aashiqui 2 sun raha hai sinhala version

chanaka

Well-known member
  • May 4, 2006
    3,198
    754
    113
    aashiqui 2 sun raha hai sinhala version:D:D

    Copy කිරීම ලෝකෙන්ම ලස්සනටම කරන්නේ ලංකාවේ විතරයි:D:D
     
    • Like
    Reactions: DUSHYANTHA

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    ලැජ්ජයි යකෝ:growl:......මුන්ට කොන්ද පන නෑ තමුන්ගෙම තනුවක් හදල සින්දුවක් කියන්න...ඉස්සර ඉදන්ම අපේ රටේ උන් කරල තියෙන්නෙ අනුන්ගෙ දේවල් කොපි කරපු එක...මම අහල තියෙනව අපේ රටේ හිටපු ගොබිලො එක පාරක් අපේ ජාතික ගීයත් ඉන්දියාවෙ ජාතික ගීයෙ තනුවට ගහල තිබුන කියල...
    මම දන්නෙ නෑ අනිත් උන්ට කොහොමද කියල..මට නම් හින්දි සින්දුවක සින්හල වර්ශන් එක අහන්න ඔනෙ නෑ...අර ඔරිජිනල් එක අහපුවාම ඇති...
    ඉස්සර ජෝති.මිල්ටන් පෙරේරා,බෙග් එහෙම කරල තියෙන්නෙත් ඔය වැඩේම තමා..චික් ලැජ්ජයි යකෝ................දැන්වත් ඔය පජාති වැඩේ නවත්තපල්ලා......:angry::angry::angry:
     
    • Like
    Reactions: Mirrors

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡

    visual eke inne adurana kollek :yes:
    11.gif
     
    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    ehema gattot HR Jothi Palath ehema tamai, hamai munta wada hondata copy kera :)

    නෑ බං:no::no:. ඒ කාලෙ හින්දි එක ආවෙ නෑ හෝ ඒක එන්න කලින් සිංහල එක ආව. හැබැයි දැන් හින්දි එක මුලින් හිට් වෙනව. ඒකයි වෙනස :yes::yes:
     
    Last edited:

    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    ලැජ්ජයි යකෝ:growl:......මුන්ට කොන්ද පන නෑ තමුන්ගෙම තනුවක් හදල සින්දුවක් කියන්න...ඉස්සර ඉදන්ම අපේ රටේ උන් කරල තියෙන්නෙ අනුන්ගෙ දේවල් කොපි කරපු එක...මම අහල තියෙනව අපේ රටේ හිටපු ගොබිලො එක පාරක් අපේ ජාතික ගීයත් ඉන්දියාවෙ ජාතික ගීයෙ තනුවට ගහල තිබුන කියල...
    මම දන්නෙ නෑ අනිත් උන්ට කොහොමද කියල..මට නම් හින්දි සින්දුවක සින්හල වර්ශන් එක අහන්න ඔනෙ නෑ...අර ඔරිජිනල් එක අහපුවාම ඇති...
    ඉස්සර ජෝති.මිල්ටන් පෙරේරා,බෙග් එහෙම කරල තියෙන්නෙත් ඔය වැඩේම තමා..චික් ලැජ්ජයි යකෝ................දැන්වත් ඔය පජාති වැඩේ නවත්තපල්ලා......:angry::angry::angry:

    :yes::yes::yes: