මචන්ලා මම මගේ කැම් එකයි අනිත් බඩු ටිකයි විකුනනවා... 

Nikon D5100 | 18-55 | 55-300 | Drybox | Hahnel Heavy Tripod (ball head) | 8GB SanDisk Memory Card | FOTGA Remote Shutter Releaser | Tianya Polarizing Filter | Camera Bag | UV Filters (ශටර් කවුන්ට් එක 6000ක් වත් නෑ තාම)

ඔයාල DSLR එකක් ගණන් ඉන්නවනම් බලන්න... මම වගකීමෙන් කියන්න පුළුවන් කිසිම ලෙඩක්, හීරීමක්, කිසිම් අවුලක් නෑ... හැමතිස්සෙම Drybox එකේ දාල තමයි තියාගත්තේ.. මම මේ ඔක්කොම දෙන්නේ මට රට යන්න වෙලා තියනවා.. එකයි..
(ෆුල් සෙට් එකම තමයි දෙන්නේ මචන්ලා වෙන වෙනම දෙන්නේ නෑ)

උදව්වක් විදියට BUMP එකක්වත් දාගෙන යන්න

Last edited: