ලැප්ටොප් big problem plz help me

asstyle

Member
Apr 11, 2011
441
16
0
මචන්ලා මම ගිය සදුදා ලැප් එකක් ගත්තා Dell එකක් තමයි ගත්තේ dell Inspiron 3537 i5 4th generation මෙන්න මේක තමයි ගත්තේ එත් මේක අවුලක් තියෙනවා එක පාරක් මේ දෙ උනේ වින්ඩෝව්ස් update කරන්න ගිහිලා වින්ඩෝස් update උන ගමන් මේකේ vga drives update උනා ඉට පස්සේ screen එක black උනා මුකුත් කරගන්න බැ කරන්න් දෙයක් නැති කමට මම අපහූ වින්ඩෝව්ස් දැම්ම ඉට පස්සේ වින්ඩෝව්ස් දාලා ආපහු drives දැම්ම දැන් මම game එකක් play කරලා එෂිත් උනා ගමන් අර vga drives remove වෙලා බන් මම ලැප් එක off කරලා on කරද්දී වින්ඩෝව්ස් logo එක විතරයි පෙන්නෙන් ඉට පස්සේ screen එක black වෙනවා මොකක්ද බන් මම මේකට කරන්නේ ආපහු වින්ඩෝව්ස් දන්නේ ඕනේ මේකේ vga drives දෙකක් පෙන්නවා එකක් intel HD Graphics 4400 අනෙක් එක AMD Radeon HD 8670M මේ දෙකමක upset ගහනාවා බං දවසක් වත් හරියට use කරේ නැ බන් හරියට 3 පාරක් විතර වින්ඩෝව්ස් දැම්ම මෙකට් පිළියමක් නද්ද මචන්ලා නැත්නම් ගතත් තැනට ගෙනි යන්න වෙයිද මම use කරන්නේ වින්ඩෝව්ස් 8.1
 
Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උඹට එතනින් වින්ඩෝස් දාලා නෙමෙයිද දුන්නේ?
    Driver pack solution වගේ එකක් දාලා බලපන්..
    8 වල නම් කොහොමද දන්නේ නැහැ.. F8 ගහලා last known එකෙන් ගියා නම් හරි..
    ඔහොම වෙන්නේ VGA Drivers වල අවුල් ආවම සහ screen resolution support කරන්නේ නැතුව ගියාම..
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    uba hariyata lape model eka balalda machn driver eka damme??
    oya display awl yanne intel HD Graphics 4400, AMD Radeon HD 8670M me deken ekaka awlk ho me dekata ekata wada karanna bari awlk nisa.
    uba issellama oya drivers deka uninstall karapn.safe mood gihn(oken yanna barinm)
    mata dn mathak une oya lap eka gaddi dvd eketh drivers denawane bn....
    eka dala awl nm unge site eken hari eka bapan.
    waradi ekak watila aththe ekai awla machn.
     
    asstyle

    Member
    Apr 11, 2011
    441
    16
    0
    උඹට එතනින් වින්ඩෝස් දාලා නෙමෙයිද දුන්නේ?
    Driver pack solution වගේ එකක් දාලා බලපන්..
    8 වල නම් කොහොමද දන්නේ නැහැ.. F8 ගහලා last known එකෙන් ගියා නම් හරි..
    ඔහොම වෙන්නේ VGA Drivers වල අවුල් ආවම සහ screen resolution support කරන්නේ නැතුව ගියාම..
    okkma dala dunna ne ban gadara ganalla software dala game dadi tami ma aula awa
    uba hariyata lape model eka balalda machn driver eka damme??
    oya display awl yanne intel HD Graphics 4400, AMD Radeon HD 8670M me deken ekaka awlk ho me dekata ekata wada karanna bari awlk nisa.
    uba issellama oya drivers deka uninstall karapn.safe mood gihn(oken yanna barinm)
    mata dn mathak une oya lap eka gaddi dvd eketh drivers denawane bn....
    eka dala awl nm unge site eken hari eka bapan.
    waradi ekak watila aththe ekai awla machn.
    ow ban modle ekan tami download kara dell site ekanam dan drives dvd denna na ban site ekan download karanna ona
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    okkma dala dunna ne ban gadara ganalla software dala game dadi tami ma aula awa

    ow ban modle ekan tami download kara dell site ekanam dan drives dvd denna na ban site ekan download karanna ona

    ඉතිං උන්ට ගිහිල්ලා පෙන්නපන්.. සතියක්වත් නැහැනේ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අදාල සයිට් වලින් බාපං ඩ්‍රයිවර්ස්.

    HD 4400 නම් කෙලින්ම downloadcenter.intel.com

    HD 8670M නම් කෙලින්ම support.amd.com
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වින්ඩෝස් 8 එක බලපං. Preview වගේ හු*තවල් දැම්මොත් සදා අනාථයි.
    8.1 9600 බිල්ඩ් එක දාපං reliable source එකකින් බාලා දාලා ක්‍රැක් කරන්නෙ නැතුව windows update කරලා පිලිවෙලට drivers දාලා බලන්න
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    ඩ්‍රයිවර්ස් ටික හරියට, හරි සයිට් එකෙන් අරන් දාපන්.... :)

    ඕක කීයක් උනාද...?? කොහෙන්ද ගත්තේ.....??
     
    asstyle

    Member
    Apr 11, 2011
    441
    16
    0
    පැටියා;15953555 said:
    අදාල සයිට් වලින් බාපං ඩ්‍රයිවර්ස්.

    HD 4400 නම් කෙලින්ම downloadcenter.intel.com

    HD 8670M නම් කෙලින්ම support.amd.com
    Thx ban
    පැටියා;15953567 said:
    වින්ඩෝස් 8 එක බලපං. Preview වගේ හු*තවල් දැම්මොත් සදා අනාථයි.
    8.1 9600 බිල්ඩ් එක දාපං reliable source එකකින් බාලා දාලා ක්‍රැක් කරන්නෙ නැතුව windows update කරලා පිලිවෙලට drivers දාලා බලන්න
    Ela ehamwata karala balmu
    ඩ්‍රයිවර්ස් ටික හරියට, හරි සයිට් එකෙන් අරන් දාපන්.... :)

    ඕක කීයක් උනාද...?? කොහෙන්ද ගත්තේ.....??
    mama gatta maga friend kanak innwa laptop dealer kanak aya gan gatta 84k una
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    uba hariyata lape model eka balalda machn driver eka damme??
    oya display awl yanne intel HD Graphics 4400, AMD Radeon HD 8670M me deken ekaka awlk ho me dekata ekata wada karanna bari awlk nisa.
    uba issellama oya drivers deka uninstall karapn.safe mood gihn(oken yanna barinm)
    mata dn mathak une oya lap eka gaddi dvd eketh drivers denawane bn....
    eka dala awl nm unge site eken hari eka bapan.
    waradi ekak watila aththe ekai awla machn.

    mainly HD4400 awul gihama thama ohoma wenne.