අනේ උඹේයි මගෙයි ස්වීට් & සවර් රෙසිපි.........................
ඕව ඕන නෑ......
පොල්සම්බලක් හදන හැටි දාපං කෝ...........![]()
අපි ඔය හැමෝම හදන කෑම හදන් නෑ ... අලුත් අත්හදා බැලීම් කරලා තමයි ඉගෙන ගන්නේ

ලේසියෙන් හදන් නෑ ... හැදුවොත් ඉතින් සුපිරිම තමයි
අනේ උඹේයි මගෙයි ස්වීට් & සවර් රෙසිපි.........................
ඕව ඕන නෑ......
පොල්සම්බලක් හදන හැටි දාපං කෝ...........![]()

තිබුණා ...තිබුණා....රිදුනා
මෙහ් කව්පි හම්බුනේ නැද්ද කියපන්![]()

අනේ උඹේයි මගෙයි ස්වීට් & සවර් රෙසිපි.........................
ඕව ඕන නෑ......
පොල්සම්බලක් හදන හැටි දාපං කෝ...........![]()

එහෙමවත් කියල ජාමෙ බේර ගනින් ඉතිං..............අපි ඔය හැමෝම හදන කෑම හදන් නෑ ... අලුත් අත්හදා බැලීම් කරලා තමයි ඉගෙන ගන්නේ
ලේසියෙන් හදන් නෑ ... හැදුවොත් ඉතින් සුපිරිම තමයි![]()

ඒක තේරෙනව ආච්චි වොයිස් එකෙන් ම........
මේකට නම් සිදෙයි.....
හොක්...හොක්..........![]()

එහෙමවත් කියල ජාමෙ බේර ගනින් ඉතිං..............
බදින එකාට ටේක් එ වේ පිහිටයි....ආරස්සාවයි.............![]()

ජිවිතේට කකුළුවෝ කළා නැහැ බොලව් .....ඇලජික්

නියම වැඩක් කිබුලෝ
එත් මම කකුළුවෝ කන්න ආසා නැ නේ
නැද්ද ඔය දැල්ලෝ එහෙම රසට හදන විදිහක්
කටහඩ නම් තියුණුයි නෙවෙයි ආච්ච කෙනෙක් ගේ හම වගේ රැළි වැටිලා නේ........!!!!!!!!!!!!!ඒක ඉතින් සුපිරි බුද්ධිමත් කමේ ලක්ෂණයක්![]()
වයසට නොගියත් කටහඬ තියුණුයි![]()

තියනවා............
පුරවන ලද දැල්ලන් -http://www.elakiri.com/forum/showthread.php?t=1352925
හොට් බැටර්ඩ් දැල්ලෝ - http://www.elakiri.com/forum/showthread.php?t=1263779