Got my phone repaired sinhalayo!! - Cheap and Good! hehehe.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නිග්ගගේ අප්පා උඹලගේ ගෙවල් පැත්තේ ගියාද.? නැත්නම් උඹලගේ අප්පා ඒ පැත්තේ ගියාද නන් කොක්.? එනිවේ කන්ග්‍රෑට්ස්...
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    just rode 3 km s with endomondo app.

    cb9545a6-4a95-4be6-9e4d-19ae3c181a9d_zps8a3ee206.jpg~original
    d83834e9-e3c5-4198-8177-ae0e7df57913_zpsa9253f10.jpg~original
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Noncok ta Ridila™ :P
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    Plastic jarawak ne ban.
    Adu gane 4s ekak wath ganna tibbane.

    Meh ponnaya plastic jarawak madiwata, anthima jara i glow case ekakuth aran.
    Owa hadanne awurudu 12-13 Cheena kellanta.

    Kisi class ekak neti motta sinhala gobbek ban, noncok haraka.

    apple hodama eka unaata mata loku screen ekai samsung wada kali tikai useful

    apple wala eka generation ekak up weddi eka option ekaine ban danne. mona reddakda. hoda mattamakata apu kalekadi gannawa. danata meka hodaa..

    anika pons plastic walatada yakada walatada akunu gahanne:rofl::rofl::rofl:

    iglow case eka nisa kusuma ekka iwara weddi ade kohe assata wisi wela thibbath phone eka patas gaala hoyaganna puluwanne:P:P
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    i 19505 machan quadcore -- 2 GB ram

    anike ban harewwama screen eka rotate wenna payak yanawane:angry::angry:

    ath dekata aran compare karala balala gaththe:yes:

    1. :eek: :rofl: තව මාස 3 ගියාම ඕක පොලේ ගහන්න හිතෙයි :yes: මෙලෝ රහක් නැ සැම්සුන් :angry: ඔකේ වටේ තියෙන ඇලුමිනියම් වගේ එක බිම වැටුන ගමන් පතුරු ගැහිලා ගැලවෙනවා... බිම වැටෙන්න ඕන නැ.. කලිසම් සාක්කුවේ කාසි තියෙනකොට ෆෝන් එක සාක්කුවට දැම්මම ඇති :yes: මම නම් එකෙක්ට වත් රෙකම්න්ඩ් කරන්නේ නැ ඕක :yes: ;)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    mage yaluwekge phone ekatath oya seen ekamai wune ban. dan uu gaththu moda kamak kiyala andanawa. aparaade salli.

    kawuru monawa kiwwath apple thamai ban pattama phone eka. :yes::yes:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    ah ponsiya S4 ekak aran wage..:lol: 4n eka awlk na awla thiyenne gaththa ekage.. :yes: ane sonnayo api gawa thiyenne Z1 ekak.. :lol: ubala wage anathayonta kohenda ewa???ewath ekka baluwama S4 kiyanne 4n da???? :lol::lol:
    me eka neme oka bus eke ehema aran yanna epa o/l karana kollek unath ubata kanata ekak gahala mehe deepan p*nnaya kiyala 4n eka aran yanna bari na... :( :rofl::rofl::lol::lol:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ah ponsiya S4 ekak aran wage.. :lol: 4n eka awlk na awla thiyenne gaththa ekage.. :yes: ane sonnayo api gawa thiyenne Z1 ekak.. :lol: ubala wage anathayonta kohenda ewa???ewath ekka baluwama S4 kiyanne 4n da???? :lol::lol:
    me eka neme oka bus eke ehema aran yanna epa o/l karana kollek unath ubata kanata ekak gahala mehe deepan po*nnaya kiyala 4n eka aran yanna bari na... :( :rofl::rofl::lol::lol:

    paw yako. hankoka linde paniwi. :P:P
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    mage yaluwekge phone ekatath oya seen ekamai wune ban. dan uu gaththu moda kamak kiyala andanawa. aparaade salli.

    kawuru monawa kiwwath apple thamai ban pattama phone eka. :yes::yes:

    1. ඔව් බන් මම එකෙක්ගෙන් ඇහුවත් එක්ක... ඇපල් එකකට මාරු කරන්න .. ඌ කියපු දේවල් වලට මට ෆෝන් එක පොලේ ගහන්න හිතුන :baffled: .. ආයිත් ජීවිතේට සැම්සුන් ගන්නේ නැ :yes: :yes:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,317
    41,165
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ah ponsiya S4 ekak aran wage..:lol: 4n eka awlk na awla thiyenne gaththa ekage.. :yes: ane sonnayo api gawa thiyenne Z1 ekak.. :lol: ubala wage anathayonta kohenda ewa???ewath ekka baluwama S4 kiyanne 4n da???? :lol::lol:
    me eka neme oka bus eke ehema aran yanna epa o/l karana kollek unath ubata kanata ekak gahala mehe deepan p*nnaya kiyala 4n eka aran yanna bari na... :( :rofl::rofl::lol::lol:

    noncok winashai
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මට හිතාගන්න පුලුවන් බං අපේ හංකොක් අයියාට තියෙන වේදනාව ගැන... :sorry::sorry: ස්කවී වගේ එකෙක් කඩුවකින් මන්නෙකින් එහෙම මුගේ පුකට අරිනකොට මූට කොහොම හිතෙන්න ඇතිද... :shocked::shocked: අලුත් ෆෝන් එකක් ගන්නම රිදිලා™ ...ඒ වගේම ස්කවීගේ කතා ශයිලියත් මූට දායාද වෙලා! :angry: :sorry::sorry: පවු බං උඹ..

    අඩෝ ජෝක් ඕකේ! කන්ග්‍රැට්ස් කිවුවා එහෙනම්! කැම්පස් එකේ ඉස්සරහට තියෙන වැඩවලටත් සුභම සුභ පතමි... :yes::yes::yes: