කෙල්ලොන්ගේ හැටි...

Status
Not open for further replies.

actinide

Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    කෙල්ලොන්ගේ හැටි...



    කොහොමද මචන්ලා කෙල්ලෝ මේ තරම් ඉක්මනට වෙනස් වෙන්නේ....:(:( අවුරුදු හතරහමාරක් තිබ්බ සම්බන්දේ නැතිවෙලා මාසෙකින් වෙන කොල්ලෙක් එක්ක යාලුවෙන්න හිත හදාගන්නේ කොහොමද බං.....? මට නම් තාම එයාව මතක් වෙනවා... එත් එයා අද වෙන කෙනෙක්ගේ උණුහුමේ.....:(:(

    අපි යාලු උනේ 2007දි. එදා එයා මට කැමති උන දවසේ මම පුදුම සතුටින් හිටියේ.... කොහොමහරි එදා ඉඳන් අපි සැහෙන සතුටින් හිටියේ... නොගියපු තැනක් නෑ... නොකරපු දෙයක් නෑ..:P හ්ම්ම්ම්... එත් මම සැහෙන කේන්ති යන කෙනෙක්.... ඒ නිසා අපි අතර සුළු ප්‍රශ්න වගේම ලොකු ප්‍රශ්නත් ඇතිවුනා... මම ඒ වෙලාවේදී සැහෙන්න නරක විදිහට එයාට සැලකුවා...:( (මට සමාවෙන්න ඒ දේවල් වලට...) ඒ ඉක්මන් කේන්තිය නිසා මම හැදුවේ සම්බන්දේ නවත්තන්නමයි... එත් එයා මගේ පස්සෙන්ම ආවා අඬාගෙන... ඒ හැම වෙලේම මම මගේ අදහස වෙනස් කරන එයා එක්කම හිටියා.. හැබැයි එයා සමහර වෙලාවට මට අතේ පත්තුවෙන බොරු කිව්වා. මම අකමැති දේවල් කළා. මම කියන දේ ඇහුවේ නෑ. ඒ වෙලාවල් වල තමා මට යක්ෂයා ආවේශ උනේ.... එත් මම ඒ දේවල් වලට සමාව දීලා එයා එක්කම හිටියා... මොකද එයාගෙන් තොර ලෝකයක් මට තිබුනේ නෑ...හොඳින් හිටපු හැමවෙලේම මම එයා වෙනුවෙන් හැමදේම කළා...එයාව මගේ ඇස් දෙක වගේ බලාගත්තේ.
    එයත් මම සම්බන්දේ නවත්තමු කිව්ව හැම වෙලාවේම මගේ පස්සෙන්ම ආවා මාව නැතිඋනොත් එයාව මැරෙයි කිය කිය...මම වෙන කෙල්ලෙක් එක්ක යාලු උනොත් එයා මැරෙනවා කිව්වා. මැරිලා ඇවිත් මගේ කෙල්ලට කරදර කරනවා කිව්වා හොඳින් ඉන්න බැරිවෙන්න... තව කිව්වා එයා වගේ කෙනෙක් මට ආයිත් ලැබෙන්නේ නෑ කියල.. එයා වගේ අවංක කෙල්ලෝ දැන් නෑ කිව්වා.... මාර කතා ටිකක් මට කිව්වේ.... කොටින්ම මට පිස්සු වැටිලා හිටියේ....:baffled:
    කොහොමහරි 2012දි මම සම්බන්දේ නවත්තමු කිව්වම මෙයා එකපාරටම කැමති වෙලා සම්බන්දේ නැවැත්තුවා....කොහොමහරි මගේ කේන්තිය නිවිලා මම ඉතින් වෙනදා වගේම මෙයාව යාලු කරගන්න හැදුවට එයා මගේ ලඟට එන්න අකමැති උනා...මම එක chance එකක් ඉල්ල ඉල්ල එයාගේ පස්සෙන්ම ගියා මගේ කේන්තිය අඩුකරගෙන එයාට දාපු දැඩි නීති ලිහිල් කරන්නම් කිය කිය....එත් එයා මාව බල්ලෙක් ගානට දාලා කතා කලේ...මාව ගණන් ගත්තෙම නෑ...එයාගේ වැරදි හදාගන්න මම අනන්තවත් අවස්ථා දුන්නට එයා මට ඉල්ලපු එකම අවස්ථාවක් වත් දුන්නේ නෑ....එතකොට එයා ජොබ් එකක් කරනවා.එකේදී කොල්ලෝ හම්බුනාම එයාට හිතෙන්න ඇති මගේ ගති තද වැඩියි කියලා... මොනවා උනත් මගේ පස්සෙන් ආපු කෙනා මාව බල්ලට දාලා කතා කරද්දී මටත් කාලයක් යද්දී එයාව එපා උනා...
    කොහොමහරි ඔය අතරවාරෙදි මම එයාව කොහොමහරි කැමති කරවාගෙන එක පාරක් මුණගැහුනා... එදත් මට thousand talks දුන්නේ. එයාව අල්ලන්නවත් ඉඩ දුන්නේ නෑ... එත් එදායින් පස්සේ එයා ආයිත් මුලදී වගේ මගේ පස්සෙන්ම ආවා..මට එතකොට ආයිත් එයා ගැන හිතක් තිබ්බේ නෑ මාව චාටර් කරලා කතා කරපු නිසා...එත් අපි නිතර මුණගැහුණා, යම් යම් දේවල් කළා (friends with benefits)... ඔහොම කාලේ ගතවෙද්දී එයාම මගෙන් ඇහුවා යාලුවෙමුද අරකයි මේකයි කිය කිය අර පරණ බයිලා එකම ගැහුවා එයාව මැරෙයි කිය කිය.....එයාට හිතින් ආදරේ කලත් affair එකක් පටන් ගන්න බෑමයි කියල මම කිව්වා.. ඒ කාලේ තමා එයා බබෙක් වගේ ඉඳන් කිරියේ විරහ නිසඳැස් පොස්ට් කලේ...ඊට පස්සේ රේඩියෝ නූලට ගිහින් එයා එකේ කස්ටිය අඳුරගෙන කිරියේ මාර famous උනා.... "ඔයා මාව දන්නවා" කියලා කෙනෙක් එයා එක්ක බුදු ෆිට් වෙලා ඒ අතරේ එයාට මගුල් කපුකමක් කරල... තව ඒ වගේම දුකින් ඉන්න කිරියේ බුවෙක් එයාට සෙට් කරලා...
    ඉතින් ඔය විස්තරේ මට ඇවිත් කිව්වා එයා, කැමති කෙනෙක් ඉන්නවා කියලා ඔක්කොම විස්තරේ...යාලු වෙන්නද ඇහුවා.. එයා ඉතින් ඔහොම කිව්වට යාලු වෙන එකක් නෑ කියලා මම හිතුවේ මොකද එයා මගේ පස්සෙන් අපු විදිහට.... කොහොමහරි ඒක මට කියලා මාසයක් යන්නත් කලින් එයා අර කොලුවත් එක්ක යාළුවෙලා... මට හිතාගන්න බැරිඋනා එයා මට කියපු දේවල් වල හැටියට එච්චර ඉක්මනට වෙනස් උනේ කොහොමද කියලා.......මට කෝල් එකක් දුන්නේ නෑ හම්බෙන්න එන්න කැමති උනෙත් නෑ. මම එයාගේ ජීවිතේ හිටියේ නෑ වගේ ඔක්කොම අමතක කරලා දාලා.... මට දැන් හිතෙන්නේ එයා මාර රඟපෑමක් කරලා තියෙන්නේ... නැත්තම් මිනිහෙක්ට එකක් ඉවර උන ගමන් තව එකක් පටන් ගන්න පුලුවන්ද....?:baffled:
    අද මම ඒ දෙන්නා එකට ඉඳලා ගත්ත පින්තූරයක් දැක්ක... හිතට මාර දුකක් මචන්ලා ආවේ....:(:( කොච්චර කොහොම උනත් මම එයාට අවන්කවම ආදරේ කළා.වෙන කෙල්ලෝ එක්ක යාලු උනේ නෑ... අදටත් මම තනියම... එත් එයා... මම ලොකුවට කියවන්න ගියේ නෑ මම තමයි ලෝකේ අවංකම කොල්ලා වගේ බොරු බේගල්. ඒත් මම එයා වෙනුවෙන්මයි හිටියේ.... කියවපු එයා දැන් වෙන කෙනෙක් එක්ක යාලු වෙලා....:(:( පින්තූරේ දැක්කම මට අපි ඒ වගේ හිටපු හැටි මතක් උන... පට්ට දුකයි මචන්ලා... බොන්න හිතෙනවා මැරෙනකන්ම....:( කොහොමද බං මේ දුක උහුලන්නේ...... මට හිතාගන්න බෑ එයා වෙනස් උන ඉක්මන..... හැම කෙල්ලම ඔහොමද බං...? එයා මට කිව්වා කව්රු එක්ක යාලු උනත් මට කළා වගේ ආදරේ කරන්න බැහැ කියල... ඒකත් බොරුවක් වෙන්න ඇති නේද මචන්....? :( අනේ මන්දා බං... මට මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ....
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මමත් උබ වගේ පොරක් මචන් පොඩ්ඩක් ඈත්නම් මටත් කේන්ති යනවා..ඒත් එයාල දන්නේ නෑ ඒ ආදරේ වෑඩි නිසා කියල...:(.. මම නම් මචන් බෑන්දට පස්සේ තමයි අවන්කව ආදරේ කරන්නේ...එතකන් ඕකුන් එකෙක් වත් විශ්වාස නෑ...අම්මෝ ලව් කරන්කොට කියන ටෝක් තමයි මටත් පෙන්නන්න බෑරි..:oo:. කරන්න පුලුවන් රෙද්දකුත් නෑ.... කියවිල්ල නම්..අම්මෝ.:dull:...සියල්ල දත් වගේ.... ජාතියේ හෑටි බ්න්....ඔක්කොම කෙල්ලෝ එකයි නම විතරයි වෙනස්.....:lol:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මචන් උඹලා දෙන්න මැච් වෙන්නේ නෑ... :)
    උඹලා දෙන්නගෙන් එකෙක්වත් අනිකගේ මතේ පිලි ගන්න උන් නෙමෙයි කියලයි මට හිතෙන්නේ...
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    මමත් උබ වගේ පොරක් මචන් පොඩ්ඩක් ඈත්නම් මටත් කේන්ති යනවා..ඒත් එයාල දන්නේ නෑ ඒ ආදරේ වෑඩි නිසා කියල...:(.. මම නම් මචන් බෑන්දට පස්සේ තමයි අවන්කව ආදරේ කරන්නේ...එතකන් ඕකුන් එකෙක් වත් විශ්වාස නෑ...අම්මෝ ලව් කරන්කොට කියන ටෝක් තමයි මටත් පෙන්නන්න බෑරි..:oo:. කරන්න පුලුවන් රෙද්දකුත් නෑ.... කියවිල්ල නම්..අම්මෝ.:dull:...සියල්ල දත් වගේ.... ජාතියේ හෑටි බ්න්....ඔක්කොම කෙල්ලෝ එකයි නම විතරයි වෙනස්.....:lol:


    මම එයාට ආදරේ කලේ එයා දිගටම ඉන්න බලාපොරොත්තුවෙන් මචන්.... මට තාමත් හිතාගන්න බැරි එයා කියපු කතා එක්ක කොහොමද මේ තරම් වෙනස් උනේ කියල.... මම හිතන්නේ එයා තේරුම් අරන් හිටියේ මම එයාට ඇන්දෙනවා කියල....:(
    ඔක්කොම කෙල්ලෝ ඔය වගේද කියලා හිතද්දීත් බය හිතෙනවා මචන්...
    :(
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    මචන් උඹලා දෙන්න මැච් වෙන්නේ නෑ... :)
    උඹලා දෙන්නගෙන් එකෙක්වත් අනිකගේ මතේ පිලි ගන්න උන් නෙමෙයි කියලයි මට හිතෙන්නේ...

    අනේ මන්ද මචන්... සමහර වෙලාවට උඹ කියන දේ ඇත්ත උනත් ගොඩක් දේවල් ගැන අපි දෙන්නගේ එකම අදහස තිබ්බේ...:(
     

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    Ane mcn onna oya jangi case amathaka karahn bn.Yakoo me loke karanda thiyenne love karana eka witharaida? thawa ona tharam dewal thiyenne. Apinam padekata kello ganan ganne naha.:cool:
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...


    මම එයාට ආදරේ කලේ එයා දිගටම ඉන්න බලාපොරොත්තුවෙන් මචන්.... මට තාමත් හිතාගන්න බැරි එයා කියපු කතා එක්ක කොහොමද මේ තරම් වෙනස් උනේ කියල.... මම හිතන්නේ එයා තේරුම් අරන් හිටියේ මම එයාට ඇන්දෙනවා කියල....:(
    ඔක්කොම කෙල්ලෝ ඔය වගේද කියලා හිතද්දීත් බය හිතෙනවා මචන්...
    :(


    අද ඉදලවත් තේරුම් ගනින් මචන්... කෙල්ලෝ කියන්නේ කව්ද කියලා.... අපි වෙනුවෙන් මරෙනවනම් , දුක් වෙනවනම්..ඒ අපේ දෙමව්පියෝ විතරයි මචන්..අපිට මොනවහරි උනාම ඔය පෑටියෝ , රත්තරන් , පිත්තලන් ගාගෙන එන එවුන් නෑ මචන් බොහෝ දුරට.......

    උබට පොඩි දෙයක් කියන්නද.....

    හොද කෙල්ලොයි ..ඩයිනසෝරයෝ අතර උබ වෙනස දන්නවද.......

    දෙගොල්ලොම වද වෙලා යනවා මචන්.....තේරුම් ගනින් මචෝ....:lol::lol::lol::lol:.
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    අද ඉදලවත් තේරුම් ගනින් මචන්... කෙල්ලෝ කියන්නේ කව්ද කියලා.... අපි වෙනුවෙන් මරෙනවනම් , දුක් වෙනවනම්..ඒ අපේ දෙමව්පියෝ විතරයි මචන්..අපිට මොනවහරි උනාම ඔය පෑටියෝ , රත්තරන් , පිත්තලන් ගාගෙන එන එවුන් නෑ මචන් බොහෝ දුරට.......

    උබට පොඩි දෙයක් කියන්නද.....

    හොද කෙල්ලොයි ..ඩයිනසෝරයෝ අතර උබ වෙනස දන්නවද.......

    දෙගොල්ලොම වද වෙලා යනවා මචන්.....තේරුම් ගනින් මචෝ....:lol::lol::lol::lol:.


    ඇත්ත කතාව මචන්.... එයා මේක නවත්තපු දවස් වල මම upset එකේ ඉන්නකොට අම්මා තමයි බං මගේ හිත හැදෙන්න වචනයක් හරි කිව්වේ...:(
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...

    ඇත්ත කතාව මචන්.... එයා මේක නවත්තපු දවස් වල මම upset එකේ ඉන්නකොට අම්මා තමයි බං මගේ හිත හැදෙන්න වචනයක් හරි කිව්වේ...:(

    එහෙනම් ඉතින් තවත් කතා වෑඩක් නෑනේ බන්. අරකිට පේන්නම කරපන්..උබ වෑටුනේ නෑ කියලා පෙන්නපන්..උබටත් කොන්දක් තියේ කියල පෙන්නපන්. ඔය රෙද්ද අමතක කරල වෙන එකට ටෝක් කරපන්..හෑබෑයි මචෝ සිරා නෙවෙයි හොදේ..... :):):)
     
    • Like
    Reactions: actinide

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    එහෙනම් ඉතින් තවත් කතා වෑඩක් නෑනේ බන්. අරකිට පේන්නම කරපන්..උබ වෑටුනේ නෑ කියලා පෙන්නපන්..උබටත් කොන්දක් තියේ කියල පෙන්නපන්. ඔය රෙද්ද අමතක කරල වෙන එකට ටෝක් කරපන්..හෑබෑයි මචෝ සිරා නෙවෙයි හොදේ..... :):):)

    thanks machan... එත් අනේ මන්දා බං.... ෆුල් අප්සට්...:(
     

    gayashan777

    Active member
  • Jan 25, 2010
    375
    28
    28
    matale
    ජීවිතය යනු ධාවන පතයක්..


    මුල ඉඳන් අවසන් වන තුරු එක හුස්මට කියවන්න.මෙතෙක් තිබූ බොහෝ ගැටලුවලට පිළිතුරු ලැබෙනබව ඉතා වගකීමෙන් කියනවා...!

    ත්‍රෙඩ් එකේ අරමුණ
    ===========

    අපේ රටේ ගොඩක් කොල්ලො කුරුට්ටො ජීවිතය විනාශ කරගන්න හේතුවෙන අංක එකට තියන්න පුලුවන් කාරණාවක් තමයි කෙල්ලො නිසයි කියන එක....
    මේ ත්‍රෙඩ් එක පොදුවේ සියලු දෙනාට වැදගත් ,එවගේම ජීවිතේ හැම දේම අමතක කරලා කෙල්ලෙක්ට ආදරය කෙරුවත් අංශු මාත්‍රයකවත් මනුස්සකම පසෙකලා
    කිසිම සාධාරණ හේතුවක් නැතිව (ඔබේ හෘද සාක්ෂියට අනුව ඔබ නිර්දෝශනම් )තමන්ව තනි කරපු කෙල්ලො හිටපු එළකිරි කොල්ලන්ට වචනයෙන් කිව නොහැකි තරම් වටිනා ලිපියක් වේවි..........




    Uploaded with ImageShack.us

    ඇය ඔබ හැර ගියේ ඔබ හැඬූ කදුළින් පසුවෙද්දි නම් ..................
    ඇය ඔබ හැර ගියේ ඔබ ඇයට කිසිදු වරදක් නොකර සිටියදීමනම්...........
    ඇය ඔබ හැර ගියේ ඇගේ සුව කල නොහැකි අසනීපයක් තිබෙන නිසා නොවේනම්.........
    ඇය ඔබ හැර ගියේ ඔබ යහමින් අතමිට සරු නැත්තෙකු නිසානම්...........
    ඇය ඔබ හැර ගියේ ඔබ ඔබේ උගත්කම තරම් නොවේයැයි පවසමින් නම්...........
    ඇය ඔබ හැර ගියේ හැරයාමට හේතුවවත් නොපවසාමනම්...........


    දිරිගනින්..............මේ සවිය නුඹටමැයි.............




    Uploaded with ImageShack.us



    ඇය ඔබ හැර ගියේ ඔබ හැඬූ කදුළින් පසුවෙද්දි නම් ..................


    මතක තියාගන්න

    අසූහාරදාක් අවි මේ ලෝකේ තියෙනවා...........
    දුක් දුන් අය නොවැරදීම ඒ දුක යලි විඳිනවා.........
    හොඳට හොඳත්, නරකට නර, කත් හෙට දින ලැබෙනවා.......
    ධර්ම සත්‍යයේ බලයෙන්.... දිනනවා ඔබ දිනනවා.........


    කෙල්ලට සුපිරි ජොබ් එකක් සෙට් වෙලා ඒ මදිවට සල්ලිකාර කොල්ලෙකුත්:(

    ගොඩක් දෙනෙක් වැඩිපුරම දුක් වෙන්නෙ කෙල්ල තමන්ව දාල ගිය එකටම නෙවෙයි.....
    තමන්ව අඬවපු එකීට දවසින් දවස හරි යන නිසයි....
    පරමාදර්ශී සත්‍ය ප්‍රේමවන්තයෙක් වුණ ඔයා දිහා අවම ලස්සනක් තියෙන කෙල්ලෙක්වත් බලන්නෑ
    ඉතින් තමන්ව දාල ගිය එකීට පේන්න සුපිරි තියා නොර්මල් එකියක්වත් සෙට් කරගන්න ඔබට බෑ
    ඔබ හිතන්නෙම -"මම කොච්චර අවංකද ඒත් ඇයි මට අවංක ආදරයක පහස නැත්තේ...?"
    ඔබ වටහා ගතයුතු යථාර්ථය මෙයයි....

    ජීවිතය යනු ධාවන පතයක්..

    හැම කෙනෙක්ම ඒ ධාවන පතයේ තමන්ගේ ධාවන තීරුවේ ජීවිත ගමනේ යනවා...
    මේ ධාවන පතයෙ තමන්ගෙ තීරුවේ යන අතර තුර පින් කරන තරමට බාධක අඩු වෙනවා.
    ඒ කියන්නෙ නිකම්ම ඔබේ වේගය වැඩි වෙනවා
    (ඒකෙ අදහස පින් කරද්දි වේගය වැඩි වෙනවා කියන එකනම් නෙමෙයි
    ඒක තීරණය වෙන්න වෙනත් හේතුවක් මතයි )

    පින් වලින් පිරුණ ජීවිතයක අරුත අපි උගනිමු දැන්

    පව් කාර කෙල්ලෙක් නිසා පින්වන්ත ගමන මන්දගාමි නොකර ගනිමු
    මම ඉහතදි කිවුවා ජීවිතය යනු ධාවන පතයක්..කියලා

    මේ ධාවන පතය අවසන් කරපු අයට අපි කියනවා සසරින් එගොඩ උණාය කියලා

    ඒවගේම හැම කෙනෙක්ටම සාධාරණ අවස්ථාවක් තියෙනවා තව කෙනෙක්ගෙ ධාවන තීරුවකට තමන්ගෙගෙ ධාවන තීරුව සම්බන්ධ කරගන්න
    (සම්බන්ධතා ඇතිකර ගන්නවා කියලා අපි කියන්නෙ ඒකටයි)

    එයත් එක්ක හවුලෙ යන්න එකඟ වෙනවා -හවුලෙ යනවා කියන්නෙ දෙන්නගෙම තීරුවල වේගය අඩු වැඩි වෙන්න ඒ එකතුවීම බලපානවා
    සමහර වෙලාවට තම්න්ගෙ සඟයා එන තුරු ඔබේ පථයේ නතර වී බලා සිටින්නටත් වේවි
    නමුත් අනෙකාට එන බාධක නම්වූ කළ පවු සහ කරමින් සිටින පවු වලට එයා වෙනුවට ඔයාට වන්දි ගෙවන්න බෑ

    සමහර කොලු ගැටවු තමන්ගෙ කෙලී පවු කරන නිසා තමනුත් පවු කරනවා

    එතකොට දෙන්නගෙම වේගය අඩාල වෙන විදිහෙ බාධක ඉදිරියෙදි ලැබෙනවා
    ඔයාගෙ හිටපු ගෑණු ළමයා බොහෝ දුරට ඔයාගෙ තීරුවට එකතු වෙන්න යෝජනා කරපු
    කෙනා නෙවෙයි.

    ඔයයි එයාගෙන් ඇහුවෙ- "මට කැමතිද ? අපි දෙන්නා හවුලේ යමුද ?"කියලා.

    මේ කෙල්ල අනිත් අයගෙ තීරු වල හවුලේ ගිහින් පලපුරුද්දක් තියෙන කෙනෙක් වෙන්නත් පුලුවන්
    ඒනිසා පුරුද්දට එයා අවනත වුණා වෙන්නත් පුලුවන්
    හවුලෙ යද්දි මොනවගේද කියන එක එයාට අත්හදා බලන්න අවශ්‍ය නිසා එයාගෙ ධාවන තීරුවට ඔබේ තීරුව සම්බන්ධ කරන්න එයා අවසර දුන්නා වෙන්නත් පුලුවන්

    දැන් ඉතින් ඔයා බොහොම සාධාරණව මේ ධාවන තීරුවේ හවුලේ ගමනක යෙදෙනවා

    නමුත් ඔයාට සමහර විට දැනෙනවා එයා එක්ක හවුලෙ යන්න පටන් ගත්ත දවසෙ ඉදලා
    ඔයාගෙ ධාවන ගමනේ වේගය අඩු වෙලා කියලා එයාගෙ තාළෙට ඔයත් යන නිසා එයාට එන
    බාධක වළවල් ඔබටත් ලැබේවි ....


    ඔයා නෙමෙයි ඒක ගාණකට ගන්නෙ... ඔයාට ඕනෙ ඔයාගෙ හයිය හත්තිය යොදාගෙන
    ධාවන තීරුවෙ නතර වෙලා හරි ඉන්න මිසක් ඉදිරියට යන්න නෙමෙයි
    (පින් කරන්නෙත් නෑ පවු කරන්නෙත් නෑ)


    එතකොට මේ කෙලී දකිනවා සමහර කොලු ගැටවු ඔය දෙන්නව පහු කරගෙන දුවනවා
    නමුත් යථාර්ථය ඔබේ වේගය අඩු වූ නිසා ඔවුන් වේගයෙන් යනවාසේ පෙනීමයි

    මේ කෙලී දකිනවා වෙන කොලු ගැටවු ඉක්මනින් යනවා

    එහෙම නැත්නම් එයා හිතනවා ඔයා එයාට එකතු වුණ දවසෙ ඉදලයි එයාටත් මේ ප්‍රශ්ණ කියලා​


    ඊළඟට..............

    මේ හිතක් පපුවක් නැති එකී ඔබව අමතක කරලා
    ඉක්මණින් යනවා වගේ පේන කෙනෙක් තමන්ගෙ තීරුවට සම්බන්ධ කරගන්නවා
    ඒ දෙන්නා ඔයාට පෙනි පෙනී හෝ නොපෙනී ඒ ගමන යනවා
    ඉතින් ඔයාටත් නොදැනීම ඔයා ඔයාගෙ තීරුවෙ තනි වෙනවා..........

    එයා ඒ පවුකාර ආත්මාර්ථකාමී තීරණයේ දිගටම ඉන්නවා
    එයා දන්නෙ නෑ ඒ පව නිසා බොහොම ඉක්මනින් බාධක ගොඩකට
    එයාගෙ ධාවන තීරුවට මුහුණ දෙන්න වෙන බව
    ඒවගේම එයාට අලුතින් සම්බන්ධ වුණ කෙනත් ආදරේ වැඩිකමට ඔයා කරපු දේම කරනවා

    කෙල්ලගෙ තාළෙට කොල්ලත් යනවා​


    කෙල්ල වෙනුවෙන් පවු ගොඩක් කරනවා

    දැන් ඔයාගෙ පැත්තට හැරෙමු....
    ඔයා ආයෙත් තනියම
    ඔයාගෙ ගමනේ වේගය අඩු වෙනවා...
    ඔයාව තනි කරපු එකී ඔයාව පහු කරන් යනවා පේනවා
    ඔයාගෙ ගමන අඩු වුණෙ ඔයාගෙ මානසික බිඳ වැටීමක් නිසයි
    ඒක පෙර භවයක කරපු පවක ප්‍රතිපලයක් ලෙසයි ඔබ දැක්කෙ

    නමුත් ඒක වැරදියි


    ඔබ පෙර භවයක පවු කරලානම් ඔයාගෙ ධාවන තීරුවෙ විශාල බාධා වළවල් තියෙන්න පුලුවන්
    ඒවට හසුවෙන ඔබ ඒවගෙන් ගොඩවෙවී,ගැලවෙවී ගියොත් පමණයි ඒක පූර්ව කර්ම ප්‍රතිවිපාකය විදිමින් යන ගමනක් වෙන්නෙ...

    එහෙම නැතුව ගෑණු ළමයා ඔබව අමතක කරපු වේදනාව දරාගත නොහැකිව ඔයාගෙ ධාවන තීරුවෙ
    වේගය අඩු වෙලා ඔබ මන්දගාමී වෙලානම්

    ඒක පූරුවෙ කරපු පවක් ලෙස බාර අරන් මන්දගාමී වෙන්න එපා

    කරුමෙ තමයි කියන්න එපා .........!

    ගැටලුව ඇති තැන තේරුම් ගන්න
    එයා ඔයාට දුන්න දුක එයාට මේ ධාවන පතය ඇතුලෙදිම ගෙවන්න වෙනවා
    දුක් විඳ විඳ එකම තැන බාධක නම්වූ පවු වළේ ගොඩ ඒමක් නැතිව නතර වෙලා ඉන්න වෙනවා
    නමුත් එයා ඒක ගෙවන දවස ඔබට පේන්නෙ නෑ

    ඔයා හිතන්නෙම එයා ඔයාව පසු කරමින් වෙන කෙනෙක් එක්ක ඉක්මනින් යනවා කියලයි
    නමුත් යථාර්ථය එය නෙවෙයි​



    ඔයයි මන්දගාමී වුණේ
    ඔයා ආරම්භයේදී ගොඩක් වේගෙන් ගියා
    ඇය නැති සොවින් ඔබේ මානසික බිඳවැටීමේ ප්‍රතිපලයක් විදිහට ඔබ පහු වෙලා
    ඒක කර්ම විපාකයක් ලෙස දකින්න එපා....
    කෙල්ලට ජොබ් එකක් හරියනකොට
    සල්ලිකාර
    ගෙවල් දොරවල් තියෙන කෙනෙක් හම්බවෙන කොට

    වැරදිකරපු උන්ට හරි යනවා කියලා දකින්න එපා
    ඒ වේගය මෙන් දස දහස් ගුණයක් ඔබට වේගවත් වෙන්න පුලුවන්​
    අනුන්ගෙ දේවල් හොරෙන් අරන් තමන්ගෙ ගමන වේගවත් කරන්න බලන්න එපා
    අනුන්ගෙ දියුණුවට බාධක දාන්න එපා
    අනුන්ගෙ කකුලෙන් ඇදලා වේගය අඩු කරන්න බලන්න එපා
    එතකොට ඔයාගේ ධාවන තීරුවේ බාධක වලවල් හැදෙනවා
    ඒවට වැටුණම පවු ගෙවනවා ඉදිරියට යාමක් නෑ

    ඔයා කලින් පවු කරලා තියෙනවානම්​


    ඉදිරියෙදි ඔයාගෙ ධාවන තීරුවෙ වළවල් තියෙයි ඒවට වැටෙයි
    පින් කරලා පින් කරලා වලෙන් ගොඩ එන්න
    නමුත් ඒවගේම
    ගොඩ ඇවිත් දැන් මම පින් කෙරුවා කෝ ඒත් මාව ඉස්සරහට යන්නෙ නැහැනෙ කියලා
    කළබල වෙන්න එපා...........

    පින් කෙරුවම වෙන්නෙ ඔයාව වලෙන් උඩට එන එක විතරයි
    ඔයාව ඉස්සරහට අරන් යන්න තව එක දෙයක් ඕන වෙනවා

    1383953_425137200924958_234277736_n.jpg

    ඒ තමයි අඛණ්ඩවම අරමුණක් වෙනුවෙන් පාරිශුද්ධව (අකුසල් නොකර සාධාරණව)කැපවීම

    පින් කරන ගමන් පාරිශුද්ධව අරමුණකට කැපවෙන්න
    ඔබට පවු ගෙවන්න වෙන වළවල් බාධක මුණ නොගැසේවි
    ඔබ යාන වාහන ලබමින් ගේදොර ඉඩකඩම් ලබමින් සුවපහසු ජිවිතයක් ගත කරමින්
    පින්සාර දරුවන් අලුතින් ධාවන තීරු වලට එකතු කරමින් වේගයෙන් ඉදිරියට යාවි

    නමුත් ඔබට දුක උරුමකරදුන් කෙනා නුදුරේදීම
    විශාල බාධක වලකට වැටේවි


    එයා පින් කරනතුරු එයාගෙ සංසාර ගමනේ එකම තැන විඳවමින් ඉඳීවි
    ඇය අහිමි වූ සොවින් වේගය පමණක් අඩාල කරගත් ඔබ
    තව තවත් කුසල් රැස්කරමින්
    පින් වැඩිපුර කරමින් යන විට ඔබව වැලැක්වීමට අහසෙහි හෝ පොළොවෙහි හෝ ජගතෙක් නොමැති
    බව සිහි තබා ගන්න

    වැහි කාලයේදී ඉදිරියට යාම අපහසු බව ජ්‍යොතිෂයකරුවන් අහස දෙස බලා පවසාවි​


    නමුත් ඔබව තෙමුණට ඔබේ වේගය අඩු කිරීමට එයට නොහැකි බැවු මතකයේ තබාගනිමින්
    ඔබේ ධාවන තීරුවේ වේගයෙන් යන්න...........

    ඔබේ ආත්ම ශක්තිය තරම් තවත් ශක්තියක් නෑ


    කෙල්ල දාලා ගියාට ඔබට ඔබේ ධාවන තීරුව අහිමි නෑ
    හිතට ශක්තිය අරන් එන්න වේගෙන් යමු
    එවැනි පවු කාර කෙල්ලන් වෙනුවට
    ඔබේ වේගයට ගැලපෙන පින්සාර කෙල්ලක කරා ලඟාවෙමු.....



    uputaganimaki..(elakiri)
     
    • Like
    Reactions: Sheenmax

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ඕනවට වඩා නීති දන්නා ගියහමයි. තරහ ගන්න ගියහමයි එක point එකකදී කෙල්ලටත් එපා වෙනවා බන්. ඕනා මගුලක් කරගනින් කියලා අහක බලාගෙන හිටියොත් එත් එයාට ආදරේ නැහැ කියලා හිතිලා දාලා යනවා. ඉතින් මැද මාවතේ යන්න ඕනේ.

    හොදින් කාලයක් ගත කරන්නනම් තමන්ගේ ගති පැවතුම් කැප කරන්න සිද්ද වෙනවා. ලොවෙත් ඉවසාන වෙන්නවා. කෙනෙක් තමන්ට ආදරෙයි කියන්නේ එයා තමන්ට ඕනේ විදිහටම ඉන්න ඕනේ කියන එක නෙමෙයි. එයාටම ඕනේ විදිහටත් ඉන්න ඕනේ කියන එක නෙමෙයි. හරි දේ මොකක්ද කියලා තේරුම් අරගෙන තමන්ගේ පොඩි දේවල් වෙනස් කරගෙන් ඉන්න එක. ආදරේ වෙනුවෙන් තමන්ව පොඩ්ඩක් කැප කරන්න වෙනාව්. කොල්ලටයි කෙල්ලටයි දෙන්නටම.

    පහුගිය දේවල් අමතක කරලා ඉදිරියට මුහුණ දීපන්. කළු වලාකුළු හැමදාම අහසේ රැදෙන්නේ නැහැනේ බං. :)
     
    Status
    Not open for further replies.