***ELaKiRi BaR ***

Chity

Member
Nov 26, 2013
31
2
0
Colombo,Lk
මට කියනවද කවුරු හරි එළකිරි කොල්ලෙක් හොද අරක්කු බ්‍රෑන්ඩ් එකක් නමක්.
මම තනියෙන් තමයි ගොඩක් වෙලාවට බොන්නේ. යාලුවෝ එකකේනෙක් දෙන්නෙක් එක්කත් බොනවා.

මට දැන ගන්න ඕනි තනියෙන් ගහන්න හොඳ බ්‍රෑන්ඩ් එකක්. වැඩිය ගණන් නැති, භාගයක් නං හොදයි.

මෙතන එව්වගේ නම් දාන්න බැරි නං මට PM එකක් එවනවද එළකිරි කොල්ලනේ?
 
animation

Well-known member
  • Aug 25, 2011
    15,922
    9,292
    113
    Microsoft
    මට කියනවද කවුරු හරි එළකිරි කොල්ලෙක් හොද අරක්කු බ්‍රෑන්ඩ් එකක් නමක්.
    මම තනියෙන් තමයි ගොඩක් වෙලාවට බොන්නේ. යාලුවෝ එකකේනෙක් දෙන්නෙක් එක්කත් බොනවා.

    මට දැන ගන්න ඕනි තනියෙන් ගහන්න හොඳ බ්‍රෑන්ඩ් එකක්. වැඩිය ගණන් නැති, භාගයක් නං හොදයි.

    මෙතන එව්වගේ නම් දාන්න බැරි නං මට PM එකක් එවනවද එළකිරි කොල්ලනේ?
    pala yanna:angry:
    aluth ewun ganne na:angry: