කවුද මහේල ද??
ඔව් බන්...ඌ තරම් හොදට ටී20 ගහන තව එකෙක් ඉන්නවද ලන්කාවෙ...දැන් කුසලය හින්ද උගෙ ඕපනින් එන ප්ලේස් එකත් නැතිවෙලා....එක අතකට උට පව් බන්.....ඌට වන් ඩේ වලයි ටී20 වලයි ලන්කාවෙන් බිහි වෙච්ච හොදම ඕපනර් කෙනෙක් වෙන්න තිබ්බ.

ඔය ඉතින් මෙහෙම කියාගෙන යද්දි මට හුගක් විස්තර දාන්න හිතෙනව අප්ප...
මූ ටී20 මැච් 23කදි ඕපනින් ඇවිත් තියෙනව..ලකුනු 812ක් රැස් කරගෙන තියෙනව.බෝල 588කට මුහුන දීල ලකුනු ලබා ගැනීමේ වේගය 138ක්...ශතක 1ක් හා අර්ධ ශතක 5ක් සමග..ඔය අර්ධ ශතක වලින් එකක් 98ක් නොදැවී ගහපු එකක්..

අනික 2009 ටී20 කප් එකෙන් දිල්ශාන් අපෙ තරග දිනවන්න ලෙස ඉස්මතු වෙන්න ඉස්සර වෙලා සනාට පස්සෙ හිටපු හොදම ටී20 තරග දිනවන්නා මහේල...
ඔය ඔක්කොම පැත්තක දාමුකො....මූ ගහන ශොට් වල ලස්සන බලපන්කො..අනිත් උන් ටී20 වල පොල් අඩි ගහන කොට මූ ලස්සනට පොතේ තියෙන පාරවල් වලින් ලකුනු ගන්න හැටි(ඉදල හිටල ගොන් පාරවලුත් ගහන්නෙ නැතිවම නෙවේ

).....අනික මූ තරම් හොදට බෝලෙ ප්ලේස් කරන බැට්ස්මන් කෙනෙක් මම දැකල නෑ......


වෙනදා වගේ නෙමෙයි මේ තරගාවලියේ TV rights අරන් තියෙන්නේ Geo Super කියන පකිස්තාන් චැනල් එකක් කලින් UAE වල තිබ්බ තරග සංචාර බොහොමයක TV rights තිබ්බේ Ten sport වලට ඒ නිසා ගැටලුවක් උනේ නෑ එයාලගේ චැනල් ඔක්කොම Dialog TV , Peo Tv වල තිබ්බ නිසා මේ සැරේ ඉන්දියන් චැනල් එකක් මේක Geo Super වලින් අරන් broadcast කලේ නැත්නම් peo and dtv users ට මැච් එක්කොම බලන්න වෙන්නේ අර පැහැදිලි නැති ඇඩ් කෝට් ගණන් දාන csn එකේ