ESET NOD32 Antivirus 6 One Year Full Licence Free

manoj1

Member
Sep 8, 2006
736
76
0
Maharagama
Software eka English walin newweine thiyenne. wena basawakin thiyenne... ekata mokada karanne?

Install kalata passe language eka change karanna puluwanda?
 
Last edited:

Mr_Bee

Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    තැන්කු වේවා කොල්ලෝ. රෙජිස්ටර් වෙද්දී රට සිරි ලංකාව කියල දුන්නට අව්ලක් නෑ බන්. මන් එහෙමයි දුන්නේ මය කී එක ආව :yes::yes:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    thx ban bitdefender eka damma slow una lap eka ita passa eset eka damma key eka arana eset site ekan setup eka download karala key eka damma badu wada :)
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,020
    113
    Kuwait-Galle
    thx ban bitdefender eka damma slow una lap eka ita passa eset eka damma key eka arana eset site ekan setup eka download karala key eka damma badu wada :)

    මචන් මමත් bitdefender එක දාල ලැප පොඩ්ඩ්ක් ස්ලෝ වෙලා තියෙන්නේ. මේකට හරි ගියද උඹේ එක??
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,020
    113
    Kuwait-Galle
    අඩෝ මේක මාරු. මේක වැඩ කරනවා ESET SMART SECURITY 7 එකටත්. කි එක අරගත්තු අය, San** මල්ලි දීල ඇති key එක reg වෙන්න ලින්ක් එකක්, එකේ ඉසෙල්ලා reg වෙලා ඉන්න. එතකොට ESET SMART SECURITY 7 Trial එක download කරල දා ගනිල්ලා.
    4tax.jpg
    German Site එකෙන්ම Download කරන්න ඕනේ නැ. කැමති තැනකින් Download කරගනින්.
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,519
    8,567
    113
    kandy
    Promotion එක ඉවරයි වගේ.. Activation Code එක register කරන්න ඉන්දියන් site එක use කරන්න..එකේ ටැලිපෝන් නම්බරේ දෙන්න ඕනේ නැ ..:D (රටේ බාගෙකට ටොයිලට් නැති එකේ ඕකත් පුදුම වෙන්න දෙයක් ද නේද?)

    ESET India

    ගන්න බැරි උන අය touch එකේ ඉන්න.. අලුත් ලින්ක් එකක් ආවොත් thread එක update කරන්නම්...
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,519
    8,567
    113
    kandy
    පකින් හෙල්.. මට Error එකක එනවා ඔයි. username, Password wrong kiyala...

    machan uba activate kare German proxy dagena newei da? machan mama hithanne smart Security ekata wada na wage neda..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,020
    113
    Kuwait-Galle
    machan uba activate kare German proxy dagena newei da? machan mama hithanne smart Security ekata wada na wage neda..

    ude weda kara.. german proxy ekaka nam demme ne machan.. mage email ekata user name password aweth ne ban.... mokda karanne?? mama activation code eka dennada.. podak balahankoo