පොඩි උදව්වක් ඕනෙ මචන්ලා..
මේකයි සීන් එක. අපි සෙට් එකක් ට්‍රිපක් යන්න දා ගත්ත මේ වීක් එන්ඩ් එකේ. ලොකේෂන් එක Fishing Hut. ඒක බුක් කරන්න කරන්න හිටපු එකා පොඩ්ඩක් පරක්කු වෙලා ඊයේ බලනකොට වෙන සෙට් එකක් බුක් කරල.
දැන් මට හොයා ගන්න ඕනෙ Fishing Hut වගේ Nature friendly place එකක්. Natural pool එකක් එහෙම තියනවනම් සුපිරි. ඒ වගේම Decent තැනක් වෙන්නත් ඕනෙ girlsලත් යන නිසා.
දැන් ටික කාලෙකට කලින් මම දැක්ක එහෙම තැනක් ගැන ත්‍රෙඩ් එකක් දාල තිබුන මාතලේ පැත්තෙ, දැන් ඒක හොයා ගන්නත් බෑ.
එලකිරියෙ ඉන්නවනෙ ගොඩක් ට්‍රිප් යන අය, ඉතින් දෙන්නකො පොඩි හෙල්ප් එකක්, නැත්නම් බම්ප් එකක් හරි දෙන්න

... ඒ ආතල් හොටෙල් එකකින් කවදාවත් ගන්න බෑ