aashiqui 2 sun raha hai sinhala version
Copy කිරීම ලෝකෙන්ම ලස්සනටම කරන්නේ ලංකාවේ විතරයි


Copy කිරීම ලෝකෙන්ම ලස්සනටම කරන්නේ ලංකාවේ විතරයි





......මුන්ට කොන්ද පන නෑ තමුන්ගෙම තනුවක් හදල සින්දුවක් කියන්න...ඉස්සර ඉදන්ම අපේ රටේ උන් කරල තියෙන්නෙ අනුන්ගෙ දේවල් කොපි කරපු එක...මම අහල තියෙනව අපේ රටේ හිටපු ගොබිලො එක පාරක් අපේ ජාතික ගීයත් ඉන්දියාවෙ ජාතික ගීයෙ තනුවට ගහල තිබුන කියල...


visual eke inne adurana kollek![]()
![]()

ehema gattot HR Jothi Palath ehema tamai, hamai munta wada hondata copy kera![]()

. ඒ කාලෙ හින්දි එක ආවෙ නෑ හෝ ඒක එන්න කලින් සිංහල එක ආව. හැබැයි දැන් හින්දි එක මුලින් හිට් වෙනව. ඒකයි වෙනස 
ලැජ්ජයි යකෝ......මුන්ට කොන්ද පන නෑ තමුන්ගෙම තනුවක් හදල සින්දුවක් කියන්න...ඉස්සර ඉදන්ම අපේ රටේ උන් කරල තියෙන්නෙ අනුන්ගෙ දේවල් කොපි කරපු එක...මම අහල තියෙනව අපේ රටේ හිටපු ගොබිලො එක පාරක් අපේ ජාතික ගීයත් ඉන්දියාවෙ ජාතික ගීයෙ තනුවට ගහල තිබුන කියල...
මම දන්නෙ නෑ අනිත් උන්ට කොහොමද කියල..මට නම් හින්දි සින්දුවක සින්හල වර්ශන් එක අහන්න ඔනෙ නෑ...අර ඔරිජිනල් එක අහපුවාම ඇති...
ඉස්සර ජෝති.මිල්ටන් පෙරේරා,බෙග් එහෙම කරල තියෙන්නෙත් ඔය වැඩේම තමා..චික් ලැජ්ජයි යකෝ................දැන්වත් ඔය පජාති වැඩේ නවත්තපල්ලා......![]()


