Nikon DSLR 4 SALE!!!

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචන්ලා මම මගේ කැම් එකයි අනිත් බඩු ටිකයි විකුනනවා... :(:(

    Nikon D5100 | 18-55 | 55-300 | Drybox | Hahnel Heavy Tripod (ball head) | 8GB SanDisk Memory Card | FOTGA Remote Shutter Releaser | Tianya Polarizing Filter | Camera Bag | UV Filters
    (ශටර් කවුන්ට් එක 6000ක් වත් නෑ තාම) :no::no:
    MYDSLR_zps04bc5f4b.jpg


    ඔයාල DSLR එකක් ගණන් ඉන්නවනම් බලන්න... මම වගකීමෙන් කියන්න පුළුවන් කිසිම ලෙඩක්, හීරීමක්, කිසිම් අවුලක් නෑ... හැමතිස්සෙම Drybox එකේ දාල තමයි තියාගත්තේ.. මම මේ ඔක්කොම දෙන්නේ මට රට යන්න වෙලා තියනවා.. එකයි..
    (ෆුල් සෙට් එකම තමයි දෙන්නේ මචන්ලා වෙන වෙනම දෙන්නේ නෑ) :sorry::sorry:

    උදව්වක් විදියට BUMP එකක්වත් දාගෙන යන්න ;);)
     
    Last edited:

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ado dakke nikan DSLR for sale wage
    :lol:

    :P:P

    ගන්න නම් අදහසක් තියෙනවා. ඒත් ඒ තරම් ලොකු ගාණකට යන්න විදියක් නෑ. දැන් නම්. :sorry:

    ඉක්මනටම එකක් ගන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මචෝ :D:D

    BUMP කරපු හැමෝටම ගොඩක් ස්තූතියි :yes::yes: