එළකිරි ක්‍රිකට් : කුරුණෑගල කොල්ලෝ

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    නමටම බය වෙලා
    ඉතිං කොහොමද මැච් ගහන්නේ :baffled:

    ගල් පුර ගල් කොල්ලෝ .....ඒ නම හොදයිනේ....හොදටම බයවෙනවා ඒ නමට ...සහතික ඇත්ත :P:P:P:P

    නැත්තන් ගිරිපුර ඇත්තෝ කියලා දා ගමු
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ගල් පුර ගල් කොල්ලෝ .....ඒ නම හොදයිනේ....හොදටම බයවෙනවා ඒ නමට ...සහතික ඇත්ත :P:P:P:P

    නැත්තන් ගිරිපුර ඇත්තෝ කියලා දා ගමු

    ඇතුගල්පුර එකට තියන අකුරු ටික ඈත් වෙලා පේන්න තරම් නාකියට රිදිලා :rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගුඩ් නයිට් ලමයි හෙට උදේ 8ට නැවත හමු වෙනතුරු බායි කීව :rofl:
    යකෝ නමක් හිතලා කියපල්ලා එතකම් :yes:

    ගුඩ් නයිට්....

    නම- ගිරිපුර ඇත්තෝ....

    ක්‍රීඩාව - ගල් බෝල
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    narida???????:angry::angry::angry:

    avatar97723_2.gif
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    එල එල ඔහොම යමල්ල !:):)
    අන්තිමේදී මැච් එකෙන් වාර්තාමය චිත්‍රපටියක් හදන්නත් පුළුවන් වෙයි වගේ..:cool::rolleyes:

    සිංහාවලෝකනය 2 :rofl:

    මචං 2 :P
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ගුඩ් නයිට්....

    නම- ගිරිපුර ඇත්තෝ....

    ක්‍රීඩාව - ගල් බෝල

    නම් හදන්න තරම් රිදිලා
    පව් අනාතයෝ කොහෙද ගම5 ද සුද්දා විද්ද ගලෙන් බෙල්ල එලියටඩ් හාල ලෝකේ බලපු නුවරද ??? :lol::lol::lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම මේ කල්පනා කරන්නේ කාටද සපෝට් කරන්නේ කියලා අප්පා..කුරුණෑගලටද?නුවරටද?කොලඹටද?:rolleyes: