සීවලී මුහුර්ත ඇසුරින් සුභ හෝරාවක් සකස්කර

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    මෙන්න මේකයි කතන්දරේ. අපිට හදිස්සියේ සුබ වැඩකට යන්න වෙනවා නමුත් හඳහන හොයාගන්නත් බෑ උපන් නැකත මතකත් නෑ.. එහෙමත් නැත්තන් ජෝතිර් වේදියෙක් ලඟට යන්න වෙලාවක් නෑ නැකැතක් හදාගන්න.. මෙහෙම වෙලාවට ප්‍රයෝජනයට ගන්න ක්‍රමයක් ජෝතිශයේ ඉගැන්වෙනවා... ඒ තමයි සීවලී මුහුර්ත ඇසුරින් සුභ හෝරාවක් සකස්කරගන්න විදිය... වැඩේ හරි සරලයි මේ වගුවෙන් තමයි වැඩේ කෙරෙන්නේ...

    9Y7qmQ3.png

    Capture031.jpg

    මෙම මුහුර්ත වල ගුණාගුණ පහත දක්වා ඇත.

    1) රෞද්ර මුහුර්ථිය
    යුද්ධාරම්භයට සුභ නමුත් වෙනත් සුභ කටයුතු වලට අසුභයි.

    2) ස්වේත ජන මුහුර්ථිය
    සියළු කටයුතු සදහා සුභයි.හස්ති,අශ්ව,ගව ආදී සතුන්ගෙන් වැඩ ගැනීමට මෙල්ල කිරීමට,වෙළද කටයුතු වලට විභේෂ සුභයි.

    3) මෛත්රීු මුහුර්ථිය.
    සම්මන්ත්රසණ,සාකච්ඡා,ඥාති මිත්රැ සමාගම්,ප්රුචාරක කටයුතු,ගමන් බිමන්,ප්ර භූන් හමුවීමට ආදියට සුභයි.

    4) චක්රාීවාක මුහුර්ථිය
    කීර්තිය,ප්රුසිද්ධිය බලාපොරොත්තුවන කටයුතු,සිහිවටන,නගර නිර්මාණය,වනාන්තර එළිපෙහෙළි කිරීම රුක් රෝපනය ආදියට සුභයි.

    5) ජයදේව මුහුර්ථිය
    වෙළ හෙළදාම් ඉඩකඩම් ගෙවල් දොරවල් භාර ගැනීම් ,ශිල්ප ආරම්භයට සුභයි.විවාහ ගිවිස ගැනීමටද සුභයි.

    6)වෛරෝචන මුහුර්ථිය
    දැන්වීම් පුවරු තැබීම ,බේත් හේත් හැදීම,වැලදීම පිළිබද කටයුතු ,හදිසි ගෙවදීම් කටයුතු ආදියට සුභයි

    7)තුරදේව මුහුර්ථිය
    විනෝදය සපයන කටයුතු ආරම්භයට සුභයි.(නාට්යි,කලා කටයුතු වැනි)

    8) අභිජිත් මුහුර්ථිය
    ගමන් බිමන් ,විදේශ ගමන් යාමට පිටත් වීම්,සන්නස්පත්රය අක්තපත්රග,නම්බුනාම,කලා ශිල්ප,වෙහෙර විහාර ,ආරාම, හා ගොවි කටයුතු වලට සුභයි.

    9) රාවණා මුහුර්ථිය
    වැට කඩොළු බැදීම,යුධ සටන් වැදීමට සුභයි.

    10) බාලවදන මුහුර්ථිය
    යුධ,සටන් වලට කෙසෙල් වගාවට සුභය.

    11) විභීෂණ මුහුර්ථිය.
    කලා ශිල්ප පුහුණුව ඇරඹීමට,තරග විභාග,සම්මුඛ පරීක්ෂ්ණ වලට සුභයි.

    12) නන්දන මුහුර්ථිය
    ගමන් බිමන් යාමට,ගෙවතු වගා,මල් වගා ආදියට,නගර ගම් නිර්මාණයට සුභයි.

    13) යම මුහුර්ථිය
    සතුරන් මර්දනය කිරීමට කෙරෙන මන්ත්රා කටයුතු කිරීමට,සටන් වැදීමට සුභයි.

    14) සෝමෝදර මුහුර්ථිය.
    කලඑළි බැසීම,වාද විවාද,සම්මන්ත්ර ණ,විමංසන ආදී කටයුතු වලට ශුභයි.

    15) භාජෝදර මුහුර්ථදය.
    ආවාහ විවාහකටයුතු ,ප්රේවම සම්බන්ධ,ස්ත්රීට පුරුෂ සබදතා පැවැත්වීමට සුභයි.

    16) සාගර මුහුර්ථිය
    රාහු කාලය මෙන් සියළු කටයුතු වලට අසුභ කාලයක් ලෙස සදහන්ය.

    සූර්ය උදාව උදේ 6.00 ලෙස සලකා මෙම වගුව පිලියෙල කර ඇත... දවසේ ඉර උදාව අනුව විනාඩි ගනන වෙනස් කරගත යුතුය..

    නැකැත් සෑදීමේ වඩා සාර්ථකම ක්‍රමය පන්චංග ශුද්ධියෙන් සාදන නැකැත් බව සිහිපත් කිරීමට කැමැත්තෙමි
     
    Last edited:

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    යමක් කිරීමට සිදුවී ඇත්නම් එම වේලාව එයට සුබ මොහොතයි. ග්‍රහ, තරු, රාහු කාල ආදියෙන් ඇති පලය කිම?
    - බුදුරජාණන් වහන්සේ
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    යමක් කිරීමට සිදුවී ඇත්නම් එම වේලාව එයට සුබ මොහොතයි. ග්‍රහ, තරු, රාහු කාල ආදියෙන් ඇති පලය කිම?
    - බුදුරජාණන් වහන්සේ

    me mathaya gana mama tharka karanne na... namuth oya mathaya kiyana bohodena thaman wiwaaha wana dinayedi eyata nakath bawitha karanawa... alutha upan daruwata indul kata gaanna nakath balanawa... meka boruwak nam mama hadala dennam welawak habay maraka apala thiyana wisa kalawa athi welawak... thamange wiwaahaya a welawata karanna konda pana thiyanawada? danatamath wiwaaha welaa nam daruwata indul katagaanna naththan danatath loku daruwan innawanam eyalage wiwaahaya karanna paawichchi karanawada?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    නැකැත් රාල;15936563 said:

    Mage adahasa nam machan othandai hethuwenne sobadahamin e welawe thiyana badawata wada thamnge shakthiya wadida kiyana eka. Ethakoata wadi shakthiya jaya gani. Kohomath umba kiyana oya maaraka welawakadi honda deyak karanna bari wena widiyata sobadahamin or wenath widi walin prashna athi wenna ona. Ethakta kohomath wade hariyata kara ganna bari wenwa.

    Namuth prabakaran, mahinda, hitler wage porawal innwa kochchra maraka apala thibbath kochchra watapitawaen balapam awath kochchra was wadinna mona kalath thamange shakthiyen thamnta ona de karana. anna ehema hakiyawakin yuktha kenekta oka jaya ganna puluwan. Buddagameth kiyanawa rahath unama thamanta paw pala denna welawata eken berila inna puluwan eka kal danna puluwan kiyala. seewali hamuduruwontawa koheda hama athmema horu kattiyak elwan enawa gahanna. Eya hama athmema eken berunalu anthima athme eya ona kamin ekata muna denakan.

    Namuth thamanta ehema hakiyawak thibeda nadda kiyana eka dana ganne kohomada kiyana ekai prashne.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    නැකැත් රාල;15936563 said:
    me mathaya gana mama tharka karanne na... namuth oya mathaya kiyana bohodena thaman wiwaaha wana dinayedi eyata nakath bawitha karanawa... alutha upan daruwata indul kata gaanna nakath balanawa... meka boruwak nam mama hadala dennam welawak habay maraka apala thiyana wisa kalawa athi welawak... thamange wiwaahaya a welawata karanna konda pana thiyanawada? danatamath wiwaaha welaa nam daruwata indul katagaanna naththan danatath loku daruwan innawanam eyalage wiwaahaya karanna paawichchi karanawada?

    උබ අහපු නිසා කියන්නෙ මම නම් තාම නැකතට වැඩ කරලත් නෑ කරන්නෙත් නෑ ;) මම දැනටමත් විවාහ වෙලා ඉන්නෙ... මම විවාහ වෙන්න නැකැත් බැලුවෙත් නෑ.... අනික මම විවාහ වෙන්න යන්න යද්දි මාස 6ක් ඇතුලත් විවාහට කැඩෙනව කියපු අයත් හිටිය මම බලන්න ගිහින් නෙමෙයි wife බලල... මට නම් එහෙම කිසිම ප්‍රශ්ණයක් වෙලා නෑ... ;) wife උනත් දැන් මගේ යටතෙ නිසා ඕවා බලන්න යන්නෙත් නෑ යන්න දෙන්නෙත් නෑ :lol::lol: ඉදුල් කට ගාන්න ළමයි බන්දන්න ඒවට මට සුභ අසුභ වෙලාවන් අවශ්‍ය නෑ මට එ දේ කරන්න අවශ්‍ය වෙලාව ආවම මම ඒක කරනව... :) නැතුව අසුභ වෙලාවල්ට බයේ නෙවෙයි(උබ කියන විදිහට) බුදුන් වහන්සේගේ ධර්මයත් එක්ක ජීවත් වෙනවනම් අපිට මොකටද නැකැත් ඇත්තටම වැඩක් නෑ :):) නැකැත් කාරයන් හින්ද පාරකට බහින්න බෑ නැකැත් දවසක් කියල මගුලක් හදාගෙන ඉතින් හැම එකාම නැකතට පාරට බැහැපුවම පාර බ්ලොක් :lol::lol: ඉතින් එකෙක්ට වත් තමන්ගෙ වැඩේ කරගන්න බෑ :no::no:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Mage adahasa nam machan othandai hethuwenne sobadahamin e welawe thiyana badawata wada thamnge shakthiya wadida kiyana eka. Ethakoata wadi shakthiya jaya gani. Kohomath umba kiyana oya maaraka welawakadi honda deyak karanna bari wena widiyata sobadahamin or wenath widi walin prashna athi wenna ona. Ethakta kohomath wade hariyata kara ganna bari wenwa.

    Namuth prabakaran, mahinda, hitler wage porawal innwa kochchra maraka apala thibbath kochchra watapitawaen balapam awath thamange shakthiyen thamnta ona de karana. anna ehema hakiyawakin yuktha kenekta oka jaya ganna puluwan. Buddagameth kiyanawa rahath unama thamanta paw pala denna welawata eken berila inna puluwan eka kal danna puluwan kiyala mokada rahath unama thiyana shakthiya godak wadi.

    Namuth thamanta ehema hakiyawak thibeda nadda kiyana eka dana ganne kohomada kiyana ekai prashne.

    ow aththa.... mulinma nakath hadune handa paayana widiha balala.. ewa paawichchi kale wagawata saha saththwa palana wada walata... eka tiken tika diyunu wela thamay api dan me pawichchi karana nakath krama hadune... api dannawa thotagamuwe shri raahula hamuduruwo wagaa nAkath hadeema sambandawa ithaama dakshayek wela hitiya kiyala... thamange uthsahaya naththan mona nakatha hadala dunnath wadak naha... namuth api dakala thiyanawa godak daksha haa uthsaha wantha aya wadak patan aran karagena yanakota samahara wita ewa asarthaka wenawa samahara wita eyata mokakhari anathurak hari wela wade karaganna bari wenawa... ehenam ekata hethuwa mokakda? api karanna one uthsahayen wade karana athara aramunata yanna jothishaya kiyana shasthrayen udawwak ganna eka witharay..
     
    • Like
    Reactions: dinchad

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    නැකැත් රාල;15936719 said:

    :oo::oo::oo: කර්මය බලපෑමක් නිසා වෙන්න පුළුවන් :)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    :oo::oo::oo: කර්මය බලපෑමක් නිසා වෙන්න පුළුවන් :)
    karmaya kiyana eka kohmath pala denwa machan. namuth eka pala dena welawa wenas kara ganna ho apita onama deta eken pala dena eka adu kara ganna ho puluwan nam hondai. namuth karapu karmaye balapama kochchrada kiyana eka matha eka theerane wenne.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    නැකැත් රාල;15936719 said:
    ow aththa.... mulinma nakath hadune handa paayana widiha balala.. ewa paawichchi kale wagawata saha saththwa palana wada walata... eka tiken tika diyunu wela thamay api dan me pawichchi karana nakath krama hadune... api dannawa thotagamuwe shri raahula hamuduruwo wagaa nAkath hadeema sambandawa ithaama dakshayek wela hitiya kiyala... thamange uthsahaya naththan mona nakatha hadala dunnath wadak naha... namuth api dakala thiyanawa godak daksha haa uthsaha wantha aya wadak patan aran karagena yanakota samahara wita ewa asarthaka wenawa samahara wita eyata mokakhari anathurak hari wela wade karaganna bari wenawa... ehenam ekata hethuwa mokakda? api karanna one uthsahayen wade karana athara aramunata yanna jothishaya kiyana shasthrayen udawwak ganna eka witharay..

    maga adahasa nam nakatha or nakathak na kiyanne apita watapitawen ape karanna yana wadeta thiyana balapama. karanna yana wadeta e welawe wata pitawen support ekak da labenna naththan baldiyak peralennada thiyenne kiyana eka. Namuth koi eka wenna thibbath thamange shakthiya anuwa eka jaya ganna or winasa kara ganna thamanta puluwan.
    Namuth watenuth support ekak thiyana welawe thamangeth shakthiya yeduwama ekata podi thalluwak labenawa. eka math pili gannawa.

    namuth thamanta e wade karanna bari welawaka nakathak thibba kiyala eka kaloth thamange shakthiya wadeta nathi nisa godak wita wade fail wenwa. Enisa thaman ready welawa 1. nakatha 2
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    උබ අහපු නිසා කියන්නෙ මම නම් තාම නැකතට වැඩ කරලත් නෑ කරන්නෙත් නෑ ;) මම දැනටමත් විවාහ වෙලා ඉන්නෙ... මම විවාහ වෙන්න නැකැත් බැලුවෙත් නෑ.... අනික මම විවාහ වෙන්න යන්න යද්දි මාස 6ක් ඇතුලත් විවාහට කැඩෙනව කියපු අයත් හිටිය මම බලන්න ගිහින් නෙමෙයි wife බලල... මට නම් එහෙම කිසිම ප්‍රශ්ණයක් වෙලා නෑ... ;) wife උනත් දැන් මගේ යටතෙ නිසා ඕවා බලන්න යන්නෙත් නෑ යන්න දෙන්නෙත් නෑ :lol::lol: ඉදුල් කට ගාන්න ළමයි බන්දන්න ඒවට මට සුභ අසුභ වෙලාවන් අවශ්‍ය නෑ මට එ දේ කරන්න අවශ්‍ය වෙලාව ආවම මම ඒක කරනව... :) නැතුව අසුභ වෙලාවල්ට බයේ නෙවෙයි(උබ කියන විදිහට) බුදුන් වහන්සේගේ ධර්මයත් එක්ක ජීවත් වෙනවනම් අපිට මොකටද නැකැත් ඇත්තටම වැඩක් නෑ :):) නැකැත් කාරයන් හින්ද පාරකට බහින්න බෑ නැකැත් දවසක් කියල මගුලක් හදාගෙන ඉතින් හැම එකාම නැකතට පාරට බැහැපුවම පාර බ්ලොක් :lol::lol: ඉතින් එකෙක්ට වත් තමන්ගෙ වැඩේ කරගන්න බෑ :no::no:

    මමත් එහෙම තමය්.විවාහයට වත්,කොල්ලට අකුරු කියවන්න වත්,අඩුම ගානේ නම තියන්න හොඳ අකුරු වත් මම බැලුවේ නැහැ.ඕවට පිටින් යන්න කව්රුත් බයය්.මොකද ඕව පොඩි කාලේ ඉඳලම මිනිස්සුන්ගේ ඔලුවට දාල බය කරලා තියෙන්නේ
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මමත් එහෙම තමය්.විවාහයට වත්,කොල්ලට අකුරු කියවන්න වත්,අඩුම ගානේ නම තියන්න හොඳ අකුරු වත් මම බැලුවේ නැහැ.ඕවට පිටින් යන්න කව්රුත් බයය්.මොකද ඕව පොඩි කාලේ ඉඳලම මිනිස්සුන්ගේ ඔලුවට දාල බය කරලා තියෙන්නේ

    මේව පස්සෙ යන් මිනිස්සු ගොඩක් මානසිකව වැටිල ඉන්නෙ... :(:( නැකැත් කියන අයගේ කථා අහපුවම මිනිස්සු බය වෙනව...:shocked: හොදම උදාහරණය දැක්කනෙ නැකැත් රාල මට කිවුව කථාව :lol::lol: ජීවිතේ ඉස්සරහට අඩියක් තියල වැරදුනාම නැකැත නිසා කියල ආයි නැකැත් හොයනවට වැඩිය කර්මය නිසා මේ දේ සිදුවුනා කියල හිතන්න මිනිස්සු පුරුදු උනා නම් ඉවරයි ;);)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :oo::oo::oo: කර්මය බලපෑමක් නිසා වෙන්න පුළුවන් :)

    karma palaya thama handahanen balanne balala sudusu welawak lasthi karala denne sudusu welaawal naththan a wenuwen karanna ona dana mana bodi puja gana kiyanne a awashya karma shakthiya wardanayata... mama kiyanne yamak prathiksepa karanna kalin hariyatama igena ganna... eeta passe eka waradiynam ayin karanna....
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    යමක් කිරීමට සිදුවී ඇත්නම් එම වේලාව එයට සුබ මොහොතයි. ග්‍රහ, තරු, රාහු කාල ආදියෙන් ඇති පලය කිම?
    - බුදුරජාණන් වහන්සේ
    :):):):):):)
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ekke eka ekkenage kamaththa ..eka atakin balanakota hita sanasa ganna ekka wagee karanne ..mata num awishwasayak na...wishwasada awishwasada kiyala tarka karanna yanne na..oya wagee dheewal balanawa ..adahasak ganna witarai..habi mata karanna oni kyala hitunoth num mama kawru monawa kiwwath karanawa..welawa suba unath nati unath ..mama mama gana thiyana wishwaseta ...

    නැකැත් රාල ..uba karana wade num mama agaya karanawa ..7+
     
    Last edited: