NEW GRAPHIC DESIGN COMPANY..෴

Mr.BooBoo

Junior member
  • Nov 17, 2013
    133
    5
    18
    BooBoo Residence
    හෙලෝ යාලුවනේ.. මම එලකිරි එකට අලුත් සාමාජිකයෙක් විදිහට බැදුනා.. මට ගොඩක් අය කියල තියෙනව එලකිරි එකේ මරු කොල්ලො සෙට් එකක් ඉන්නවා කියල.. ඒ නිසා ඒ අයව අදුනගන්නයි,අපි දන්න දේවල් බෙදාහදාගන්නයි තමයි මගේ බලාපොරොත්තුව.. :yes::)


    th

    ඔන්න එහෙනම් ආයුබෝවන් කියල වැදගත් දේකින් ම පටන් ගමු..

    මම ලබන මාසේ මුල අලුතින් Graphic Design company එකක් පටන් ගන්න කියල තමා හිතන් ඉන්නේ.. Business cards, Logos, Brochures, Leaflet, Letterhead Etc. මුලින්ම ඉතින් මම දන්න company කීපයක් හරහා තමා වැඩ ගන්නෙ.. ඒ වගේම Online Marketing කරල Promote කරන්නත් බලාපොරොත්තු වෙනවා. මුල් ටිකේ මම වැඩ කරල වැඩ එන විදිහ බලල දෙතුන් දෙනෙක් වැඩට ගන්නවා.. මගේ ස්කිල් එකත් එක්ක (පොර කියල පෙන්නනවා එහෙම නෙමේ හොදේ..) මට ලොකු විශ්වාසයක් තියෙනවා මට හොද Customer Base එකක් හදාගන්න පුලුවන් කියල.. මට මීට කලින් දන්න අය මාර්ගයෙන් වැඩ ගොඩක් හම්බෙල තියෙනවා.. ඒ ගොඩක් අය මගෙ වැඩ දැකල කිව්වෙ මගෙ වැඩ වල International Level Professional Quality එකක් තියෙනව කියල..සමහර අය මගෙන්ම වැඩ කරගන්න බලාගෙන ඉන්නවා.. මම සමහර වෙලාවට සාමන්‍යෙන් ගන්න ගාන වාගේ ඩබල් ගන්නවා.. ඒත් ඒ අයට මගෙන්ම කරගන්න ඕන.. ඒ නිසා මමම කල්පනා කරා අලුත් කම්පනි එකක් පටන් ගත්තොත් යමක් කරන්න පුලුවන් වෙයි කියල.. :yes:

    දැන් ඉතින් මේකෙ කොල්ලො ගැන විශ්වාස කරල ආවෙ උබල තව හොද Ideas ටිකක් මට දෙයි කියල හිතල..

    මුලින්ම මට මේකට නමක් දාගන්න ඕන.. මගෙ නම නැතුව Unique නමක්.. ඒකට කවුරුහරි නම් යෝජනා කරනවනම් මම අගය කරනවා.. මට මාස දෙක තුනක් ඇතුලත හොද ස්තාවරයකට එන්න පුලුවන් උනොත් මම තෝරාගත්ත නම යෝජනා කරපු කෙනාට Copyright ගාස්තුවක් ගෙවන්නත් බලාපොරොත්තු වෙනවා..සිරා කියන්නෙ.. විහිලු නෙමේ.. Business නම් Business :):):cool:

    ඊලගට මට දැනගන්න ඕන Graphic Design වලදි මම අර උඩින් කියපු ඒව Design කරන්න හොදම තැන්වල ගන්න සාමන්‍ය ගාන කොහොමද කියල.. මොකද කොම්පනි එකක් කරනව නම් Fixed Price තියෙන්න ඕන අනිවා.. උන් කීයක් විතර ගන්නවද කියල දන්න එවුන් කියපල්ලා..

    ඊට අමතරව තව මට මොනාද Company එකේ Services වලට ඇතුලත් කරන්න පුලුවන් Sub categories එහෙම?? උදාහරණයක් විදිහට Secretarial solutions වගේ. ඒ නිසා වගේ එකතු කරන්න පුලුවන් දේවලුත් කිව්වනම් මට පුලුවන් Company එකේ Range එක තව ටිකක් පුලුල් කරන්න.

    ඒ වගේම මොනාද Graphic Design කම්පනි එකක් කරනවනම් මතක තියාගන්න ඕන දේවල්.. Marketing Promote කරන්න මොනාද Use කරන්න ඕන Tricks..? තව අලුතින් Companies අල්ලලා Customer Base එකක් හදාගන්න මොනාද කරන්න ඕන.. දෙන්න තියෙන ඔක්කොම Ideas දියව් බොලව්..

    නැගිටින්න හදන කොල්ලෙක්ට හෙල්ප් එකක් දියල්ල.. තව ඉස්සරහට ගොඩක් ඔයාලට වැදගත් දේවල් බෙදා හදාගන්න මම බලාපොරොත්තු වෙනවා..

    දැනට එහෙනම් මම කැපුනා.. ජයවේවා.. ;)

    මගෙ පලවෙනි Thread එකම යට යන්නනම් දෙන්න එපා.. :(:(

     
    • Like
    Reactions: llrajitha

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,094
    9,363
    113
    umba patan ganna hadana companiye employees la kiiyak innawa da ?
    companiyak vidihata register karanna da hadanne ?
    me field eke working experience thiyenawa da ?