කටට රහට උයමු....! කකුළු මසාලා-EK cookery class 23

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
අනේ උඹේයි මගෙයි ස්වීට් & සවර් රෙසිපි.........................:dull::dull:
ඕව ඕන නෑ......
පොල්සම්බලක් හදන හැටි දාපං කෝ...........:baffled:

අපි ඔය හැමෝම හදන කෑම හදන් නෑ ... අලුත් අත්හදා බැලීම් කරලා තමයි ඉගෙන ගන්නේ :cool::cool::cool:
ලේසියෙන් හදන් නෑ ... හැදුවොත් ඉතින් සුපිරිම තමයි
11.gif
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි ඔය හැමෝම හදන කෑම හදන් නෑ ... අලුත් අත්හදා බැලීම් කරලා තමයි ඉගෙන ගන්නේ :cool::cool::cool:
    ලේසියෙන් හදන් නෑ ... හැදුවොත් ඉතින් සුපිරිම තමයි
    11.gif
    එහෙමවත් කියල ජාමෙ බේර ගනින් ඉතිං..............:dull:
    බදින එකාට ටේක් එ වේ පිහිටයි....ආරස්සාවයි.............:baffled::baffled::baffled::baffled:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඒක තේරෙනව ආච්චි වොයිස් එකෙන් ම........


    මේකට නම් සිදෙයි.....
    හොක්...හොක්..........:lol::lol::lol:

    ඒක ඉතින් සුපිරි බුද්ධිමත් කමේ ලක්ෂණයක් ;););)
    වයසට නොගියත් කටහඬ තියුණුයි :P:P:P
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මමත් කකුළුවා සුද්ද කරන හෑටි ඉගෙන ගත්තේ youtube එකෙන්. පාරේ කොහෙ හරි තෑබිලි පාර ලොකු උන් තිබ්බෝත් අනිවා අරන් ගිහින් හදනවා.

    සුද්ද කරා වාගේම පුතේ කකුලුවා කන හෑටිත් ඉගෙන ගන්න ඕන.. ගෙදරනම් ජර බර ගාල කටු පොඩි කර කර උර උර දිව දම දම ලෙව කකා සූප්පු කර කර (ආහ් වෙන දෙයක් කිව්වද මන්දා ) ඕන විදියක කයි, ඒත් කොහෙහරි ෆයින් ඩයිනින් වලට ගියෝත් ඒ තියේන ටූල්ස් පාවිච්ච් කර කර කන හෑටි තමයි ප්‍රෑක්ටිස් කරන්න ඕන.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩේ කකුලු මසාලා..
    මාර බඩ ගින්නක් ආවා..
    මීගමු පැත්තේ කලපු උන්ව පන පිටින් විකුණනවා..
    ගෙවල් වල ගේන්න බෑ බැනුම් කෝටියයි..
    සුපිරි ත්‍රෙඩ් එක..

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එහෙමවත් කියල ජාමෙ බේර ගනින් ඉතිං..............:dull:
    බදින එකාට ටේක් එ වේ පිහිටයි....ආරස්සාවයි.............:baffled::baffled::baffled::baffled:

    රිදෙන්නම දීලා තියෙන්නේ...
    :lol::lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මමත් ශාක භක්ශිකාවක්මි.hikz කෙසේ නමුත් ඉතාමත් වටිනා හුයකි.බොහෝම ස්තූතියි,වෙලාවක ගෘහ පිරිසට:lol: සකස් කර දීමට අභිලාශ කරගත්තෙමි.
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    නියම වැඩක් කිබුලෝ ;)
    එත් මම කකුළුවෝ කන්න ආසා නැ නේ :no:
    නැද්ද ඔය දැල්ලෝ එහෙම රසට හදන විදිහක් :cool:

    මගෙත් කැමතිම කෑමක් තමා දැල්ලෝ
    9.gif

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක ඉතින් සුපිරි බුද්ධිමත් කමේ ලක්ෂණයක් ;););)
    වයසට නොගියත් කටහඬ තියුණුයි :P:P:P
    කටහඩ නම් තියුණුයි නෙවෙයි ආච්ච කෙනෙක් ගේ හම වගේ රැළි වැටිලා නේ........!!!!!!!!!!!!!:(:(:(
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    තියනවා............:)

    පුරවන ලද දැල්ලන් -http://www.elakiri.com/forum/showthread.php?t=1352925

    හොට් බැටර්ඩ් දැල්ලෝ - http://www.elakiri.com/forum/showthread.php?t=1263779

    මෙන්න සුපිරි කෑමක්
    මේක නම් අනිවා හදලා කන්නවාමයි
    බොහොම ස්තුති කිබුලෝ