ElaKiri Programmer's Club

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,848
    9,238
    113
    එක තැනක නෑ



    මේක බලලා හිතෙන දේ කියලා යන්න

    මේ අවුරුද්දේ මුල් කාලේ මතක් උනා. ජනවාරි- අප්‍රේල්. පට්ට බන්. කලින් පානදුරේ ඔෆිස් එකේ ඉන්නකොටත් ඔහොම්මම තමයි බන්. ගේම්ස් ප්රෝග්‍රමින්ග් කරේ. පට්ට ආතල් :yes::yes: අනිත් එවුන්ට ටෙස්ට් කරන්ඩ දෙනවා. මම පවර්ස් වැඩි කරන්න චිට් කෝඩ් දාගෙන අරුන්ට නෙලනවා. :rofl::rofl: පට්ට බන්. දැන් නම් ඉතින් ඒ පැත්තෙන් ටිකක් අයින් වෙලා. වෙන පැත්තක ප්රෝග්‍රමින්ග් කරනවා :yes:
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මේ අවුරුද්දේ මුල් කාලේ මතක් උනා. ජනවාරි- අප්‍රේල්. පට්ට බන්. කලින් පානදුරේ ඔෆිස් එකේ ඉන්නකොටත් ඔහොම්මම තමයි බන්. ගේම්ස් ප්රෝග්‍රමින්ග් කරේ. පට්ට ආතල් :yes::yes: අනිත් එවුන්ට ටෙස්ට් කරන්ඩ දෙනවා. මම පවර්ස් වැඩි කරන්න චිට් කෝඩ් දාගෙන අරුන්ට නෙලනවා. :rofl::rofl: පට්ට බන්. දැන් නම් ඉතින් ඒ පැත්තෙන් ටිකක් අයින් වෙලා. වෙන පැත්තක ප්රෝග්‍රමින්ග් කරනවා :yes:

    Uba mokadda ban use kale Game programming karanna??? Dan monawada karanne?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,145
    1
    13,021
    113
    Gotham City
    මොබයිල් ඇප් ඩිවලොපර්ස් ලාට මේක වැදගත් වේවි .:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    how-to-become-app-developer.jpg
     

    mkranga

    Member
    Jul 6, 2007
    508
    14
    0
    http://www.systemr.tk
    folder 1k athule subfolders wagema files tiyenawa.ekama file 1a api cut paste karala sub folders wala move karanawa...mata oni file wala location (folder path) 1a track kara ganna...mama tama php walata alut mchan...karana widiya gana idea 1k dipanko..
    තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද
     

    Mr.Horus

    Member
    Nov 15, 2013
    392
    46
    0
    ~Between codes~
    machanla magen podi idea ekak.....oya ICT competitions thiyenawane NBQSA,e-Swabhimani wage.e wage competitions walath wisthara ehema meke share karagamu...opening dates wage ewa...ethakota kattiya kamathi ayata participate karanna puluwanne....NBQSA eka nan last week da koheda award ceremony eka thibila iwara wuna....aith next year thamai :) oya white paper ekaka nama ehema daaganna eka hondai career ekata ;)
     

    mkranga

    Member
    Jul 6, 2007
    508
    14
    0
    http://www.systemr.tk
    [FONT=&quot][/FONT][FONT=&quot]හපෝ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වදයක්නෙ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මගුල[/FONT][FONT=&quot] . 30 [/FONT][FONT=&quot]සැරෙකට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වඩා[/FONT][FONT=&quot] try [/FONT][FONT=&quot]කරලා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තමයි[/FONT][FONT=&quot] reply [/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දාගත්තෙ[/FONT][FONT=&quot] [/FONT]
    [FONT=&quot]
    Clipboard-1.jpg


    -[/FONT]
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    mcn programming igena gannakota mulin learn karanna one mokadda ??

    uba ahanne Language akak genada? Uba Language akak ahanawa nam man nam kiyanne JAVA karanna kiyala. Moko java hariyata karagaththa nam ubata anith awa Gemak nathuwa allaganna puluwan.

    Language ake uba mulinma Core concepts hoatama oluwata daganin. Awa hodatama puluwan kiyanne ubata ona widiyakata harawa harawa gahanna puluwan. :yes:
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113