මව්බිම පාවාදුන් සිරිකොත

Ridila

Member
Jun 20, 2013
319
16
0
ABQ
1422502_599133636802313_594489710_n.jpg
 
Ridila

Member
Jun 20, 2013
319
16
0
ABQ
යකෝ ඊලග චන්දෙදි කාටවත් චන්දෙ නොදෙන්න හිටියෙ.:angry::angry:
එත් UNP එක මෙහෙමනම් රටේ මිනිස්සුගෙ චන්දෙ ගන්න හිතන් ඉන්නේ මම ආණ්ඩුවට දෙනව.
:sorry::sorry:
උබ කොහොමත් ආණ්ඩුවෙ ගූ කන එකෙක් නේ :lol::lol::lol::lol::lol:
 
Posthuman

Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    යකෝ ඊලග චන්දෙදි කාටවත් චන්දෙ නොදෙන්න හිටියෙ.:angry::angry:
    එත් UNP එක මෙහෙමනම් රටේ මිනිස්සුගෙ චන්දෙ ගන්න හිතන් ඉන්නේ මම ආණ්ඩුවට දෙනව.
    :sorry::sorry:

    :yes::yes:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    උබ කොහොමත් ආණ්ඩුවෙ ගූ කන එකෙක් නේ :lol::lol::lol::lol::lol:

    යකෝ මම නරක දේට නරකයි කියන හොද දේට හොදයි කියන එකෙක්.:angry::angry:
    රනිල්ට දිගට හරහට සිරසෙන් ගහද්දි ඒක වැරදී කියල Threads එකක් දලා රනිල්ට විරුද්ද උන්ගෙන් අම්බානට rep කපා ගත්තෙත් මම යකෝ.
    ඒක නිසා නොදන්න මගුල් වලට කට නොදා හිටපන්.
    :no::no:
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    අපෝ ඔව් තොපි වගේ මහින්දට කඩේ යන සෙවල හාල්පාරුවෝ ඔක්කොම කියන්නේ ඕකම තමා.ඕවා ගිහින් කියපන් කොන්ඩේ බැදපු චීන්නුන්ට..:rofl:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    අපෝ ඔව් තොපි වගේ මහින්දට කඩේ යන සෙවල හාල්පාරුවෝ ඔක්කොම කියන්නේ ඕකම තමා.ඕවා ගිහින් කියපන් කොන්ඩේ බැදපු චීන්නුන්ට..:rofl:

    හරි මට මේක කියපන්කෝ.
    මුන් මේ කරල තියෙන වැඩේ හරිද වැරදිද කියල.
    උබ දෙන උත්තරේ අනුව හිතාගත හැකි උබ මොන වගේ එකෙක් ද කියල.
    :rofl::rofl:
     
    දැන් ඒකද උබට මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ?:D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උබ කොහොමත් ආණ්ඩුවෙ ගූ කන එකෙක් නේ :lol::lol::lol::lol::lol:

    අපෝ ඔව් තොපි වගේ මහින්දට කඩේ යන සෙවල හාල්පාරුවෝ ඔක්කොම කියන්නේ ඕකම තමා.ඕවා ගිහින් කියපන් කොන්ඩේ බැදපු චීන්නුන්ට..:rofl:

    :lol:
    ඕකට ඡන්දෙවත් තියෙනවද දන්නෑ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    2014 සඳහා ඉදිරිප් කර ඇති අයවැය මඟින් ආනයනික තිරිගු පිටි මත බදු පැනවීම හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල යළි ඉහළ දැමීමට සිදුවනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

    පාන් ඇතුළු නිෂ්පාදනවල මිල ඉහළ දමන්නේද යන්න හෙට දිනයේදී තීරණය කරන බව එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප‍්‍රකාශ කරයි.
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    දැන් ඒකද උබට මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ?:D

    අහපු දේට උත්තර දීපන්කෝ නිකන් වටේ යන්නෙ නැතුව.:P:P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙන්න එහෙනම් මහින්දගෙ කෙරුවාවත් අහල දැනගන්න ... අපි කියන ඒව නෙවෙයි මහින්දම පත් කරපු, තාමත් මහින්දට කඩේ යන මනුස්සයෙක් කියන්නෙ

    http://www.youtube.com/watch?v=h2P9yYsZBbI&list=PLmPU7_8CrMzdOxhObGhreU21Dfrh9sIef

    සාරාංශය:
    ජනාධිපති තුමා ඉන්දියාවෙ මන්මෝහන් සිං එක්ක එකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරල තියෙනවලු 2009 මැයි 21 වැනිද ... 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙනුත් එහා හිය බලය බෙදීමකට යනව කියල (13 plus) ... ඊට පස්සෙ බෑන් කී මූන් එක්ක එකාබද්ධ ප්‍රකාශ නිකුත් කරල තියෙනවලු ... දැන් ආසන්නතම සිදුවීම වන 2013 ජිනීවා වල මානව හිමිකම් සැසිවාරයේ පරාජය ගත්තොත් ජනාධිපතිතුමා ජාපානෙ සංචාරෙකට ගියා ඔය ජිනීවා ඡන්දෙට කලින් ... එහෙ ගිහින් ජපානෙට පොරොන්දු වෙලා ඇවිත් තියෙනව උතුරු නැගෙනහිර ඡන්දය සැප්තැම්බර් මාසෙ පවත්වනව කියල ... ඒ කියන්නෙ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරනව කියන එකනෙ ... ඒ හින්ද තමයි යන්තම් ජපානෙ අපිට විරුද්ධව ඡන්දෙ දීමෙන් වැලකිලා හිටියෙ ඒ වෙලාවෙ (ජපානෙ ඡන්දෙ දීමෙන් වැළකී ඉන්න හේතුව ඒක කියල මානව හිමිකම් කවුන්සිල සැසිවාරයෙදි කිව්ව)

    පසු:
    දැන් චෝගම් එක නටල ආයෙ මානව හිමිකම් ප්‍රශ්ණ උඩට ගත්තෙ විපක්ෂයද ? ලංකාවෙ ඇතුළට පෙන්නන දේ නෙවෙයි කරන්නෙ ... හැබැයි එකෙක් කට අරින්නෙ නෑ ... රනිල් කරොත් පාවාදීම් ... දැන් එතකොට මේව පාවාදීම් නෙවෙයිද
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37

    උතුරු නැගෙනහිර ඡන්දය තිබ්බට උබ හිතනවද හමුදාව උතුරෙන් අයින් කරයි කියලා , කොහෙත්ම නෑ , ඊලග එක උතුරේ දියුණුවත් එක්කම උතුරට ගියොත් බලාගන්න පුලුවන් කොහොමද පාලනය වෙන්නේ කියන එක. ඔය කවුරු කොහොම උතුරට පතුනත් යන්නේ එකම විදියට තමයි.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උතුරු නැගෙනහිර ඡන්දය තිබ්බට උබ හිතනවද හමුදාව උතුරෙන් අයින් කරයි කියලා , කොහෙත්ම නෑ , ඊලග එක උතුරේ දියුණුවත් එක්කම උතුරට ගියොත් බලාගන්න පුලුවන් කොහොමද පාලනය වෙන්නේ කියන එක. ඔය කවුරු කොහොම උතුරට පතුනත් යන්නේ එකම විදියට තමයි.

    LOL ... ඕව එකෙන් එක කරන්නෙ සිංහල මිනිස්සුන්ව අන්දන්න ... අන්තර්ජාතික බලපෑමක් එද්දි ඒකට මොකක් හරි කරනව සැරෙන් සැරේ ... LLRC Report එක හැදුවෙත් ඔය වගෙ තමයි ... හැදුවට පස්සෙ කෑ ගහල වැඩක් නෑ ... ඊට පස්සෙ දැන් ඡන්දෙ තිබ්බ කියන්නෙ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන පැත්තට යන්න වෙනව ... මොකද පිට රටවලින් අහන්නෙ දකුණට එකක් උතුරුට තව එකක් මොකද කියල ... ඒක කරාම උඹල වගෙ එවුන් කියන්නෙ ... "ආහ්හ්හ්හ් ඒක කරාට අනිත් එක කරන්නෙ නෑ කියල" ... ඔහොම ඉස්සරහට ගිහිල්ල බලමුකො මහත්තයො මොකද වෙන්නෙ කියල :eek:

    reputation_neg.gif
    මව්බිම පාවාදුන් සිරිකොත 11-26-2013 10:38 AM Uba sahena mahansiwenawa gon wipaksheta sudu hunu ganna

    reputation_neg.gif
    මව්බිම පාවාදුන් සිරිකොත 11-26-2013 11:06 AM ehemada aasa?

    රටේ මී හරක් ගහනය ගැන හිතල මම උඹලට අනුකම්පා කරනව ... තව හොඳට ඇරගනින් මහින්දට කියල :lol:
     
    Last edited:
    • Like
    Reactions: Vampire

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    රෙප් කැපුවා කියලා භය නෑ බං. තව කපපන් ඇත්ත කථා කරන එක නවත්තන්නේ නැහැ
    ජුන්ටාව උඹට හොදයි වගේ ඒත් සාමාන්‍ය මිනිස්සුන්ට හොද නැ බං. රෙප් කපලා ඇයි උඹ හැංගෙන්නේ.