සීවලී මුහුර්ත ඇසුරින් සුභ හෝරාවක් සකස්කර
මෙන්න මේකයි කතන්දරේ. අපිට හදිස්සියේ සුබ වැඩකට යන්න වෙනවා නමුත් හඳහන හොයාගන්නත් බෑ උපන් නැකත මතකත් නෑ.. එහෙමත් නැත්තන් ජෝතිර් වේදියෙක් ලඟට යන්න වෙලාවක් නෑ නැකැතක් හදාගන්න.. මෙහෙම වෙලාවට ප්‍රයෝජනයට ගන්න ක්‍රමයක් ජෝතිශයේ ඉගැන්වෙනවා... ඒ තමයි සීවලී මුහුර්ත ඇසුරින් සුභ හෝරාවක් සකස්කරගන්න විදිය... වැඩේ හරි සරලයි මේ වගුවෙන් තමයි වැඩේ කෙරෙන්නේ...
මෙම මුහුර්ත වල ගුණාගුණ පහත දක්වා ඇත.
1) රෞද්‍ර මුහුර්ථිය
යුද්ධාරම්භයට සුභ නමුත් වෙනත් සුභ කටයුතු වලට අසුභයි.
2) ස්වේත ජන මුහුර්ථිය
සියළු කටයුතු සදහා සුභයි.හස්ති,අශ්ව,ගව ආදී සතුන්ගෙන් වැඩ ගැනීමට මෙල්ල කිරීමට,වෙළද කටයුතු වලට විභේෂ සුභයි.
3) මෛත්රීු මුහුර්ථිය.
සම්මන්ත්රසණ,සාකච්ඡා,ඥාති මිත්රැ සමාගම්,ප්රුචාරක කටයුතු,ගමන් බිමන්,ප්‍ර භූන් හමුවීමට ආදියට සුභයි.
4) චක්රාීවාක මුහුර්ථිය
කීර්තිය,ප්රුසිද්ධිය බලාපොරොත්තුවන කටයුතු,සිහිවටන,නගර නිර්මාණය,වනාන්තර එළිපෙහෙළි කිරීම රුක් රෝපනය ආදියට සුභයි.
5) ජයදේව මුහුර්ථිය
වෙළ හෙළදාම් ඉඩකඩම් ගෙවල් දොරවල් භාර ගැනීම් ,ශිල්ප ආරම්භයට සුභයි.විවාහ ගිවිස ගැනීමටද සුභයි.
6)වෛරෝචන මුහුර්ථිය
දැන්වීම් පුවරු තැබීම ,බේත් හේත් හැදීම,වැලදීම පිළිබද කටයුතු ,හදිසි ගෙවදීම් කටයුතු ආදියට සුභයි
7)තුරදේව මුහුර්ථිය
විනෝදය සපයන කටයුතු ආරම්භයට සුභයි.(නාට්යි,කලා කටයුතු වැනි)
8) අභිජිත් මුහුර්ථිය
ගමන් බිමන් ,විදේශ ගමන් යාමට පිටත් වීම්,සන්නස්පත්‍රය අක්තපත්රග,නම්බුනාම,කලා ශිල්ප,වෙහෙර විහාර ,ආරාම, හා ගොවි කටයුතු වලට සුභයි.
9) රාවණා මුහුර්ථිය
වැට කඩොළු බැදීම,යුධ සටන් වැදීමට සුභයි.
10) බාලවදන මුහුර්ථිය
යුධ,සටන් වලට කෙසෙල් වගාවට සුභය.
11) විභීෂණ මුහුර්ථිය.
කලා ශිල්ප පුහුණුව ඇරඹීමට,තරග විභාග,සම්මුඛ පරීක්ෂ්ණ වලට සුභයි.
12) නන්දන මුහුර්ථිය
ගමන් බිමන් යාමට,ගෙවතු වගා,මල් වගා ආදියට,නගර ගම් නිර්මාණයට සුභයි.
13) යම මුහුර්ථිය
සතුරන් මර්දනය කිරීමට කෙරෙන මන්ත්‍රා කටයුතු කිරීමට,සටන් වැදීමට සුභයි.
14) සෝමෝදර මුහුර්ථිය.
කලඑළි බැසීම,වාද විවාද,සම්මන්ත්‍ර ණ,විමංසන ආදී කටයුතු වලට ශුභයි.
15) භාජෝදර මුහුර්ථදය.
ආවාහ විවාහකටයුතු ,ප්රේවම සම්බන්ධ,ස්ත්‍රීට පුරුෂ සබදතා පැවැත්වීමට සුභයි.
16) සාගර මුහුර්ථිය
රාහු කාලය මෙන් සියළු කටයුතු වලට අසුභ කාලයක් ලෙස සදහන්ය.
සූර්ය උදාව උදේ 6.00 ලෙස සලකා මෙම වගුව පිලියෙල කර ඇත... දවසේ ඉර උදාව අනුව විනාඩි ගනන වෙනස් කරගත යුතුය..
නැකැත් සෑදීමේ වඩා සාර්ථකම ක්‍රමය පන්චංග ශුද්ධියෙන් සාදන නැකැත් බව සිහිපත් කිරීමට කැමැත්තෙමි

Last edited:

මම දැනටමත් විවාහ වෙලා ඉන්නෙ... මම විවාහ වෙන්න නැකැත් බැලුවෙත් නෑ.... අනික මම විවාහ වෙන්න යන්න යද්දි මාස 6ක් ඇතුලත් විවාහට කැඩෙනව කියපු අයත් හිටිය මම බලන්න ගිහින් නෙමෙයි wife බලල... මට නම් එහෙම කිසිම ප්‍රශ්ණයක් වෙලා නෑ... 

හොදම උදාහරණය දැක්කනෙ නැකැත් රාල මට කිවුව කථාව