මල්ටි ලෙවල් මාකටින්(MLM). පිරමිඩ් මාර්කටින් ස්කීම් එකක්. ඕක නීති විරෝදී නැහැ මම දන්න විදිහට එත් සමාන්ය පිරමිඩ් ස්කෑම් වගේ තමා ජීවිතේට ඔය කියන එකක් වත් හම්බෙන්නේ නැ . අහුවෙන්න එපා!!!
http://brightnation.info/index.html
මේ ඉන්නේ ඕක කරන තව කට්ටියක්. ඕකෙන් අන්තිමට ඒ ගොල්ලෝ බඩු විකුනගන්නව, මෙම්බර්ස්ල මහන්සිවෙලා එගොල්ලොන්න්ට පාරිභෝගිකයෝ හොයල දීල උඩබලන් ඉන්නව.

උඩින්ම ඉන්න සෙට් එක ගොඩ, යට උන් අනාතයි..
නිකන් ඉදලා හම්බ වෙන සල්ලියක් නෑ බං කොහෙවත්.... මහන්සි වෙලා වැඩ කරලා ගන්න එකක් තමා පවතින්නේ..... 



