මව්බිම පාවාදුන් සිරිකොත

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,270
    15,843
    113
    LOL ... ඕව එකෙන් එක කරන්නෙ සිංහල මිනිස්සුන්ව අන්දන්න ... අන්තර්ජාතික බලපෑමක් එද්දි ඒකට මොකක් හරි කරනව සැරෙන් සැරේ ... LLRC Report එක හැදුවෙත් ඔය වගෙ තමයි ... හැදුවට පස්සෙ කෑ ගහල වැඩක් නෑ ... ඊට පස්සෙ දැන් ඡන්දෙ තිබ්බ කියන්නෙ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන පැත්තට යන්න වෙනව ... මොකද පිට රටවලින් අහන්නෙ දකුණට එකක් උතුරුට තව එකක් මොකද කියල ... ඒක කරාම උඹල වගෙ එවුන් කියන්නෙ ... "ආහ්හ්හ්හ් ඒක කරාට අනිත් එක කරන්නෙ නෑ කියල" ... ඔහොම ඉස්සරහට ගිහිල්ල බලමුකො මහත්තයො මොකද වෙන්නෙ කියල :eek:

    reputation_neg.gif
    මව්බිම පාවාදුන් සිරිකොත 11-26-2013 10:38 AM Uba sahena mahansiwenawa gon wipaksheta sudu hunu ganna

    reputation_neg.gif
    මව්බිම පාවාදුන් සිරිකොත 11-26-2013 11:06 AM ehemada aasa?

    රටේ මී හරක් ගහනය ගැන හිතල මම උඹලට අනුකම්පා කරනව ... තව හොඳට ඇරගනින් මහින්දට කියල :lol:

    images
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,270
    15,843
    113
    උතුරු නැගෙනහිර ඡන්දය තිබ්බට උබ හිතනවද හමුදාව උතුරෙන් අයින් කරයි කියලා , කොහෙත්ම නෑ , ඊලග එක උතුරේ දියුණුවත් එක්කම උතුරට ගියොත් බලාගන්න පුලුවන් කොහොමද පාලනය වෙන්නේ කියන එක. ඔය කවුරු කොහොම උතුරට පතුනත් යන්නේ එකම විදියට තමයි.
    1424369_326024764203053_1647350264_n.jpg

    :D
     
    • Like
    Reactions: Vampire

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,270
    15,843
    113
    අගමැති නැමති ගෙරි මූසලයා

    හිටි වන කවි කියයි ගිරිය පුප්පා :rofl:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    :sorry::sorry::sorry::sorry::sorry:

    කුනුහබ්බ වපුරල මුගේ රෙප් කපන්න ගියාම,,මුට රෙප් දීපු එකනේ බන් මන් කරේ,,අනෙ දෙය්යනේ,,මේ එවා කැපුවා කියල ඉටා ගනින් ඔදේ:angry::angry::angry::angry::angry::angry:

    කවුද කපලා තියෙන්නේ? උඹ කොහෙවත් කමෙන්ට් කරලා නෑනේ
     
    Chity

    Member
    Nov 26, 2013
    31
    2
    0
    Colombo,Lk
    ආරක්ෂක හමුදා රටේ ගැලවුම්කාරයන් ලෙස සලකන ආකල්පයක් හෝ හරියට දෙයක් කිරීමේ හැකියාව ඇත්තේ ආරක්ෂක හමුදාවන්ට පමණක්යැ’යි කියන ආකල්පයක් නිවැරදි වන්නේ හෝ රටේ පොදු යහපතට හේතුවන්නේ හෝ නැත. ත‍්‍රස්තවාදී ව්‍යාපාරවලින් එල්ල වන අභියෝග මැඬලීම ඔවුන් වෙත පැවරී තිබෙන රාජකාරිමය වගකීමකි. එහිදී දරන්නට සිදුවන අවදානම සැලකිල්ලට ගෙන අන් අයට නැති විශේෂ ගෙවීම් ක‍්‍රමයක් ඔවුන් සඳහා ක‍්‍රියාත්මක වේ. සුදුසුකම් අනුව බලන විට ඔවුන්ට ගෙවන වැටුප් හා පහසුකම් සාපේක්ෂ වශයෙන් ඉහළ මට්ටමක පවතී. යුද්ධයකදී මියයන සෙබළුන්ට විශේෂ වන්දියක් ගෙවනවාට අතිරේකව ඔවුන්ගේ යැපෙන්නන්ට ඔවුන්ට ලැබිය යුතු උසස්වීම් සමග හිමි වැටුපද, ඉන්පසු විශ‍්‍රාම වැටුපද ගෙවනු ලැබේ. ඒ අර්ථයෙන් ඔවුන්ගේ රාජකාරි සේවාව සකස් කර තිබෙන්නේ රාජ්‍යයේ ආරක්ෂාව සඳහා මැරෙන්නට වුවත් සූදානමින් සිටින පුද්ගල පිරිසක් ලෙස සලකාය. ඔවුන් ආරක්ෂක හමුදාවන්ට එකතුවන්නේද දේශපේ‍්‍රමය නිසා නොව ඉන් ලැබෙන වැටුප් හා පහසුකම් සලකාය. ආරක්ෂක හමුදා විටින් විට පැන නැගුණු කැරලි තුනක් පරාජය කිරීම වෙනුවෙන් මහජනයා ඔවුන්ට ස්තුතිවන්ත විය යුතු වුවත් ණයගැති වන්නේ නැත.

    ..
    ඕක ලියලා තියෙනේන්ත් ආණ්ඩුවට කඩේ යන වික්ටර් අයිවන් තමයි.

    සම්පුර්ණ ලිපිය තියෙනවා රාවයේ.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    LOL ... ඕව එකෙන් එක කරන්නෙ සිංහල මිනිස්සුන්ව අන්දන්න ... අන්තර්ජාතික බලපෑමක් එද්දි ඒකට මොකක් හරි කරනව සැරෙන් සැරේ ... LLRC Report එක හැදුවෙත් ඔය වගෙ තමයි ... හැදුවට පස්සෙ කෑ ගහල වැඩක් නෑ ... ඊට පස්සෙ දැන් ඡන්දෙ තිබ්බ කියන්නෙ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන පැත්තට යන්න වෙනව ... මොකද පිට රටවලින් අහන්නෙ දකුණට එකක් උතුරුට තව එකක් මොකද කියල ... ඒක කරාම උඹල වගෙ එවුන් කියන්නෙ ... "ආහ්හ්හ්හ් ඒක කරාට අනිත් එක කරන්නෙ නෑ කියල" ... ඔහොම ඉස්සරහට ගිහිල්ල බලමුකො මහත්තයො මොකද වෙන්නෙ කියල :eek:

    අන්තර්ජාතික බලපෑම් හින්ද තමයි අවුරුදු 2-3 ඉවර වෙන්න තිබ්බ යුද්ධයක් තව අවුරුදු 26 දිව්වේ , අන්තර්ජාතික බලපෑම් වලට හිස නොනැමූ එකම නායකයා මහින්ද විතරයි. ප්‍රභාකරන් මුදුදේදී කොටු වුනු වෙලේ ඉන්දියා බල්පෑමට බේරලා යැව්වා, ජේ.ආර් මහත්තයා , ප්‍රේමදාස මහත්තයා ආයුධ දුන්නා , චන්ද්‍රිකා නොනා , ගහනවා ආපහු එනවා , ලගට යනවා එනවා එක එක්ක සෙල්ලම් කලා , රන්ල් මහත්තයා සංදීය සංකල්පය ගේන්න උත්සහ කලා , මහින්ද විතරයි ගහලා සුද්ද කරලා ඉවර කලේ. උතුරට එකක් දකුණට තව එකක් කියලා අදහස් කලේ මොකද්ද ඔයා? ඡන්දයක් තිබ්බා කියලා 13 දෙන්න ඕනා නෑ , අනික ඒක අපිට බලෙන් පටවපු එකක් , ප්‍රජාත්‍රන්තවාදී රාමුවකන්ම් ඉන්නේ බහුතර ජනතාමතය අනුව ආණ්ඩුවට සිද්ධවෙනවා 13 නොදී ඉන්න . ජනමත විචාරයක් තියලා ඒ දේ කරගන්න පුලුවන්
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ආරක්ෂක හමුදා රටේ ගැලවුම්කාරයන් ලෙස සලකන ආකල්පයක් හෝ හරියට දෙයක් කිරීමේ හැකියාව ඇත්තේ ආරක්ෂක හමුදාවන්ට පමණක්යැ’යි කියන ආකල්පයක් නිවැරදි වන්නේ හෝ රටේ පොදු යහපතට හේතුවන්නේ හෝ නැත. ත‍්‍රස්තවාදී ව්‍යාපාරවලින් එල්ල වන අභියෝග මැඬලීම ඔවුන් වෙත පැවරී තිබෙන රාජකාරිමය වගකීමකි. එහිදී දරන්නට සිදුවන අවදානම සැලකිල්ලට ගෙන අන් අයට නැති විශේෂ ගෙවීම් ක‍්‍රමයක් ඔවුන් සඳහා ක‍්‍රියාත්මක වේ. සුදුසුකම් අනුව බලන විට ඔවුන්ට ගෙවන වැටුප් හා පහසුකම් සාපේක්ෂ වශයෙන් ඉහළ මට්ටමක පවතී. යුද්ධයකදී මියයන සෙබළුන්ට විශේෂ වන්දියක් ගෙවනවාට අතිරේකව ඔවුන්ගේ යැපෙන්නන්ට ඔවුන්ට ලැබිය යුතු උසස්වීම් සමග හිමි වැටුපද, ඉන්පසු විශ‍්‍රාම වැටුපද ගෙවනු ලැබේ. ඒ අර්ථයෙන් ඔවුන්ගේ රාජකාරි සේවාව සකස් කර තිබෙන්නේ රාජ්‍යයේ ආරක්ෂාව සඳහා මැරෙන්නට වුවත් සූදානමින් සිටින පුද්ගල පිරිසක් ලෙස සලකාය. ඔවුන් ආරක්ෂක හමුදාවන්ට එකතුවන්නේද දේශපේ‍්‍රමය නිසා නොව ඉන් ලැබෙන වැටුප් හා පහසුකම් සලකාය. ආරක්ෂක හමුදා විටින් විට පැන නැගුණු කැරලි තුනක් පරාජය කිරීම වෙනුවෙන් මහජනයා ඔවුන්ට ස්තුතිවන්ත විය යුතු වුවත් ණයගැති වන්නේ නැත.

    ..
    ඕක ලියලා තියෙනේන්ත් ආණ්ඩුවට කඩේ යන වික්ටර් අයිවන් තමයි.

    සම්පුර්ණ ලිපිය තියෙනවා රාවයේ.

    වික්ටර් අයිවන් චවුර රැජිණ කියලා කතාවක් ලිව්වට , පොර දරණ සමාජ මතවාදයන් එක්ක හැමෝම එකඟ නෑනේ. මොකද මුදල් වලට වැඩිය මාතෘභූමියට ආදරය කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා , ඒවාට අපි දන්නා හසලක ගාමිණීගේ ඉදලා , අපි නොඇසූ කථා දහස් ගානක් අවුරුදු 26 ඉතිහාසයේ හැංගිලා ඇති
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    හරි මට මේක කියපන්කෝ.
    මුන් මේ කරල තියෙන වැඩේ හරිද වැරදිද කියල.
    උබ දෙන උත්තරේ අනුව හිතාගත හැකි උබ මොන වගේ එකෙක් ද කියල.
    :rofl::rofl:

    මේකට කෙළින් උත්තරයක් දෙන්න ඔය නිවට හැතිකරේට කොන්දක් නෑ බං. දැං පුක මූට්ටු වෙලා වල් පල් දොඩව දොඩව ඉදලා හෙමින්ම ලිස්සලා යයි. බලමු උත්තරයක් දෙයිද නැතිනම් මුන්ගෙ පරගැති කම එයින්ම ඔප්පු කරාවිද කියලා.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    දැන් ඒකද උබට මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ?:D
    Quote:
    Originally Posted by donta
    හරි මට මේක කියපන්කෝ.
    මුන් මේ කරල තියෙන වැඩේ හරිද වැරදිද කියල.
    උබ දෙන උත්තරේ අනුව හිතාගත හැකි උබ මොන වගේ එකෙක් ද කියල.
    :rofl::rofl:

    මේකට කෙළින් උත්තරයක් දෙන්න ඔය නිවට හැතිකරේට කොන්දක් නෑ බං. දැං පුක මූට්ටු වෙලා වල් පල් දොඩව දොඩව ඉදලා හෙමින්ම ලිස්සලා යයි. බලමු උත්තරයක් දෙයිද නැතිනම් මුන්ගෙ පරගැති කම එයින්ම ඔප්පු කරාවිද කියලා.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මෙන්න එහෙනම් මහින්දගෙ කෙරුවාවත් අහල දැනගන්න ... අපි කියන ඒව නෙවෙයි මහින්දම පත් කරපු, තාමත් මහින්දට කඩේ යන මනුස්සයෙක් කියන්නෙ

    http://www.youtube.com/watch?v=h2P9yYsZBbI&list=PLmPU7_8CrMzdOxhObGhreU21Dfrh9sIef

    සාරාංශය:
    ජනාධිපති තුමා ඉන්දියාවෙ මන්මෝහන් සිං එක්ක එකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරල තියෙනවලු 2009 මැයි 21 වැනිද ... 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙනුත් එහා හිය බලය බෙදීමකට යනව කියල (13 plus) ... ඊට පස්සෙ බෑන් කී මූන් එක්ක එකාබද්ධ ප්‍රකාශ නිකුත් කරල තියෙනවලු ... දැන් ආසන්නතම සිදුවීම වන 2013 ජිනීවා වල මානව හිමිකම් සැසිවාරයේ පරාජය ගත්තොත් ජනාධිපතිතුමා ජාපානෙ සංචාරෙකට ගියා ඔය ජිනීවා ඡන්දෙට කලින් ... එහෙ ගිහින් ජපානෙට පොරොන්දු වෙලා ඇවිත් තියෙනව උතුරු නැගෙනහිර ඡන්දය සැප්තැම්බර් මාසෙ පවත්වනව කියල ... ඒ කියන්නෙ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරනව කියන එකනෙ ... ඒ හින්ද තමයි යන්තම් ජපානෙ අපිට විරුද්ධව ඡන්දෙ දීමෙන් වැලකිලා හිටියෙ ඒ වෙලාවෙ (ජපානෙ ඡන්දෙ දීමෙන් වැළකී ඉන්න හේතුව ඒක කියල මානව හිමිකම් කවුන්සිල සැසිවාරයෙදි කිව්ව)

    පසු:
    දැන් චෝගම් එක නටල ආයෙ මානව හිමිකම් ප්‍රශ්ණ උඩට ගත්තෙ විපක්ෂයද ? ලංකාවෙ ඇතුළට පෙන්නන දේ නෙවෙයි කරන්නෙ ... හැබැයි එකෙක් කට අරින්නෙ නෑ ... රනිල් කරොත් පාවාදීම් ... දැන් එතකොට මේව පාවාදීම් නෙවෙයිද
    Quote:
    Originally Posted by donta
    හරි මට මේක කියපන්කෝ.
    මුන් මේ කරල තියෙන වැඩේ හරිද වැරදිද කියල.
    උබ දෙන උත්තරේ අනුව හිතාගත හැකි උබ මොන වගේ එකෙක් ද කියල.
    :rofl::rofl:

    මේකට කෙළින් උත්තරයක් දෙන්න ඔය නිවට හැතිකරේට කොන්දක් නෑ බං. දැං පුක මූට්ටු වෙලා වල් පල් දොඩව දොඩව ඉදලා හෙමින්ම ලිස්සලා යයි. බලමු උත්තරයක් දෙයිද නැතිනම් මුන්ගෙ පරගැති කම එයින්ම ඔප්පු කරාවිද කියලා.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,270
    15,843
    113
    Quote:
    Originally Posted by donta
    හරි මට මේක කියපන්කෝ.
    මුන් මේ කරල තියෙන වැඩේ හරිද වැරදිද කියල.
    උබ දෙන උත්තරේ අනුව හිතාගත හැකි උබ මොන වගේ එකෙක් ද කියල.:rofl::rofl:

    මේකට කෙළින් උත්තරයක් දෙන්න ඔය නිවට හැතිකරේට කොන්දක් නෑ බං. දැං පුක මූට්ටු වෙලා වල් පල් දොඩව දොඩව ඉදලා හෙමින්ම ලිස්සලා යයි. බලමු උත්තරයක් දෙයිද නැතිනම් මුන්ගෙ පරගැති කම එයින්ම ඔප්පු කරාවිද කියලා.
    1424369_326024764203053_1647350264_n.jpg
    :rofl:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37

    ඇයි බන් මේ , වීඩියෝ ටිකකුයි , ෆොටෝ කෑලි ටිකකුයි දදා බට්ටො පනින්නේ , හරවත් විදියට කාරණා ඉදිරිපත් කරපන්කෝ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,270
    15,843
    113
    ඇයි බන් මේ , වීඩියෝ ටිකකුයි , ෆොටෝ කෑලි ටිකකුයි දදා බට්ටො පනින්නේ , හරවත් විදියට කාරණා ඉදිරිපත් කරපන්කෝ[/B][/COLOR][/SIZE]

    apita ithin batto thama paninna wenne apita kohenda ubata wage airport eke jobs dena amathila.:rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,270
    15,843
    113
    හරවත් විදියට කාරණා ඉදිරිපත් කරපන්කෝ[/B][/COLOR][/SIZE]

    me inne harawath widihata karana karana danna kattiya.nikanma amathi kenek neme sri lankawe agamathi.balanna mona tharam buddimath pudgalayekda kiyala ape rate agamathi.:rofl:

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    පොන්නයා වගේ මූට්ටු වෙලා දගලන්නෙ නැතිව අහලා තියන එකට කෙළින් උත්තරයක් දීපන් පොන්නකම ඔප්පු නොකර.

    Originally Posted by donta
    හරි මට මේක කියපන්කෝ.
    මුන් මේ කරල තියෙන වැඩේ හරිද වැරදිද කියල.
    උබ දෙන උත්තරේ අනුව හිතාගත හැකි උබ මොන වගේ එකෙක් ද කියල.:rofl::rofl:

    මේකට කෙළින් උත්තරයක් දෙන්න ඔය නිවට හැතිකරේට කොන්දක් නෑ බං. දැං පුක මූට්ටු වෙලා වල් පල් දොඩව දොඩව ඉදලා හෙමින්ම ලිස්සලා යයි. බලමු උත්තරයක් දෙයිද නැතිනම් මුන්ගෙ පරගැති කම එයින්ම ඔප්පු කරාවිද කියලා.
     
    Last edited:

    attachment.php

    :rofl::P
     
    uba mona amathita deelada job eka hoyagaththe?:rofl: