කෙල්ලොන්ගේ හැටි...

Status
Not open for further replies.

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ලෝක ස්බාවය .බන් වෙනස් වෙනව කියන එක ....ආදරේ කියන එක මොකක්ද ??වෙනස් වෙන්නෙ නැති එකම ආදරේ අම්මාගෙන් ලැබෙන ආදරේ විතරයි ....වැඩිහරියක් දෙනා අපේ ජීවිත වල චරිත විතරයි එයාලගෙ කොටස ඉවර උනාම යනවා එහෙමත් කෙනෙක් තමා ජීවිතේම ලග ඉන්නෙ ..
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    ජීවිතය යනු ධාවන පතයක්..

    මුල ඉඳන් අවසන් වන තුරු එක හුස්මට කියවන්න.මෙතෙක් තිබූ බොහෝ ගැටලුවලට පිළිතුරු ලැබෙනබව ඉතා වගකීමෙන් කියනවා...!

    uputaganimaki..(elakiri)

    sthuthi machan...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඕනවට වඩා නීති දන්නා ගියහමයි. තරහ ගන්න ගියහමයි එක point එකකදී කෙල්ලටත් එපා වෙනවා බන්. ඕනා මගුලක් කරගනින් කියලා අහක බලාගෙන හිටියොත් එත් එයාට ආදරේ නැහැ කියලා හිතිලා දාලා යනවා. ඉතින් මැද මාවතේ යන්න ඕනේ.

    හොදින් කාලයක් ගත කරන්නනම් තමන්ගේ ගති පැවතුම් කැප කරන්න සිද්ද වෙනවා. ලොවෙත් ඉවසාන වෙන්නවා. කෙනෙක් තමන්ට ආදරෙයි කියන්නේ එයා තමන්ට ඕනේ විදිහටම ඉන්න ඕනේ කියන එක නෙමෙයි. එයාටම ඕනේ විදිහටත් ඉන්න ඕනේ කියන එක නෙමෙයි. හරි දේ මොකක්ද කියලා තේරුම් අරගෙන තමන්ගේ පොඩි දේවල් වෙනස් කරගෙන් ඉන්න එක. ආදරේ වෙනුවෙන් තමන්ව පොඩ්ඩක් කැප කරන්න වෙනාව්. කොල්ලටයි කෙල්ලටයි දෙන්නටම.

    පහුගිය දේවල් අමතක කරලා ඉදිරියට මුහුණ දීපන්. කළු වලාකුළු හැමදාම අහසේ රැදෙන්නේ නැහැනේ බං. :)

    :frown:;):):cool::cool:
     
    uba kiyana kathawa aththa bro... eka mata theruna nisai mama wenas wennam kiyala chance ekak illuwe... eth eya mata eka dunne na banz....:(
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කෙහෙද බං චපල ලෝකේ කෙල්ලෝ ඉන්නේ?? :eek: :eek:

    ලෝකේ ඉන්න අවංකම පන උනත් දෙන කෙල්ල තම මචන් ආදරේ කරනකොට ආදරේ කරන්නේ.
    වෙන කොල්ලෙක් ගැන හීනෙකින් වත හිතන්නේ නැහැ කියලා කියන්නේ.
    ඒකිගේ මුලු ලෝකෙම අපි තමා කියල කියන්නේ.
    ඒකට මැරෙමු කිවුවත් එකටත් හා මගේ පන කියාගෙන එයි.
    ඔයා තරම් හොද කෙනෙක් මට හම්බෙන්නේ නැති වෙයි මගේ පන කියලා තමා කියන්නේ.

    ඕක තමා මචන් හැම කෙල්ලගේම most common script එක. (රත්තරන් කෙල්ලොත් නැතුවම නෙමේ.)

    වැඩිපුර ආදරේ හිතෙනකොට ඕක රගපෑමක් කියල හිතෙන්නේ නැහැ බං. හැබැයි හොදට රස විදිනවා. :lol: :lol:

    කාලයක් ගිහාම තමා කරපු ගොන් කම් වල රහ තේරෙන්නේ. :frown: :frown:

    දුක වෙන්න එපා බං. ඔක්කොම හරියයි. :yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Matanam prashne ubala 2012 wenakam ekata hitiye kohomada kiyla .:eek:
     
    LAPD

    Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    I'm not the only one it seems
    මොනා කරන්නද බන් :/ හිත හදාගන්නවා ඇරෙන්න්න වෙන විකල්පයක් නැහැ...
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,879
    113
    canada
    මගේ යාලුවෙක් බොක්කෙන්ම අවුරුදු 7 ක් විතර කෙල්ලෙක් එක්ක සෙට් වෙලා හිටිය. දෙන්න හිටිගමන් තරහ වෙලා (උන් දෙන්නත් හැමවෙලේම වලි). යන්තම් මාසෙකට පස්සේ මෙන්න කෙල්ල වෙන එකෙක් එක්ක සෙට් වෙලා. කොල්ල හුල්ල හුල්ල හිටිය අවුරුදක් විතර.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹට උපදෙසක් දෙන්න නම් තේරෙන්නේ නෑ මචන්......

    ඒත් එක දෙ‍යක් කි‍යන්නම්......කෙල්ලෙක් හින්දා උඹේ ජීවිතේ විනාස කරගන්න එපා......
    අමාරුවෙන් හරි හිත හදාගන්න try කලොත් බැරි වෙන්නේ නෑ.....
    වෙච්චි දේ උනා කි‍යලා හිතාගෙන උඹේ අනාගත‍ය ගැන හිතලා වැඩ කරපන්........

    ජ‍ය.....!!!!!
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    sayu akka neda :(
    oki ohommama thama :(

    Ane meh wal uuro katawahan hitu
    Thread daala duk wenna taram meke kawrut mata love kale ne matis :dull:

    Mehemai minissunta langa innakota adare karana aya eyalata gaanak agayak ne
    Nathi unama tama duk wenne :dull:
     
    Last edited:

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    උඹත් ලොකු ලයින් දාලා නෙ මචන් සෑහෙන්න :lol: ඉතින් අවුල් ගහලා වැඩක් නෑ. වෙන කෙනෙක් එක්ක යාලුවෙන්නද කියලා උඹෙන් අහලාත් එක්ක නෙ. උඹ ගනන් ගන්නැතුව හිටියම කෙල්ලටත් දුක හිතෙන්නැති :) මේ මට හිතුනු විදිහ
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,013
    9,333
    113
    Microsoft

    :P:P:P
     
    Status
    Not open for further replies.