මචන්ලා මගෙ යාලුවෙක්ට ලැප්ටොප් එකක් ගන්න ඔනෙ ලැප් කිපයක්ම බැලුවා එත් මොක්කද ගන් කියලා හිතා ගන්න බැ

මෙන්න ගන්න හිතන් ඉන්නෙ මෙ සෙට් එකෙන් එකක්

500 GB HDD
2GB
AMD Radeon HD 7670M Or AMD Radeon HD 8730M
4GB RAM
AMD Radeon HD 8670M or AMD Radeon HD 8850M
750GB HDD
2GB Nvidia 710M VGA
500GB HDD
2GB VGA NVIDIA GT 740
750HDD
ATX VGA
මෙ ඔක්කම i5 Processer තියෙන්නෙ
Hard Use කරන්න තමයි ලැප් එක බලන්නෙ ඔය ගොල්ලො Recommande කරන්නෙ මොකක්ද මෙ සෙට් එකෙන්

මෙන්න ගන්න හිතන් ඉන්නෙ මෙ සෙට් එකෙන් එකක්

- Dell Inspiron 3521 i5 4th generation
500 GB HDD
2GB
AMD Radeon HD 7670M Or AMD Radeon HD 8730M
- Dell Inspiron 3537 i5 4th generation
4GB RAM
AMD Radeon HD 8670M or AMD Radeon HD 8850M
- Samsung ativ book 2
750GB HDD
2GB Nvidia 710M VGA
- Toshiba Satellitel-50
500GB HDD
2GB VGA NVIDIA GT 740
- HP ProBook 450
750HDD
ATX VGA
මෙ ඔක්කම i5 Processer තියෙන්නෙ

Hard Use කරන්න තමයි ලැප් එක බලන්නෙ ඔය ගොල්ලො Recommande කරන්නෙ මොකක්ද මෙ සෙට් එකෙන්

anith eka 8GB ram thiyena ekath hondai ne