මොකක්ද අයියා මේ ඔටු case එක.....


ගල් පුර ගල් කොල්ලෝ....හූඌඌඌඌඌ![]()

ඇතුගල්පුර කොල්ලො ටික අපේ ටීම් එකට නමක් කියන්න බලන්න

නමටම බය වෙලා
ඉතිං කොහොමද මැච් ගහන්නේ![]()




ගල් පුර ගල් කොල්ලෝ .....ඒ නම හොදයිනේ....හොදටම බයවෙනවා ඒ නමට ...සහතික ඇත්ත
නැත්තන් ගිරිපුර ඇත්තෝ කියලා දා ගමු

ගුඩ් නයිට් ලමයි හෙට උදේ 8ට නැවත හමු වෙනතුරු බායි කීව
යකෝ නමක් හිතලා කියපල්ලා එතකම්
ගුඩ් නයිට්....
නම- ගිරිපුර ඇත්තෝ....
ක්රීඩාව - ගල් බෝල



එල එල ඔහොම යමල්ල !අන්තිමේදී මැච් එකෙන් වාර්තාමය චිත්රපටියක් හදන්නත් පුළුවන් වෙයි වගේ..
සිංහාවලෝකනය 2
මචං 2

මම මේ කල්පනා කරන්නේ කාටද සපෝට් කරන්නේ කියලා අප්පා..කුරුණෑගලටද?නුවරටද?කොලඹටද?![]()