva yanne ahinsaka janathava pitin..minissu supiriyatama andana anduvak meka. thitha behet topiye dala gillavanne.
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    sarath_fonseka.jpg

    sarath_fonseka_jaal_1.jpg

    fonseka-deux1.jpg

    1265991792-anoma-fonseka-wife-of-general-sarath-fonseka-talks-to-the-media243549_243549.jpg

    sarath-fonseka-in-jail-colombo-telegraph.jpg

    Ratak rekagatta minihekuta karapu dema ati yako me pakis anduva epa venna mole thiyana ekekuta. hamudave dahas ganan marapu ewnta raja sepa. sarath ponseka mahattayata karapu aparadema ati ban munta hena gahanna.

    godak ewn kiyana deyakne kalavedda kiva araka kiva meka kiva kiyala. poddak hitapalla mervin silva ehema dena talk valata .SB. oya vage ewn dena moda chuun valata okunt mona karat madi yako..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    සදා කල් මහින්දගේ පරම්පරාවට රට කන්න ඉඩ දෙමු.:yes:

    මහින්ද එපානම් වෙන එකෙක් පත්කරගනී ජනතාව , ඒත් රනිල්, මංගල වගේ උන් ඉන්නකන් එ.ජා.පෙ පිරිහෙනවා මිසක් ගොඩ ඒමක් නම් නෑ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Ane keri huththo.. thota den thiyana lokuma prashne okada? balapiya thope oya ranwiru pawul wala minissu ada kanne kohomada kiyala? thoge maha rajage budget eken me sereth kelwwa eka madida thota.. yako.. maha rajage thiyana keri kama wahanna kohewath yana huththawal adala ganna epa. rana wiruwa newe, thoge maha eka unath wereddak kara nam weradiy.. ahinsaka minissunge idam balen aragena.. eeewa suddonta.. hotel gahanna dena eka hari kiyalada umba kiyanne? thopi wage ballontath ira payanawane ammapa..

    කාගෙවත් ඉඩක් කවුරුත් බලෙන් ගත්තේ නෑ , යුද්ධයක් ඉවර වුනාම එකපාර කාවවත් පදිංචි කරන්න බෑනේ. ඒක එහෙමයි කියලා අපි වෙනුවෙන් නිදහස් කරගත්ත රට ජාත්‍යන්තරේට පාවාදිය යුතුද?
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    pala ka* we*ge putho. ranawiru pawul gena tho monada danne? anika tho neda rathupaswala scene ekedi hamudawata kuli hamudawa kiya kiya awidde?
    me anduwa thamai hamudawata hodatama salakuwe. tho danne nathnam ehema hitapan. demala kar*yonta puka dipan wes*ge putha. ahinsaka demalu koheda inne yako harinam okun pawul pitin marala moodata danna ona. :angry::angry:

    onna ponnayo bala gan hamudavata salakana heti....
    දීමනා ඉල්ලා ආබාධිත රණවිරුවෝ 292ක් උසාවි යති

    යුද වැදී සිටියදී තුවාල ලැබීමේ හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්වූ සෙබළුන්ට නියම වී ඇති දීමනා නොදීම සම්බන්ධයෙන් සෙබළුන් 292 දෙනකු අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සමක් සලකා බැලූ අනිල් ගුණරත්න විනිසුරුවරයා ආරක්‍ෂක ලේකම් ඇතුළු හමුදා නායකයන්ට ඊයේ (22දා) නොතීසි නිකුත් කෙළේය.

    ලබන වසරේ ජනවාරි 20 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සියලුම වගඋත්තරකරුවන්ට එසේ අධිකරණයෙන් නොතීසි නිකුත් කෙරිණි.
    හමුදාපති ජෙනරාල් ආර්. ඇම්. ඩී. රත්නායක, ගෙවීම් අධ්‍යක්‍ෂ බි්‍රගේඩියර් ඩබ්. ජී. එල්. පද්මකුමාර්, මේජර් ජෙනරල් එන්. බී. සී. ඩයස්, බි්‍රගේඩියර් ඩී. ටී. ගමගේ, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, අතිරේක ආරක්‍ෂක ලේකම් එච්. ඒ. චමින්ද, හමුදා වෛද්‍ය සේවයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කේ. පී. සුමතිපාල මහත්වරුන් මේ පෙත්සමෙන් වගඋත්තරකරුවන් කර තිබිණි.

    නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිට අධිකරණයට කරුණු පැහැදිලි කරමින් සඳහන් කෙළේ මේ සෙබළුන් 292දෙනා යුද්ධයේදී හමුදාවේ විවිධ බළඇණි සමඟ එක්වී උතුර-නැඟෙනහිර යුද වැදී ඔවුන්ගේ එඩිතරභාවයට සම්මාන ලැබූ අය බවයි.

    තුවාල ලැබ, ආබාධිත තත්ත්වයට පත්වූ සෙබළුන්ට ලැබිය යුතු දීමනා නොදීම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ට එරෙහිව නඩු පැවරීමට සිදුවී තිබෙන බව වැලිඅමුණ මහතා පැවැසීය.

    1982දී ආරක්‍ෂක අමාත්‍යංශය ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළ වාර්තාව අනුව සටන් වැදී සිටියදී තුවාල ලැබ සිටින පොලිස් සේවයේ අයට සහ හමුදා සෙබළුන්ට මාස 14කින් රු. 500 බැගින්, රු. 7,000ක් ලබා දෙන බවද, මසකට රු. 500 බැගින් මාස 6කින් රු. 3,000ක් ලබාදෙන බවද වැලිඅමුණ මහතා සඳහන් කළේය.
    ප්‍රතිකාර ලැබ රෝහලෙන් පිටවන විට සෙබළාට තුවාල සිදුවූයේ කෙසේ දැයි සෙවීමට අධිකරණයෙන් පරීක්‍ෂණයක් පවත්වන බවද පූර්ණ වශයෙන් ආබාධිතව ඇත්නම් රු. 1,00,000ක වන්දියක් ගෙවමින් වසර 55 වනතුරු වැටුප ගෙවා ඉන්පසු විශ්‍රාම යවන බවද ආබාධිත තත්ත්වයට පත් බොහෝ සෙබළුන්ට කිසිදු විශේෂ ගෙවීමක් නොකර විශ්‍රාම යවන බවද වැලිඅමුණ මහතා අධිකරණයට පැහැදිලි කෙළේය.

    වසර 5න්, 12න් සහ 22න් විශ්‍රාම ගිය අයටද හමුදාවෙන් විශේෂිත ලෙස සලකා නොමැති බව වැලිඅමුණ මහතා පෙන්වා දුන්නේය.
    ආරක්‍ෂක අමාත්‍යංශයේ වාර්තාව අනුව ඇමැති මණ්ඩලයේ අනුමැතිය දී ඇති ගෙවීම් ලබා නොදීම නිසා පෙත්සම්කරුවන්ට අගතියක් සිදුවී තිබෙන බවද වැලිඅමුණ මහතා පැවැසීය.

    පෙත්සම්කරුවන්ට ඇමැති මණ්ඩලයෙන් අනුමත කර තිබෙන ගෙවීම් සහ වෙනත් දීමනා ගෙවන ලෙස දක්වමින් සහ ගෙවීම් සහ දීමනා ගෙවීම් නොදීමට ගත් තීරණය අහෝසි කිරීමට රීට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා සිටිති. නීතිඥ සංජීව කළුආරච්චි මහතාගේ උපදෙස් මත නීතිඥ පසිඳු සිල්වා මහතා සමඟ නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

    mawbima.lk
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,283
    15,861

    :D
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මෙවර අයවැයෙන් සිදුකළ බදු සංශෝධන හේතුවෙන් පාරිභෝගික භාණ්ඩ බොහොමයක මිල ඉහළයා හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පවසයි.

    නව බදු සංශෝධනයට අනුව සීනි, පරිප්පු, සැමන්, යෝගට්, බටර්, ආදියෙහි මිල ඉහළ යාහැකි බව වාර්තා ‍ෙව්.

    ආනයනික සීනි කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 30 ක ආනයනික බද්දක්ද, සැමන් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 102 ක ආනයනික බද්දක් ද, බටර් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 880ක බද්දක් ද, යෝගට් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 625 ක බද්දක් ද පනවා තිබේ.

    ආනයනික සුදු ලූනූ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 40 ක බද්දක් ද පරිප්පු කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 18ත් 22 ත් අතර බද්දක් ද පනවා ඇත.

    ඊට අමතරව ආනයනික පළතුරු සඳහා ද බදු සංශෝධනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

    මීට අමාතරව පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 27 ක බද්දක් ද ඩීසල් ලීටරයක් සදහා රුපියල් 03 ක බද්දක් ද පනවා ඇත.

    දුම්කොළ සඳහා ද බදු සංශෝධනය කර ඇති අතර මිලිමීටර් 60ට අඩු දුම්වැටි 1000 ක් සදහා රුපියල් 5722 ක බද්දක් ද, මිලිමීටර් 60 - 67ත් අතර දුම්වැටි 1000 ක් සඳහා රුපියල් 10,355 ක බද්දක් ද වශයෙන් බදු සංශෝධනය කර ඇති බව සඳහන්ය.

    ඉදිරි දින කිහිපය තුළ දී බදු ඉහළ නැංවු බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වාදෙයි.

    බදු සංශෝධනයත් සමඟ පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දැමිම පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසයි.

    කෙසේ වෙතත් බදු සංශෝධනය හේතුවෙන් දුම්වැටිවල මිලෙහි වෙනසක් සිදු නොකරන බව අද දෙරණ කළ විමසිමක දි ලංකා දුම්කොළ සමාගම පැවසුවේය.
     
    • Like
    Reactions: Posthuman

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48

    Off topic :angry:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    reputation_neg.gif
    මව්බිම පාවාදුන් සිරිකොත 11-23-2013 01:30 PM moda harako. thota as kola paatada poddak balapan methana dala thiyena de. mahindage waradi thiyenawa. eth paksa nisa mole thambichcha tho wage harak podi kollanta owa kiwwata wadak na. premadasa wage kotinta thuwakku dunnanam hari da ponnaya?

    ඔන්න දේශප්‍රේමියෙකුට රිදිලා..:rofl: