වාහන එලවන ගමන් හැන්ඩ් ෆෝන් වලින් කතාකරාම දැන් දඩ ගහන්නෙ නෑ.කෙලින්ම නඩු දානව .එහෙමෙ උනොත් මාර කට්ටක් තමයි කන්න වෙන්නෙ.හැමෝම දැනුවත් කරන්නයි මේක දැම්මෙ.
එහෙමත් නැ බන් දැන්.. ඉස්සරනම් එහෙමයි. දැන් මුන් නවත්තනවා කුට්ටියක් කඩා ගන්න පුලුවන් වාහනයක් නම්, මම ලගදි දැක්කා නුවරදි මුන් ගැනියෙකුගෙනුත් ගතමනාවක් ගත්තා, විවා එකක ගියcar / jeep wagee num awlak na eewa diha balannewath na police kaarayo//habayi van / lorry /bike/t-weel tama awla ...
එකො ටෙස්ට් නැ කිව්වේ, උබ රෙවෙනියු ලයිසම ගත්තේ නැද්ද මේ අවුරුද්දට..4n nam ain karalamai bn drive karanne, mawa iye alluwa Eco test eka natuwa, watath dada nalu![]()
අපොයි;15937573 said:එකො ටෙස්ට් නැ කිව්වේ, උබ රෙවෙනියු ලයිසම ගත්තේ නැද්ද මේ අවුරුද්දට..
අපොයි;15937573 said:එකො ටෙස්ට් නැ කිව්වේ, උබ රෙවෙනියු ලයිසම ගත්තේ නැද්ද මේ අවුරුද්දට..
yanthan kiyala shape karagatta, nathnam yamanko usawi 
eka gaththata madi. eco test eka yaddi laga thiyenna onalu dan. naththan allanawa

eka gaththata madi. eco test eka yaddi laga thiyenna onalu dan. naththan allanawa
එහෙමත් එකක්ද? මම එක වාහනේ කැබි එකේ දාලා තිබ්බා දැන් නම් තියනවද දන්නෙත් නැ, ආයේ ලයිසොන් කරන්න ඔනා පෙබරවාරියේ.. හුටා මමත් හොයන්න ඔනා එකgatta bn, waradila bike eke eka dagena awith![]()
yanthan kiyala shape karagatta, nathnam yamanko usawi
![]()

Phone kane thiyen paara pannamath dada gahanawa ban.mama lagadi danne ape office eka issaraha pedestrian crossing eken paninna gihilla