උබ කොහොමත් ආණ්ඩුවෙ ගූ කන එකෙක් නේයකෝ ඊලග චන්දෙදි කාටවත් චන්දෙ නොදෙන්න හිටියෙ.
එත් UNP එක මෙහෙමනම් රටේ මිනිස්සුගෙ චන්දෙ ගන්න හිතන් ඉන්නේ මම ආණ්ඩුවට දෙනව.![]()





යකෝ ඊලග චන්දෙදි කාටවත් චන්දෙ නොදෙන්න හිටියෙ.
එත් UNP එක මෙහෙමනම් රටේ මිනිස්සුගෙ චන්දෙ ගන්න හිතන් ඉන්නේ මම ආණ්ඩුවට දෙනව.![]()


උබ කොහොමත් ආණ්ඩුවෙ ගූ කන එකෙක් නේ![]()




නොදකින් කාල කන්නිය.
යන්නෙ කොහෙද මල්ලෙ පොල්.![]()

යකෝ මම නරක දේට නරකයි කියන හොද දේට හොදයි කියන එකෙක්.
රනිල්ට දිගට හරහට සිරසෙන් ගහද්දි ඒක වැරදී කියල Threads එකක් දලා රනිල්ට විරුද්ද උන්ගෙන් අම්බානට rep කපා ගත්තෙත් මම යකෝ.
ඒක නිසා නොදන්න මගුල් වලට කට නොදා හිටපන්.![]()

අපෝ ඔව් තොපි වගේ මහින්දට කඩේ යන සෙවල හාල්පාරුවෝ ඔක්කොම කියන්නේ ඕකම තමා.ඕවා ගිහින් කියපන් කොන්ඩේ බැදපු චීන්නුන්ට..![]()


හරි මට මේක කියපන්කෝ.
මුන් මේ කරල තියෙන වැඩේ හරිද වැරදිද කියල.
උබ දෙන උත්තරේ අනුව හිතාගත හැකි උබ මොන වගේ එකෙක් ද කියල.![]()

උබ කොහොමත් ආණ්ඩුවෙ ගූ කන එකෙක් නේ![]()
අපෝ ඔව් තොපි වගේ මහින්දට කඩේ යන සෙවල හාල්පාරුවෝ ඔක්කොම කියන්නේ ඕකම තමා.ඕවා ගිහින් කියපන් කොන්ඩේ බැදපු චීන්නුන්ට..![]()

දැන් ඒකද උබට මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ?![]()


මෙන්න එහෙනම් මහින්දගෙ කෙරුවාවත් අහල දැනගන්න ... අපි කියන ඒව නෙවෙයි මහින්දම පත් කරපු, තාමත් මහින්දට කඩේ යන මනුස්සයෙක් කියන්නෙ
http://www.youtube.com/watch?v=h2P9yYsZBbI&list=PLmPU7_8CrMzdOxhObGhreU21Dfrh9sIef
සාරාංශය:
ජනාධිපති තුමා ඉන්දියාවෙ මන්මෝහන් සිං එක්ක එකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරල තියෙනවලු 2009 මැයි 21 වැනිද ... 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙනුත් එහා හිය බලය බෙදීමකට යනව කියල (13 plus) ... ඊට පස්සෙ බෑන් කී මූන් එක්ක එකාබද්ධ ප්‍රකාශ නිකුත් කරල තියෙනවලු ... දැන් ආසන්නතම සිදුවීම වන 2013 ජිනීවා වල මානව හිමිකම් සැසිවාරයේ පරාජය ගත්තොත් ජනාධිපතිතුමා ජාපානෙ සංචාරෙකට ගියා ඔය ජිනීවා ඡන්දෙට කලින් ... එහෙ ගිහින් ජපානෙට පොරොන්දු වෙලා ඇවිත් තියෙනව උතුරු නැගෙනහිර ඡන්දය සැප්තැම්බර් මාසෙ පවත්වනව කියල ... ඒ කියන්නෙ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරනව කියන එකනෙ ... ඒ හින්ද තමයි යන්තම් ජපානෙ අපිට විරුද්ධව ඡන්දෙ දීමෙන් වැලකිලා හිටියෙ ඒ වෙලාවෙ (ජපානෙ ඡන්දෙ දීමෙන් වැළකී ඉන්න හේතුව ඒක කියල මානව හිමිකම් කවුන්සිල සැසිවාරයෙදි කිව්ව)
පසු:
දැන් චෝගම් එක නටල ආයෙ මානව හිමිකම් ප්‍රශ්ණ උඩට ගත්තෙ විපක්ෂයද ? ලංකාවෙ ඇතුළට පෙන්නන දේ නෙවෙයි කරන්නෙ ... හැබැයි එකෙක් කට අරින්නෙ නෑ ... රනිල් කරොත් පාවාදීම් ... දැන් එතකොට මේව පාවාදීම් නෙවෙයිද
කොයි වගේ වාසිද?ඔලුව වන වන හිටපං.උබට ඉතින් මහ රජාගෙන් වාසි එහෙම තියෙනවනේ..
![]()
උතුරු නැගෙනහිර ඡන්දය තිබ්බට උබ හිතනවද හමුදාව උතුරෙන් අයින් කරයි කියලා , කොහෙත්ම නෑ , ඊලග එක උතුරේ දියුණුවත් එක්කම උතුරට ගියොත් බලාගන්න පුලුවන් කොහොමද පාලනය වෙන්නේ කියන එක. ඔය කවුරු කොහොම උතුරට පතුනත් යන්නේ එකම විදියට තමයි.

