මචන්ලා මම ගිය සදුදා ලැප් එකක් ගත්තා Dell එකක් තමයි ගත්තේ dell Inspiron 3537 i5 4th generation මෙන්න මේක තමයි ගත්තේ එත් මේක අවුලක් තියෙනවා එක පාරක් මේ දෙ උනේ වින්ඩෝව්ස් update කරන්න ගිහිලා වින්ඩෝස් update උන ගමන් මේකේ vga drives update උනා ඉට පස්සේ screen එක black උනා මුකුත් කරගන්න බැ කරන්න් දෙයක් නැති කමට මම අපහූ වින්ඩෝව්ස් දැම්ම ඉට පස්සේ වින්ඩෝව්ස් දාලා ආපහු drives දැම්ම දැන් මම game එකක් play කරලා එෂිත් උනා ගමන් අර vga drives remove වෙලා බන් මම ලැප් එක off කරලා on කරද්දී වින්ඩෝව්ස් logo එක විතරයි පෙන්නෙන් ඉට පස්සේ screen එක black වෙනවා මොකක්ද බන් මම මේකට කරන්නේ ආපහු වින්ඩෝව්ස් දන්නේ ඕනේ මේකේ vga drives දෙකක් පෙන්නවා එකක් intel HD Graphics 4400 අනෙක් එක AMD Radeon HD 8670M මේ දෙකමක upset ගහනාවා බං දවසක් වත් හරියට use කරේ නැ බන් හරියට 3 පාරක් විතර වින්ඩෝව්ස් දැම්ම මෙකට් පිළියමක් නද්ද මචන්ලා නැත්නම් ගතත් තැනට ගෙනි යන්න වෙයිද මම use කරන්නේ වින්ඩෝව්ස් 8.1
