කටට රහට උයමු....! කකුළු මසාලා-EK cookery class 23

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    1. කිඹුලා අය්යේ ඕකට මුරුංග දළු ටිකක් දැම්මොත් මොකෝ... කැ@ උස්නයක් නොවැ තියෙන්නේ :eek: පට්ට ඇ පස්සේ හදල බලන්න ඕන .. අහ කියන්න බැරි උනා කියපන්කො ඊයේ ඔයාගේ හරි ශ්‍රී අය්යගේ හරි රෙසපි එකකට පිසා හැදුව .. ෆොටෝ කෑල්ලක් ගන්න බැරි උනා :( .. පට්ට සිරාවට ආව .. ආයිත් හදල බොට පෙන්න කන්නම්
    මුරුංග දළු සහ නිවිති දානවා කකුළුවන් කිරට උයනකොට අපේ ගම් පලාත් වල ඔය සැර නැති වෙන්න කියලා. මුරුංගා කොළ වල නම් ප්‍රෝටීයෝලිතික එන්සයිම් තියනවා ඒ නිසා කකුළු මාලු පොඩ්ඩක් බුරුල් වෙනවා, කන්න නම් ලේසියි.

    මට පේන්න කන තොට බඩ ම පල..........:dull::dull:
    :lol:කවුද බං කිව්වේ..ඕනෑම දෙයක් වැඩියෙන් කෑවොත් ඇගට හොද නැහැ..
    ඒක නේ මුලින් ම දැම්මේ....කොලෙස්ටරෝල් බහුලයි කියලා........:(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    සැර කියන්නේ මම හිතන්නේ ප්‍රෝටීන බහුල නිසා කියන දෙයක්.....
    මස් දියලරනව කියන්නේ කන උන් ගේ නෙවෙයි බං......කකුළුවා මැරිලා ටික වෙලාවකින් ස්වංජීර්ණයකට ලක් වෙනවා (Autolysis එකක් වෙනවා). ඒ නිසා කල් ගියොත් ඉතිරි කටු ගොඩ පමණයි....

    ආහ් එහෙම සීන් එකක්ද.. එල එල රෙප්..;):)
     
    bumpitybump.gif


    You must spread some Reputation around before giving it to dath kimbula again.:sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    kanna giyahama hath pole gewenawa ..
    a nisa kanna hithen na ...
    a nisa uyanna hithenneth na ne :baffled::baffled::baffled:
    උයන්නයි, සුද්ද කරන්නයි දන්නෙ නැති නිසා නෙවෙයි නේහ්..............:rofl::rofl::rofl::rofl::P:baffled:
    ඕක කන එකත් කලාවක්......
    මම නම් ඇහුවමයි ඔය හත් පොලේ ගෑ වෙනව කියල කකුළුවො කන්න ගිහින්....හොක්...හොක්.....:lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉතිං තෝ හදා ගනින් කෝ හොට්ටෝ......:growl::growl:
    සුද්ද කරන්න දන්නෙ නෑ කියල නේ දෙලෙහි දෙලෙහි හිටියේ........:nerd::dull::dull::frown:


    දන්නවනම් උඹට හදන්න කියනවද ? ඇරත් මේ ටිකේ ? :(