ට්‍රිප් location help

asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    පොඩි උදව්වක් ඕනෙ මචන්ලා..

    මේකයි සීන් එක. අපි සෙට් එකක් ට්‍රිපක් යන්න දා ගත්ත මේ වීක් එන්ඩ් එකේ. ලොකේෂන් එක Fishing Hut. ඒක බුක් කරන්න කරන්න හිටපු එකා පොඩ්ඩක් පරක්කු වෙලා ඊයේ බලනකොට වෙන සෙට් එකක් බුක් කරල. :baffled:

    දැන් මට හොයා ගන්න ඕනෙ Fishing Hut වගේ Nature friendly place එකක්. Natural pool එකක් එහෙම තියනවනම් සුපිරි. ඒ වගේම Decent තැනක් වෙන්නත් ඕනෙ girlsලත් යන නිසා. :yes:

    දැන් ටික කාලෙකට කලින් මම දැක්ක එහෙම තැනක් ගැන ත්‍රෙඩ් එකක් දාල තිබුන මාතලේ පැත්තෙ, දැන් ඒක හොයා ගන්නත් බෑ.
    :sorry:

    එලකිරියෙ ඉන්නවනෙ ගොඩක් ට්‍රිප් යන අය, ඉතින් දෙන්නකො පොඩි හෙල්ප් එකක්, නැත්නම් බම්ප් එකක් හරි දෙන්න ;)
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මාතලේ සෙම්බුවත්ත ලේක් එකද?
    ඔයවගේ ගෘප් ට්‍රිප් එකකට කිතුල්ගල වයිට් වෝටර් රාෆ්ටිනුත් හොඳයි.
     
    Last edited:
    • Like
    Reactions: asiri_sl

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මාතලේ සෙම්බුවත්ත ලේක් එකද?
    ඔයවගේ ගෘප් ට්‍රිප් එකකට කිතුල්ගල වයිට් වෝටර් රාෆ්ටිනුත් හොඳයි.

    සෙම්බුකැලේ නේද..? ඕක තියෙන්නෙ නූරි වත්තෙනෙ.... :shocked:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    සෙම්බුකැලේ නේද..? ඕක තියෙන්නෙ නූරි වත්තෙනෙ.... :shocked:

    ඒ පැත්තෙත් නුරි වත්තක් තියනවද?(මෙතනට මම තාම ගිහින් නැ) මේ තියෙන්නේ ඩෙස්ටිනේෂන්ලංකා එකේ තිබ්බ ඩිස්ක්රිප්ෂන් එක.

    Located just 22 km from the Kandy city, Elkaduwa estate is an ideal place for relaxing, Nature walks, photography and sightseeing. Elkaduwa estate is situated on the western side of the knuckles mountain range. Elkaduwa belongs to Matale district of Central province.

    One of the main attractions of Elkaduwa is the Sembuwatta Lake, which is created from natural spring water. Sembuwatta Lake is believed to be 30 to 40 feet deep (According to locals). Along side of the Sembuwatta Lake there is a natural swimming pool, consisting of natural spring water, which has captured the hearts of many nature lovers.

    source link
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    mchn mama gihin thiya than walin pattama place ekak oka, but wassa kaledi nam tikak chora.

    It's Yamu.lk. Full of pseudo Victorian pretentious snobs. Don't listen to them.

    kotagala plantation eka yatathe eka karanne ... contact number ekanam den nae ban :sorry:

    Fishing Hut kiyanne patta place ekak :)

    එහෙමද... මම නම් ගිහිල්ලා නෑ... යන්න ආසාවක් ආවා මේක දැක්කහම.. ඒත් ඉතිං ඕකේ එහෙම හොටෙල් එකක වගේ පහසුකම් නැහැල්ලුනේ...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ඒ පැත්තෙත් නුරි වත්තක් තියනවද?(මෙතනට මම තාම ගිහින් නැ) මේ තියෙන්නේ ඩෙස්ටිනේෂන්ලංකා එකේ තිබ්බ ඩිස්ක්රිප්ෂන් එක.

    Located just 22 km from the Kandy city, Elkaduwa estate is an ideal place for relaxing, Nature walks, photography and sightseeing. Elkaduwa estate is situated on the western side of the knuckles mountain range. Elkaduwa belongs to Matale district of Central province.

    One of the main attractions of Elkaduwa is the Sembuwatta Lake, which is created from natural spring water. Sembuwatta Lake is believed to be 30 to 40 feet deep (According to locals). Along side of the Sembuwatta Lake there is a natural swimming pool, consisting of natural spring water, which has captured the hearts of many nature lovers.

    source link

    මම දන්න මල්ලි කෙනෙක් කාලෙක්ට කලින් ගිහිල්ල පින්තූර දාලා තිබ්බා... ඕය නූරි වත්තෙන් යන්න තියෙන පොට් එක තමයි... :baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එහෙමද... මම නම් ගිහිල්ලා නෑ... යන්න ආසාවක් ආවා මේක දැක්කහම.. ඒත් ඉතිං ඕකේ එහෙම හොටෙල් එකක වගේ පහසුකම් නැහැල්ලුනේ...

    LOLහෝටලේක පහසුකම් ගන්න ඕන නම් ඕකට යන්නෙපා ... මෙතන තියෙන ආතල් එක ස්වභාව සෞන්දර්‍ය විඳගන්නෙක ... වටේම කැළේ ... ෆෝන් සිග්නල්වත් නෑ ... කොටින්ම මනුස්ස වාසයක් නෑ අහල පහලක ... ඔය වත්තෙ වැඩ කරන මිනිස්සු ඉන්නව ඒත් කැබින් එකට ගොඩක් ඈතින් ... කැබින් එක පල්ලෙහයින් දිය පාරක් ගාලගෙන යනව ... බැස්ස නෑව :P ... ඒ ආතල් හොටෙල් එකකින් කවදාවත් ගන්න බෑ
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    LOLහෝටලේක පහසුකම් ගන්න ඕන නම් ඕකට යන්නෙපා ... මෙතන තියෙන ආතල් එක ස්වභාව සෞන්දර්‍ය විඳගන්නෙක ... වටේම කැළේ ... ෆෝන් සිග්නල්වත් නෑ ... කොටින්ම මනුස්ස වාසයක් නෑ අහල පහලක ... ඔය වත්තෙ වැඩ කරන මිනිස්සු ඉන්නව ඒත් කැබින් එකට ගොඩක් ඈතින් ... කැබින් එක පල්ලෙහයින් දිය පාරක් ගාලගෙන යනව ... බැස්ස නෑව :P ... ඒ ආතල් හොටෙල් එකකින් කවදාවත් ගන්න බෑ

    හොටෙල් එකකට ගිහින් ගන්න බෑ ඒ වගේ ෆන් එකක්. :yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    LOLහෝටලේක පහසුකම් ගන්න ඕන නම් ඕකට යන්නෙපා ... මෙතන තියෙන ආතල් එක ස්වභාව සෞන්දර්‍ය විඳගන්නෙක ... වටේම කැළේ ... ෆෝන් සිග්නල්වත් නෑ ... කොටින්ම මනුස්ස වාසයක් නෑ අහල පහලක ... ඔය වත්තෙ වැඩ කරන මිනිස්සු ඉන්නව ඒත් කැබින් එකට ගොඩක් ඈතින් ... කැබින් එක පල්ලෙහයින් දිය පාරක් ගාලගෙන යනව ... බැස්ස නෑව :P ... ඒ ආතල් හොටෙල් එකකින් කවදාවත් ගන්න බෑ

    අපෝ ඔය ආතල් ඕනේ නෑ බලු බල්ලෙක්වත් නැති පලාතකට ගිහිල්ලා... :baffled: මොකක් හරි වුනොත් නිකන් horror film එකක් වගේ තියෙයි... කොල්ලෝ සෙට් එකක් විතරක් යනවනම් අවුලක් නෑ...

    හෝටන් ප්ලේන්ස් කෑම්ප් ගියා නම් ඔයිට වඩා ගති... :yes: