මෙන්න පුතේ අශ්චර්ය දොරේ ගලනවා

kalupusa007

Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    මෙන්න පුතේ අශ්චර්ය දොරේ ගලනවා

    ගුවන් විදුලි-රූපවාහිනී ලයිසන් කිරීම නැවතත්

    පළාත් පාලන ආයතන හරහා ගුවන් විදුලි සහ රූපවාහිනී සදහා අය කළ ලියාපදිංචි කිරීමේ ගාස්තුව නැවත අය කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබේ.
    මේ ලියාපදිංචි ගාස්තුව වාර්ෂිකව අය කිරීමට නියමිත අතර මුදල කීයක්දැයි නිශ්චිත තීරණයක් ගෙන නැත.
    ප‍්‍රාදේශීය සභා වල ආදායම් වැඩි කර ගැනීමට අදාළව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ පැවති සාකච්ඡුාවකදී මෙම තීරණය ගෙන ඇති අතර එය කි‍්‍රයාත්මක කරන දිනය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නැත.
    ප‍්‍රාදේශීය සභා වලට ආදායම් උපයා ගැනීම සදහා ඉදිරියේදී තවත් නව ලියාපදිංචි ගාස්තු කිහිපයක් හදුන්වාදීමට නියමිතය.
    දැන් ඉතින් එකටත් ගෙවපල්ලකෝ
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    දැන් ෆොන් වලත් ටිවි රේඩියෝ තියෙනවනේ එවටත් බදු ගහනවද? :shocked: තව ටිකක් කල් යනකොට ලිංගුවටත් බද්දක් ගහයි එක ගෙව්වේ නැත්තම් බඩුම තමයි :shocked:
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    539974_303885846368238_1455014827_n.jpg