දඩ නෑ.නඩු !

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    වාහන එලවන ගමන් හැන්ඩ් ෆෝන් වලින් කතාකරාම දැන් දඩ ගහන්නෙ නෑ.කෙලින්ම නඩු දානව .එහෙමෙ උනොත් මාර කට්ටක් තමයි කන්න වෙන්නෙ.හැමෝම දැනුවත් කරන්නයි මේක දැම්මෙ.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Phone kane thiyen paara pannamath dada gahanawa ban.mama lagadi danne ape office eka issaraha pedestrian crossing eken paninna gihilla
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    වාහනේ යද්දි නම් කථා කරන එකට දඩුවම් දෙන්න ඕනා. හැන්ඩ් ෆ්‍රී දාගෙන කථා කලත් අවධානය බිදෙන්න පුළුවන් එතකොට ෆොන් එක අතේ තියන් කථා කරද්දි?
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :cool:
    11.gif
     
    වාහන එලවන ගමන් හැන්ඩ් ෆෝන් වලින් කතාකරාම දැන් දඩ ගහන්නෙ නෑ.කෙලින්ම නඩු දානව .එහෙමෙ උනොත් මාර කට්ටක් තමයි කන්න වෙන්නෙ.හැමෝම දැනුවත් කරන්නයි මේක දැම්මෙ.

    ඔය ජරා පප්පලාට හොදා.. දඩ නැතුව නඩු යන තරමට කොයි අතින් ගියත් පොලිස්කාරයන්ට වාසියි.. නඩු ටාගට් කවර් වෙනවා දඩ නැතුව ලිව්වම, එහෙම නැති උනොත් කෙලින්ම වාහනෙන් බහිනකොටම උන් කියනවා මහත්තයො මේකටනම් දඩ කොල නැ, උසාවි දානවා, ඒත් ඉතින් මහත්තයට උදව්වක් හැටියට.......... කියලා අර දඩ පොත කුරුටු ගානවා මොනරෙක් එනකන්..
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    car / jeep wagee num awlak na eewa diha balannewath na police kaarayo//habayi van / lorry /bike/t-weel tama awla ...
     
    car / jeep wagee num awlak na eewa diha balannewath na police kaarayo//habayi van / lorry /bike/t-weel tama awla ...
    එහෙමත් නැ බන් දැන්.. ඉස්සරනම් එහෙමයි. දැන් මුන් නවත්තනවා කුට්ටියක් කඩා ගන්න පුලුවන් වාහනයක් නම්, මම ලගදි දැක්කා නුවරදි මුන් ගැනියෙකුගෙනුත් ගතමනාවක් ගත්තා, විවා එකක ගිය
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අපොයි;15937573 said:
    එකො ටෙස්ට් නැ කිව්වේ, උබ රෙවෙනියු ලයිසම ගත්තේ නැද්ද මේ අවුරුද්දට..

    eka gaththata madi. eco test eka yaddi laga thiyenna onalu dan. naththan allanawa
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අපොයි;15937573 said:
    එකො ටෙස්ට් නැ කිව්වේ, උබ රෙවෙනියු ලයිසම ගත්තේ නැද්ද මේ අවුරුද්දට..

    gatta bn, waradila bike eke eka dagena awith :sorry: :rofl: yanthan kiyala shape karagatta, nathnam yamanko usawi :dull:
     
    eka gaththata madi. eco test eka yaddi laga thiyenna onalu dan. naththan allanawa

    gatta bn, waradila bike eke eka dagena awith :sorry: :rofl: yanthan kiyala shape karagatta, nathnam yamanko usawi :dull:
    එහෙමත් එකක්ද? මම එක වාහනේ කැබි එකේ දාලා තිබ්බා දැන් නම් තියනවද දන්නෙත් නැ, ආයේ ලයිසොන් කරන්න ඔනා පෙබරවාරියේ.. හුටා මමත් හොයන්න ඔනා එක:sorry: