මේව බිස්නස් ද? හොර වැඩ ද?

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මල්ටි ලෙවල් මාකටින්(MLM) :yes:. පිරමිඩ් මාර්කටින් ස්කීම් එකක්. ඕක නීති විරෝදී නැහැ මම දන්න විදිහට එත් සමාන්‍ය පිරමිඩ් ස්කෑම් වගේ තමා ජීවිතේට ඔය කියන එකක් වත් හම්බෙන්නේ නැ . අහුවෙන්න එපා!!!

    http://brightnation.info/index.html

    මේ ඉන්නේ ඕක කරන තව කට්ටියක්. ඕකෙන් අන්තිමට ඒ ගොල්ලෝ බඩු විකුනගන්නව, මෙම්බර්ස්ල මහන්සිවෙලා එගොල්ලොන්න්ට පාරිභෝගිකයෝ හොයල දීල උඩබලන් ඉන්නව.
    :yes: :yes:
    උඩින්ම ඉන්න සෙට් එක ගොඩ, යට උන් අනාතයි..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    :shocked: නිකන් ඉදලා හම්බ වෙන සල්ලියක් නෑ බං කොහෙවත්.... මහන්සි වෙලා වැඩ කරලා ගන්න එකක් තමා පවතින්නේ..... :)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    යකුනේ හම්බන්තොට පැත්තේ තියෙනවලු නෙට් මනි සින් එකක් එකේ එකාලට ad ක්ලික් කරන්නලු දෙන්නේ. මුලින් සල්ලි ගෙවන්න ඕනිලු. 10000 දකොහෙද දුන්නොත් සතියකට 2000 දැක ඔහේද ගෙවනවලු දවසට ad 5ක් ද කොහේද දෙනවලු ක්ලික් කොරන්න. බලපල්ලා මුන් නෙට් මනි මුවාවෙන් පිරමිඩ සින් එකක් කරන්නේ
    ad ක්ලික් කරලා හම්බවෙන ගාන දන්නවනේ.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උඹ කියල තියන කතාවෙන්ම පේනවා මචන් පිරමිඩයක් තමා කියලා.
    උබ කි වෙනි level එකේද දන්නේ න ඉන්නේ.
    ඉක්මනට අදහස අත ඇරලා දාපන්.
    මොකද උඹට සල්ලිත් නැති වෙලා හිරෙත් යන්න වෙන වැඩක් වෙන්නේ.
    මොකද පිරමිඩ ක්‍රම ලංකාවේ කොහොමත් තහනම් නිසා.
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    pyramids-22small.jpg


    මෙව්ව තමයි :D:D
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මගෙත් එක්ක එකට හිටපු එවුන් සෙට් එකක්ම ඕක කළා.දෙන්නෙක් තවමත් කරනවා.අනිත් එවුන් දැන් වෙන වෙන ජොබ් හොයාගෙන,බොක්කෙන්ම හිටපු යාලුවෝ නිසා මරාගන්න යන්නේ නැහැ. තවමත් කරන එකෙකුට නම් හොඳයි,දැන් හයිබ්‍රිඩ් කාර් එකකුත් තියෙනෝ..fb මම නිතර දකිනෝ ලොකු ලොකු සින් දානවා. මුන් මිනිස්සුන්ව අන්දන්නෙ මාර විදියේ සෝබන කතා කියලා. මුලදී (දැනට අවුරුදු 6ට විතර කලින් )මුන්ගේ වදේට මගේ අතින් ගෙවාගෙන ගියා කොග්ගල බීච් හොටෙල් එකේ තිබුණු ඔයි වගේ දේශනයකට.ඇතුල් වෙන්නයි කැමටය් රු:500 ද කොහෙද ගත්තා.අම්මෝ ..එදා හිටපු උන් ගෙන් වැඩි පිරිසක්ම මුන්ගේ කතා අහලා වැඩේ පටන් ගත්තා මම හිතන්නේ.අපේ එකා මට කිව්වෙත් එදාට වරෙන් ,ඇවිත් බලලා උබට කැමති දෙයක් කරපන් කියලා.ඒ හින්දා එදා ගිහින් මට ඕක හරියන්නේ නැහැ බන් කියල නිකන් හිටියා.(නොගිහින්ම හිටියොත්නේ තරහ වෙන්නේ.)
    මේවට අහුවෙන්න එපා එකෙක්වත්..පටන් ගත්තොත් සොරිම තමයි..මේක කරන එවුන් ගැන ඕන තරම් විස්තර මම දෙන්නම් ...
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Yes Ban That one is Totally Illegal Business...


    Don't Invest there....

    If u lost ur money you can't complain against it...

    If you become a partner of that Business you also Guilty for that Fraud....

    ''''''''''''''''';;;;;;;'''''''''''''''
     

    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    meka marketing eka allagana karana adahasak, salli dana epa, mama oyata one nam mage yaluwek ina company ekak tiyenawa, eke ref kenek wenna, oyata 40000 - 50000k gana puluwan wei, eka oyage hakiyawa, mokada meka sales eken yana wadak nisa
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    yako mage yaluwekuth kathakala oyawage ekakakta lankanadclick kiyala akakata ake tab akak ganna ona 60000 thawa plans thiyanawa itwada awath. ad click karalath hoyanna puluwan. ane manda ithin matath owa sure na...
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    පිරමිඩ් ක්‍රමය ලංකාව තුල තහනම් කර ඇති නීතිවිරෝධී ව්‍යාපාරයක්. තමන් දන්නා තොරතුරු මහ බැංකුවට හෝ පොලීසියට වහාම දන්වන්න. අහිංසක මිනිසුන් මේ උගුල්වලට පැටලීම වැලැක්වීම ඔබ සැම සතු ජාතික වගකීමකි.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    yako mage yaluwekuth kathakala oyawage ekakakta lankanadclick kiyala akakata ake tab akak ganna ona 60000 thawa plans thiyanawa itwada awath. ad click karalath hoyanna puluwan. ane manda ithin matath owa sure na...

    localadclick eka allala dan masa ganak wenawa.. oya serama hora yakku.. ape kollek api kiyana ewa wishwasa karanne natiwa uge sir kenekge talks walata ahuwela localadclick eke 160,000ka package ekak aran dan sallith na saneepath na :P
    panjab indian karayo wagayak oka kale..

    Dan samahara insurance companies walath tiyenne oyawagema pyramid system tamai.. :baffled::baffled: